එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Onna pol aiyage baked poteto with garlic bread math hadala awa.....

    w2GECwm.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතින් මල්ලි කොහේ ගියත් එළකිරි එන්න බැරි වෙන්න විදියක් නෑනේ.....ඉන්ටර්නෙට් නැති පළාතකට ද යන්නේ......:shocked::shocked:

    මල්ලි??? යකෝ මේකේ ඉන්නේ ඔක්කොම අක්කලද මට?? :(:(:(
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඒකට සැරටම රිදුනා :(:(
    නමත් රිදිලානේ..... :P:P මම නම් කොහොමත් ඔයාට අක්ක කෙනෙක් තමයි......මං දැක්ක ඔයා 88 කියල කියල තියෙනවා පොස්ට් එකක........
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බැලුවාම කිඹුල් සීයා ගාවට මාමි කෙනෙකුට ඉන්නේ මම වෙන්න ඇති මේකේ...:shocked::shocked::shocked: කිඹුල් සීයටනම් දැන් 50 ට ලඟයි මගේ හිතේ ..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැලුවාම කිඹුල් සීයා ගාවට මාමි කෙනෙකුට ඉන්නේ මම වෙන්න ඇති මේකේ...:shocked::shocked::shocked: කිඹුල් සීයටනම් දැන් 50 ට ලඟයි මගේ හිතේ ..

    කිඹුල් සීයා එච්චර නාකි නෑ. තුන් වෙනි ළමයා බඩේ සීයගේ. සීයට මාස 7 ක විතර සයිස් බඩට දැනට. බබා තව මාස තුනකින් හම්බු වේවි. :lol::lol::lol: