වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.
මරන්න එපා බන් පවුනේ. බිමට සිමෙන්ති වෙනුවට කොන්ක්රීට් තුනියට දැම්මනං හාරන් එන්න බෑ.
මේක දාන්න එපා බොලව්. මේකට ගෙදර බල්ලො පූසොත් යනවmatath danaganna ona ara ultrasonic tools wadada ban sirawatama
![]()

වස දාන්න එපා, මී කතුරු තියන්න එපා මචන්. පව් අහිංසක සත්තු. මි කුඩුවක් තියල අල්ලන් ගිහිල්ල සැතපුම් 5 විතර එහායින් විසික් කරපන්. ආයේ එන්නේ නැහැ සතුපුම් ගානක් දුර ගෙවාගෙන.

පව්කාර වැඩවලට හවුල් වෙන්න එපා බන්.[/SIZE]

උබ කියන්නේ ඌරු මීයෝ මරන්නේ නැතුව ඇති කරන්න කියලද?ඕකුන්ව වෙන තැනකට ගිහින් දැම්මට වැඩක් නෑ.ආයෙත් ඉව අල්ලල හිටපු තැනටම එනවා..
maranna epa..gihin dapan kuduwak use karala
kattiya Anti BBS gedara address eka illagena eheta gihin oya allagatta meeyo innawam atharala enna, maranna epa pau ney
![]()