එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක ඇත්ත....මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝල තමයි රසම....;) මම නම් ඊයේ උදෙත් කෑව ඒ වගේ සම්බෝලෙකුයි පානුයි....:):)

    ගලේ අඹරපු පොල්සම්බෝල කාපු කාලයක් මතක නැහැනේ ඉතින්.. මම හිතන්නේ අවුරුදු විස්සකින්වත් කාල නැතුව ඇති.. මිරිස් කුඩු පැකට් කඩෙන් ගන්න පුළුවන් උනායින් පස්සේ මිරිස් ගල ඇන්ටික් බඩුවක් උනානේ ඉතින් කුස්සියේ... අපේ මහ ගෙදර කුස්සියේ තියෙනවා ඇන්ටික් මිරිස් ගලකුයි, ඇන්ටික් ගල් වංගෙඩියකුයි .
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Monada Nangi heduwe?
    Math heduwa Whoopie pie. Eth pics danna ba, aith try ekak deela balanawa passe :)
    :(:( මොනවද හැදුවේ නැත්තේ කියලා තමයි අහන්න ඕන....:(:(...ජෝක් ආ.....අයිස් ක්‍රීම් තමයි හැදුවේ ඒක ඒක විදිහට:lol:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ගලේ අඹරපු පොල්සම්බෝල කාපු කාලයක් මතක නැහැනේ ඉතින්.. මම හිතන්නේ අවුරුදු විස්සකින්වත් කාල නැතුව ඇති.. මිරිස් කුඩු පැකට් කඩෙන් ගන්න පුළුවන් උනායින් පස්සේ මිරිස් ගල ඇන්ටික් බඩුවක් උනානේ ඉතින් කුස්සියේ... අපේ මහ ගෙදර කුස්සියේ තියෙනවා ඇන්ටික් මිරිස් ගලකුයි, ඇන්ටික් ගල් වංගෙඩියකුයි .

    කන එක රසට කන්න ඕනි නිසා අපේ පවුලේ හැමෝගෙම ගෙවල් වල මිරිස් ගලක් හරි ගල් වන්ගෙඩියක් හරි තියෙනවා....දැන් පොඩි ලී වංගෙඩිය වගේ සයිස් එකට හදපු ගල් වංගෙඩි ජාතියක් තියෙනවා....ඒකත් සම්බෝල හදන්න හොඳයි ලු...අපේ අය්යල ගාව තියෙනවා....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක ඇත්ත....මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝල තමයි රසම....;) මම නම් ඊයේ උදෙත් කෑව ඒ වගේ සම්බෝලෙකුයි පානුයි....:):)

    Miris gale ambarala kanawa thiya miris galak wath kalekin dekke na nisansee.. :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක ඇත්ත....මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝල තමයි රසම....;) මම නම් ඊයේ උදෙත් කෑව ඒ වගේ සම්බෝලෙකුයි පානුයි....:):)

    පොල් සම්බෝලයි පානුයි කන්න අමාරුයි මටනම්.. හොද්දක් නැතුව පාන් උගුරෙන් පහලට යවන්න හරිම අමාරුයි පොල් සම්බෝල එක්ක... සුදු බත් එක්කනම් පොල් සම්බෝල ඉතින් දිව්‍ය භෝජන තමයි.. ලුණු වතුර දාල පොල් සම්බෝල ඇනුවාම තමයි මරු...

    මෙව්වා ගැන හිතුවාම ඉතින් ඔක්කොම වැඩ නවත්තල පොල් පම්බෝලයි , බටුයි බඩ පැලෙන්න කොටා බාන්න හිතෙනවෝ..
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :(:( මොනවද හැදුවේ නැත්තේ කියලා තමයි අහන්න ඕන....:(:(...ජෝක් ආ.....අයිස් ක්‍රීම් තමයි හැදුවේ ඒක ඒක විදිහට:lol:

    ඔයා ඊයේ පෙරේද ආවේ නෑ නේද මේ ත්‍රෙඩ් එකට.......?? ඔයා හදපු කෑම කාල අසනීපයක් වත් හැදිලා හිටියද.......:P:P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කන එක රසට කන්න ඕනි නිසා අපේ පවුලේ හැමෝගෙම ගෙවල් වල මිරිස් ගලක් හරි ගල් වන්ගෙඩියක් හරි තියෙනවා....දැන් පොඩි ලී වංගෙඩිය වගේ සයිස් එකට හදපු ගල් වංගෙඩි ජාතියක් තියෙනවා....ඒකත් සම්බෝල හදන්න හොඳයි ලු...අපේ අය්යල ගාව තියෙනවා....

