එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....

    [/LEFT]

    ස්තුතියි ටිප් එකට.. ජූස් නම් බීල තියෙනවා.. උයලනම් කාල නැහැ.. උයල බලලම ගුණාගුණ කියන්නම්.. මෙහෙ තියෙනවා අඩි දෙක තුන දිග කෝමාරිකා අතු එළවලු කඩේ..

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඩොක්ටර් :shocked:? කවුද මම :shocked::shocked:? පිස්සුද කවුද ඔය බොරුව කිව්වේ :rofl:. මම මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කො‍ටුවේ එටිසලාට් සිම් විකුණලා :sorry::sorry:.

    හරි හරි මන් පිලිගන්නම්කො.......එතකොට ''මගේ ජීවිතේ මා ලඳ අත්දැකීම් වලින් සහ වෘතිය පැත්තෙන් යන දෙකෙන්ම අනුමත කරන්නේ නෑ ඒක නම්.''මෙන්න මෙහෙම කිවේවේ....සිම් විකුනන්න ගිහින් ගුටි කාපු එකක් ගැන මතක් වෙලා වෙන්නැති නේද :P:rofl:
     
    එක වර්ගයක් තිත්තයි....හදලම බලල අඳුර ගන්න.......උයන්න දන්න අයට නිසා මිරිස් තුන පහ දාන ප්‍රමාන නම් මන් කවදාවත් දාන්නේ නෑ...කොහොමත් ඒක අපි අපිට ඕනි විදියටනේ දාන්න ඕනි......
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මට ඔන්ලයින් බෙහෙතක් අහගන්න පුලුවනිද ඔයාගේ ගෙදර ඉන්න දොස්තර කෙනෙකුගෙන්.. විහිලුවට නෙවෙයි, මේ අහන්නේ ඇත්තටම..

    ඔහ් .... පොඩි ලෙඩකට නම් දෙන්න පුළුවන්.....එත් ලෙඩා බලන්නේ නැතුව දෙන ඒවා බොන්න කැමති වෙන්නත් ඕනි.....බෙහෙත් හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනි......අනික තමයි පස්සේ අපිට බනින්නේ නැති වෙන්නත් ඕනි.......:P ඕනිම නම් පී එම් එකක් දාන්න......අක්කිව කන්ටැක්ට් කරලා දෙන්නම්......බෙහෙත් දෙන නොදෙන එක එයාට තමයි කියන්න පුළුවන්......දැන් අක්කි විතරනෙ ඕව කරන්නේ..... හැබැයි අපේ අම්මි නම් මේ විදියට බෙහෙත් දෙන එක අනුමත කරන්නේ නෑ කිව්වා....අක්කිත් එහෙම කියිද දන්නේ නෑ....
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු....
    ඔන්න ත්‍රෙඩ් එක පාලුවට යන නිසා රෙසිපි එකක් දැම්ම...මේක නම් ඉතින් ගොඩක් අය දන්න එකක් වෙන්න ඇති....

    ගෙදර ලොකු කෝමාරිකා පඳුරක් තියෙ..හදලා බලන්න ඕනේ..tfs:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩොක්ටර් :shocked:? කවුද මම :shocked::shocked:? පිස්සුද කවුද ඔය බොරුව කිව්වේ :rofl:. මම මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කො‍ටුවේ එටිසලාට් සිම් විකුණලා :sorry::sorry:.

    අනේ අසරණයා..:(:(:(
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ගෙදර ලොකු කෝමාරිකා පඳුරක් තියෙ..හදලා බලන්න ඕනේ..tfs:D:D

    මුලින් පොඩ්ඩක් හදල බලන්න අක්කි.....එක කෝමාරිකා ජාතියක් තියෙනවා.....තිත්තයි.....ඔයාලගේ ගෙදර තියෙන්නේ කොයි ජාතියද දන්නැනේ....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුලින් පොඩ්ඩක් හදල බලන්න අක්කි.....එක කෝමාරිකා ජාතියක් තියෙනවා.....තිත්තයි.....ඔයාලගේ ගෙදර තියෙන්නේ කොයි ජාතියද දන්නැනේ....

    ඔව් ඔව්..ඒක ඇත්ත...පොඩ්ඩක් හදලා බලනව මුලින්ම..ඒක ඉව්වම නිකන් පතෝල කිරට ඉව්වා වගේ පෙනුම නේද?:D
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔව් ඔව්..ඒක ඇත්ත...පොඩ්ඩක් හදලා බලනව මුලින්ම..ඒක ඉව්වම නිකන් පතෝල කිරට ඉව්වා වගේ පෙනුම නේද?:D

    ඔව් අක්කි....උයන්නෙත් ඒ විදියටම තමයි.....සෙවෙල නිසා ගොරක පොඩ්ඩක් දාන එක තමයි වෙනස......රස වැඩි වෙන්න උම්බලකඩ දාන්න.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කි....උයන්නෙත් ඒ විදියටම තමයි.....සෙවෙල නිසා ගොරක පොඩ්ඩක් දාන එක තමයි වෙනස......රස වැඩි වෙන්න උම්බලකඩ දාන්න.....

