ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....
[/LEFT]
ස්තුතියි ටිප් එකට.. ජූස් නම් බීල තියෙනවා.. උයලනම් කාල නැහැ.. උයල බලලම ගුණාගුණ කියන්නම්.. මෙහෙ තියෙනවා අඩි දෙක තුන දිග කෝමාරිකා අතු එළවලු කඩේ..
ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....
[/LEFT]
ඩොක්ටර්? කවුද මම
? පිස්සුද කවුද ඔය බොරුව කිව්වේ
. මම මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කොටුවේ එටිසලාට් සිම් විකුණලා
.


ස්තුතියි ටිප් එකට.. ජූස් නම් බීල තියෙනවා.. උයලනම් කාල නැහැ.. උයල බලලම ගුණාගුණ කියන්නම්.. මෙහෙ තියෙනවා අඩි දෙක තුන දිග කෝමාරිකා අතු එළවලු කඩේ..
මට ඔන්ලයින් බෙහෙතක් අහගන්න පුලුවනිද ඔයාගේ ගෙදර ඉන්න දොස්තර කෙනෙකුගෙන්.. විහිලුවට නෙවෙයි, මේ අහන්නේ ඇත්තටම..
ඕනිම නම් පී එම් එකක් දාන්න......අක්කිව කන්ටැක්ට් කරලා දෙන්නම්......බෙහෙත් දෙන නොදෙන එක එයාට තමයි කියන්න පුළුවන්......දැන් අක්කි විතරනෙ ඕව කරන්නේ..... හැබැයි අපේ අම්මි නම් මේ විදියට බෙහෙත් දෙන එක අනුමත කරන්නේ නෑ කිව්වා....අක්කිත් එහෙම කියිද දන්නේ නෑ....ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....
ඔන්න ත්‍රෙඩ් එක පාලුවට යන නිසා රෙසිපි එකක් දැම්ම...මේක නම් ඉතින් ගොඩක් අය දන්න එකක් වෙන්න ඇති....


ඩොක්ටර්? කවුද මම
? පිස්සුද කවුද ඔය බොරුව කිව්වේ
. මම මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කොටුවේ එටිසලාට් සිම් විකුණලා
.



ගෙදර ලොකු කෝමාරිකා පඳුරක් තියෙ..හදලා බලන්න ඕනේ..tfs![]()
මුලින් පොඩ්ඩක් හදල බලන්න අක්කි.....එක කෝමාරිකා ජාතියක් තියෙනවා.....තිත්තයි.....ඔයාලගේ ගෙදර තියෙන්නේ කොයි ජාතියද දන්නැනේ....

ඔව් ඔව්..ඒක ඇත්ත...පොඩ්ඩක් හදලා බලනව මුලින්ම..ඒක ඉව්වම නිකන් පතෝල කිරට ඉව්වා වගේ පෙනුම නේද?![]()
ඔව් අක්කි....උයන්නෙත් ඒ විදියටම තමයි.....සෙවෙල නිසා ගොරක පොඩ්ඩක් දාන එක තමයි වෙනස......රස වැඩි වෙන්න උම්බලකඩ දාන්න.....

මම හදලා පික්ස් දාන්නන්කෝ..
හරි හරි මන් පිලිගන්නම්කො.......එතකොට ''මගේ ජීවිතේ මා ලඳ අත්දැකීම් වලින් සහ වෘතිය පැත්තෙන් යන දෙකෙන්ම අනුමත කරන්නේ නෑ ඒක නම්.''මෙන්න මෙහෙම කිවේවේ....සිම් විකුනන්න ගිහින් ගුටි කාපු එකක් ගැන මතක් වෙලා වෙන්නැති නේද![]()


ඔහ් .... පොඩි ලෙඩකට නම් දෙන්න පුළුවන්.....එත් ලෙඩා බලන්නේ නැතුව දෙන ඒවා බොන්න කැමති වෙන්නත් ඕනි.....බෙහෙත් හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනි......අනික තමයි පස්සේ අපිට බනින්නේ නැති වෙන්නත් ඕනි.......ඕනිම නම් පී එම් එකක් දාන්න......අක්කිව කන්ටැක්ට් කරලා දෙන්නම්......බෙහෙත් දෙන නොදෙන එක එයාට තමයි කියන්න පුළුවන්......දැන් අක්කි විතරනෙ ඕව කරන්නේ..... හැබැයි අපේ අම්මි නම් මේ විදියට බෙහෙත් දෙන එක අනුමත කරන්නේ නෑ කිව්වා....අක්කිත් එහෙම කියිද දන්නේ නෑ....
ආ අද ඇන්ටිල ඔක්කොම සෙට් වෙලා තියෙන්නෙ thread එකට ඔන්න මගෙනුත් පොඩි තල්ලුවක්
මේ විදිහට නෙමෙයි..මීට වඩා ටිකක් වෙනස් විදිහට හැදුවේ..මෙහෙම හදලා බලන්න ඕනේ..
තෑන්ක්ස් චූටි පුතේ..
නැත නැත......අපේ අක්කි, අම්මි, තාත්ති තමයි ආයුර්වේද වෙද්දු.....අපේ ගෙදර ඉතින් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා අපිට ආයුර්වේදය ගෙන......
oya podi weda hamineda?![]()
denagathu eka hondai, ayurweda wena weddek innawa kiyala, mona hari behethak oni unoth ahanna puluwanda?![]()


අත්දැකීම් කිව්වේ සිංහල බෙහෙත් බැඳලා ලඟම කෙනෙක්ට වෙච්ච දෙයක් නිසා අක්කේ ඒ සිද්දිය මතක් වෙද්දි මට වෙද්දුන්ව කන්න හිතෙනවා. වෘත්තීය පැත්තෙන් කිව්වේ මම සිම් විකුණන ජොබ් එකට සෙට් වෙන්න කලියෙන් දොස්තර මහත්තයෙක් ලඟ බෙහෙත් දුන්නා මේල් නර්ස් කෙනෙක් හැටියට. ජීවත් වෙන්න මොනවා හරි කරන්න එපාය අක්කේ අපි.![]()