    මමත් ගිය වතාවේ ලංකාවට ගිහින් එනකොට පොඩි ලී වංගෙඩියක් අරන් ආව... අපොයි සීතල කාලේ මෙහෙ හරිම ඩ්‍රයි නිසා ලී වංගෙඩිය හතරට පැලිච්චි ... කම්බි පොටවල් දෙකක් දාල තද කරලා බැන්ද ඉරි තලාගෙන එනකොටම.. එත් වැඩේ හරි ගියේ නැහැ..වංගෙඩිය හතරටම පැළුන .. ඒ සයිස් ගල් වංගෙඩි ජාතියක් තියනවා මෙහෙ.. වැඩේ කියන්නේ මම ඉන්නේ අපාර්ට්මන්ට් එකක් නිසා වංගෙඩි කොටනකොට යට තට්ටුවේ එකා හිතන්නේ උගේ ඔලුවට කොටනවා කියල.. ඉතින් ඌ මැනේජ්මන්ට් එකට කෝල් කරනවා .. ඒ හින්ද වංගෙඩි කෙටිල්ල පොලිසියෙන් දොරට තට්ටු කිරීමට අත වැනීමක්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Pol aiya, garlic bread hadanna garlic chutiyata kapala nethuwa powder ekak denmoth awl da?

    සාර්ථක නොවේ... අනිවාර්යෙන්ම ෆ්‍රෙෂ් ගාර්ලික් ඕන... පොලුවන් තරම් පොඩියට චොප් කරගන්න බලන්න.. අන්සෝල්ටඩ් බටර් නම් පාවිච්චි කරන්නේ ලුණු ටිකක් එකතුකරගන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ගිය වතාවේ ලංකාවට ගිහින් එනකොට පොඩි ලී වංගෙඩියක් අරන් ආව... අපොයි සීතල කාලේ මෙහෙ හරිම ඩ්‍රයි නිසා ලී වංගෙඩිය හතරට පැලිච්චි ... කම්බි පොටවල් දෙකක් දාල තද කරලා බැන්ද ඉරි තලාගෙන එනකොටම.. එත් වැඩේ හරි ගියේ නැහැ..වංගෙඩිය හතරටම පැළුන .. ඒ සයිස් ගල් වංගෙඩි ජාතියක් තියනවා මෙහෙ.. වැඩේ කියන්නේ මම ඉන්නේ අපාර්ට්මන්ට් එකක් නිසා වංගෙඩි කොටනකොට යට තට්ටුවේ එකා හිතන්නේ උගේ ඔලුවට කොටනවා කියල.. ඉතින් ඌ මැනේජ්මන්ට් එකට කෝල් කරනවා .. ඒ හින්ද වංගෙඩි කෙටිල්ල පොලිසියෙන් දොරට තට්ටු කිරීමට අත වැනීමක්..

    දැන් තියන ලී වංගෙඩි හරි නෑ බං. ඒවා පැලෙනවා. :(
     
    Apooo oka matath una mehe lol podi wangediyaka dala amma monada ketuwa anith appartement eke eka baya wela... Edin passe reta ketili awasan :(
     
    Ok aiya.
    Hari ehenam man gihin hadala balnam. Pics danamko ewilla
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල් සම්බෝලයි පානුයි කන්න අමාරුයි මටනම්.. හොද්දක් නැතුව පාන් උගුරෙන් පහලට යවන්න හරිම අමාරුයි පොල් සම්බෝල එක්ක... සුදු බත් එක්කනම් පොල් සම්බෝල ඉතින් දිව්‍ය භෝජන තමයි.. ලුණු වතුර දාල පොල් සම්බෝල ඇනුවාම තමයි මරු...

