ඔන්න දැන් පැරිස් අක්කි කෑමක් ෆොටෝ එකක් දන්න යන්නේ බොරුද බලන්න.


Onna pol aiyage baked poteto with garlic bread math hadala awa.....
![]()

ඉතින් මල්ලි කොහේ ගියත් එළකිරි එන්න බැරි වෙන්න විදියක් නෑනේ.....ඉන්ටර්නෙට් නැති පළාතකට ද යන්නේ......![]()



shaa..... oya thiyenne lassanata........![]()


Onna pol aiyage baked poteto with garlic bread math hadala awa.....
![]()
නමත් රිදිලානේ.....ඒකට සැරටම රිදුනා![]()

මම නම් කොහොමත් ඔයාට අක්ක කෙනෙක් තමයි......මං දැක්ක ඔයා 88 කියල කියල තියෙනවා පොස්ට් එකක........මේ තියෙන්නේ ටොප් එකට.. රසට තිබ්බද වැඩේ...
ow aiya rasai kiyala ammath kiuwa.
නමත් රිදිලානේ.....මම නම් කොහොමත් ඔයාට අක්ක කෙනෙක් තමයි......මං දැක්ක ඔයා 88 කියල කියල තියෙනවා පොස්ට් එකක........




Man hithuwe oya 88 kiyala. Kamak na meke akkala hitiyata anith threads wala nangila ethi malli![]()




කිඹුල් සීයටනම් දැන් 50 ට ලඟයි මගේ හිතේ .. Man hithuwe oya 88 kiyala. Kamak na meke akkala hitiyata anith threads wala nangila ethi malli![]()


hehe....nangi mehema kivvama eken kiyavenne me malli nangilava hoyagena me thread ekata ava vagene...![]()
meya elakiri apu dawase indan elakiri eke nangila Koheda meya ethana 
බැලුවාම කිඹුල් සීයා ගාවට මාමි කෙනෙකුට ඉන්නේ මම වෙන්න ඇති මේකේ...කිඹුල් සීයටනම් දැන් 50 ට ලඟයි මගේ හිතේ ..