    :yes::yes:මම හදලා පික්ස් දාන්නන්කෝ..:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි හරි මන් පිලිගන්නම්කො.......එතකොට ''මගේ ජීවිතේ මා ලඳ අත්දැකීම් වලින් සහ වෘතිය පැත්තෙන් යන දෙකෙන්ම අනුමත කරන්නේ නෑ ඒක නම්.''මෙන්න මෙහෙම කිවේවේ....සිම් විකුනන්න ගිහින් ගුටි කාපු එකක් ගැන මතක් වෙලා වෙන්නැති නේද :P:rofl:

    අත්දැකීම් කිව්වේ සිංහල බෙහෙත් බැඳලා ලඟම කෙනෙක්ට වෙච්ච දෙයක් නිසා අක්කේ ඒ සිද්දිය මතක් වෙද්දි මට වෙද්දුන්ව කන්න හිතෙනවා. වෘත්තීය පැත්තෙන් කිව්වේ මම සිම් විකුණන ජොබ් එකට සෙට් වෙන්න කලියෙන් දොස්තර මහත්තයෙක් ලඟ බෙහෙත් දුන්නා මේල් නර්ස් කෙනෙක් හැටියට. ජීවත් වෙන්න මොනවා හරි කරන්න එපාය අක්කේ අපි. :(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔහ් .... පොඩි ලෙඩකට නම් දෙන්න පුළුවන්.....එත් ලෙඩා බලන්නේ නැතුව දෙන ඒවා බොන්න කැමති වෙන්නත් ඕනි.....බෙහෙත් හොයා ගන්නත් පුළුවන් වෙන්න ඕනි......අනික තමයි පස්සේ අපිට බනින්නේ නැති වෙන්නත් ඕනි.......:P ඕනිම නම් පී එම් එකක් දාන්න......අක්කිව කන්ටැක්ට් කරලා දෙන්නම්......බෙහෙත් දෙන නොදෙන එක එයාට තමයි කියන්න පුළුවන්......දැන් අක්කි විතරනෙ ඕව කරන්නේ..... හැබැයි අපේ අම්මි නම් මේ විදියට බෙහෙත් දෙන එක අනුමත කරන්නේ නෑ කිව්වා....අක්කිත් එහෙම කියිද දන්නේ නෑ....

    PM කරා.. ස්තුතියි උදව් කරනවට..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ අද ඇන්ටිල ඔක්කොම සෙට් වෙලා තියෙන්නෙ thread එකට ඔන්න මගෙනුත් පොඩි තල්ලුවක්

    මමත් සැරයක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හැදුවා...හරියට ආවේ නෑ..:sorry:මේ විදිහට නෙමෙයි..මීට වඩා ටිකක් වෙනස් විදිහට හැදුවේ..මෙහෙම හදලා බලන්න ඕනේ..:D:Dතෑන්ක්ස් චූටි පුතේ..:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නැත නැත......අපේ අක්කි, අම්මි, තාත්ති තමයි ආයුර්වේද වෙද්දු.....අපේ ගෙදර ඉතින් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා අපිට ආයුර්වේදය ගෙන......

    oya podi weda hamineda? :P
    denagathu eka hondai, ayurweda weddek innawa kiyala, mona hari behethak oni unoth ahanna puluwanda? :D
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අත්දැකීම් කිව්වේ සිංහල බෙහෙත් බැඳලා ලඟම කෙනෙක්ට වෙච්ච දෙයක් නිසා අක්කේ ඒ සිද්දිය මතක් වෙද්දි මට වෙද්දුන්ව කන්න හිතෙනවා. වෘත්තීය පැත්තෙන් කිව්වේ මම සිම් විකුණන ජොබ් එකට සෙට් වෙන්න කලියෙන් දොස්තර මහත්තයෙක් ලඟ බෙහෙත් දුන්නා මේල් නර්ස් කෙනෙක් හැටියට. ජීවත් වෙන්න මොනවා හරි කරන්න එපාය අක්කේ අපි. :(:(

    මල්ලි ඔයා සිම් විකුණන කතාව නම් මන් විශ්වාස කරන්නේ නෑමයි....මොකද මේකේ එක එක නම් වලින් කට්ටිය ආවට එයාල ත්‍රෙඩ් වලදී හැසිරෙන විදියෙන් එයාල දක්වන අදහස් වලින් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.....එයාල දක්වන අදහස් වලින් එයාලගේ බුද්ධි මට්ටම් ගැනත් කියන්න පුළුවන්.....:P:P:P