    මෙව්වා ගැන හිතුවාම ඉතින් ඔක්කොම වැඩ නවත්තල පොල් පම්බෝලයි , බටුයි බඩ පැලෙන්න කොටා බාන්න හිතෙනවෝ..

    මචං පොල්සම්බෝලෙන් දිව්‍ය රසක් ගන්න පුලුවන්. ඒකට සුදුලූනු බික් කිපයක් දාලා, කොච්චි මිරිස් කරල් කීපයක් එක්ක මිරිස්ගලේ අඹරලා ගත්තනම්. අපේ ගෙදරනම් තාම කෑම උයන්නේ වින්ටේජ් ස්ටයිල් එකට තමයි. ලංකාවේ අපිට කෑම කන්න තියන රසම විදිහ තමයි ඒක. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න රසවත් කෑමක් :)

    මල්ලි ලොක්කට රිපෝර්ට් කලා මේ උඹට දෙන පළවෙනි සහ අවසාන අවවාදය. උඹේ අසික්කිත ගති වෙන ත්‍රෙඩ් වලට තියා ගනින්. මේ ත්‍රෙඩ් එක මේ තරමට ගේන්න සෑහෙන්න මහන්සි උනා. උඹ වගේ අවලම් සක්කිලින්ට මේක අල කරන්න දෙන්න බෑ. ආයේ මේකේ කැත කරන්නේ නැතුව වැඩක් බලාගෙන හිටපන් හොඳද. :growl::growl:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මමත් ගිය වතාවේ ලංකාවට ගිහින් එනකොට පොඩි ලී වංගෙඩියක් අරන් ආව... අපොයි සීතල කාලේ මෙහෙ හරිම ඩ්‍රයි නිසා ලී වංගෙඩිය හතරට පැලිච්චි ... කම්බි පොටවල් දෙකක් දාල තද කරලා බැන්ද ඉරි තලාගෙන එනකොටම.. එත් වැඩේ හරි ගියේ නැහැ..වංගෙඩිය හතරටම පැළුන .. ඒ සයිස් ගල් වංගෙඩි ජාතියක් තියනවා මෙහෙ.. වැඩේ කියන්නේ මම ඉන්නේ අපාර්ට්මන්ට් එකක් නිසා වංගෙඩි කොටනකොට යට තට්ටුවේ එකා හිතන්නේ උගේ ඔලුවට කොටනවා කියල.. ඉතින් ඌ මැනේජ්මන්ට් එකට කෝල් කරනවා .. ඒ හින්ද වංගෙඩි කෙටිල්ල පොලිසියෙන් දොරට තට්ටු කිරීමට අත වැනීමක්..

    Apooo oka matath una mehe lol podi wangediyaka dala amma monada ketuwa anith appartement eke eka baya wela... Edin passe reta ketili awasan :(

    එහෙනම් දෙන්නටම ලංකාවට අවම තමයි පොල් සම්බෝල කන්න වෙන්නේ......
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සාර්ථක නොවේ... අනිවාර්යෙන්ම ෆ්‍රෙෂ් ගාර්ලික් ඕන... පොලුවන් තරම් පොඩියට චොප් කරගන්න බලන්න.. අන්සෝල්ටඩ් බටර් නම් පාවිච්චි කරන්නේ ලුණු ටිකක් එකතුකරගන්න..

    මම ගාලික් බ්‍රෙඩ් හැදුවේ චීසුත් දාල........
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් තියන ලී වංගෙඩි හරි නෑ බං. ඒවා පැලෙනවා. :(

    ඒකත් එහෙමද බන්.. මම හිතුවේ මෙහෙ ඩ්‍රයි නිසා පැළුන කියල.. ලංකාවේදීත් එව්වා පැලෙනවද බන්.. ඕකුන් සල්ලි හම්බුකරන්න මොනවහරි බාල ලීයකින් හදනවා ඇති ඔව්ව..