මීටරෙයි ටැන්කි මූඩියයි බලපන්. ආය ඉතින් එන්ජිමේ දකුනු පැත්තෙ ක්ලච් හවුසින් එකේ හොන්ඩා කියල ගහල තියෙන්න ඕනෙ කෙලින් මෙහෙම
![]()
ස්තුතී මචං,
ජාලයෙන් අහුවුනේ බලපන්කො ගනන් බන්

(මේවා මෙච්චර ගනන් වෙනවද් බන් අපේ රටෙදිත්)
http://www.motosport.com/dirtbike/exhaust

machan dapanko xr gana ela review ekak.
tracker ekata wada oka niyama bande ne .![]()

ලෙඩ නැතිම බයික් වලින් එකක්. ට්රැකර් වල කේස් තියනව. පරන ඒව ගන්නකොට බලල ගන්න ඕනෙ නැත්තන් හදල ඉවර කරන්න බෑ![]()

aniwa xr eka engine eka durable .but price eka tikak udhin yana ekkai tracker ekka look eka nissa thmai tracker eka market wela tiyenna.
anika dan ena crf ekath eka baluwahmath xr eka hodhi wage.
xr eka gathoth hariyata chrme ganiyk gatha wage, but crf gatoth niliyak bada gatha wage thami. wiyadama wadhi.![]()
![]()
![]()
![]()
කෙල්ලව කෑලි කරා බන් . . .

ස්තුතී මචං,
ජාලයෙන් අහුවුනේ බලපන්කො ගනන් බන්
(මේවා මෙච්චර ගනන් වෙනවද් බන් අපේ රටෙදිත්)
http://www.motosport.com/dirtbike/exhaust
උඹ ඕක නිකම් ඔහේ දාල තිබ්බද?
සුද්දයක් දීලා හයිකරපන්..![]()
අැන ඔක්කොම යැව්වා ගැල්වනයිස් කරන්න . . .
ෆ්රේම්, Swing Arm යැව්වා බෆ් කරන්න . . .
අලුත් බොඩි කිට් එකක් ගහනවා . . .
ස්පීඩෝ මීටර්, RPM මීටර් ගෙදර අරන් අාවා මොඩිෆයි කරන්න . . .
අනිත් එ්වා පේන්ට් කරනවා . . .
අලුත් ප්ලග්, ජෙට්, BMC filter, දාලා ටියුන් කරනවා . . .

අඩේ මේ උඹට ෂුවර් කෙනෙක්ට නේද ඇණ දුන්නේ.. නිකල් කරන්නද බන් නැත්නම් ගැල්වනයිස් කරන්නද?
මෙහෙ කට්ටිය ගැල්වනයිස් කරපුවනම් දැකල බන් තියනව බන් පරණ බයික් වල. ඒව දැක්කම නම් අපරාදෙ කියල හිතුන.
එල එල. ඕකෙම කිට් එකක්(vfr) නෙමේද ගහන්න හදන්නෙ?
හදනවනම් ගානට මොඩියෆයි කරපන්..![]()
CRF එකක Performance ලඟින්වත් තියන්න බෑ XR එක . . .
D tracker එකත් හරියට ටියුන් කරා නම් XR එක නතින් . . .
250cc SM ක්ලාස් එකේ පවර් අඩුම බයික් එක තමා XR එක . . . හැබැයි XR එක තරම් යූසර් ෆ්රෙන්ඩ්ලි බයික් එකක් නෑ 250cc SM කැටගරියේ . . .

ලංකාවේ අංක එකේ බයික් බොඩිකිට් ගහන කෙනාගෙන් බොඩිකිට් එක ගහන්නේ . . . (ලංකාවේ රේසින් බයික් වලට බොඩිකිට් ගහන්නේ එයා තමා . . . දන්නෝ දනිති)
කවුරුත් මෙච්චර කාලෙකට ගහලා නැති බොඩි කිට් එකක් තමා ගහන්න යන්නේ . . .
මේකට සයිලන්සර් හොයලා එපා වෙලා තියෙන්නේ බන් . . . වමෙන් එන නිසා නෝමල් එ්වා ගහන්න බෑ . . .
අැණ ටික ගැල්වනයිස් කරනවා බන් . . . දන්න තැනකට දීලා තියෙන්නේ . . .

XR එකකට නගින්න බැරි උඹට මොන Husqvarna ද . . . . වෝල්ටිය පැදන් ඉඳපන් . . .

Body kit eke wade iwara d?