මචන් මම Honda FIT GP1 2013 , km 20000ක් වගේ පැදපු එකක් ජපන් වලින් ඉම්පොට් කරන්න හදන්නේ?ලක්ශ 30 වගේ යනවා.
මේ කාර් එකේ තියෙන වාසි අවාසි මොනවද?
අවුරුදු 2-3ක් පැදල විකුණන්න හිතාගෙන ඉන්නේ. සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් කෝමද?
Hybrid එකක් ගන්නවට වඩා ලක්ශ 30 රේන්ජ් එකේ යන වාහන තියෙන්නෙ Toyota Belta/Yaris/Viosඅලුත් එක වගේ ඒවා.. ඒවගේ පෙට්‍රල් වාහනේකට යන එකද හොඳ?මේවගේ second hand market කොහොමද?
වාහන ගැන දන්න අය උදව්වක් දෙනවද?

Last edited:

.. and yes the GP5 has far more elegant look than its toyota rival 