Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මේ වාහනේ ගැන විස්තර දන්නවනම් කියපල්ලා.

    0000003221_1.jpg

    ford-mondeo-111501362.jpg

    වාහනේ තමයි Ford Mondeo. 2003, 2004 වගේ එකක් තමයි බලන්නේ.
    ජය වේවා!
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    laser eka hodada machan mekata wada?

    ලේසර් එක මොන්ඩියො එකට වඩා හොඳද කියල නම් දන්නෙ නෑ. නමුත් පරණ කාර් නිසා පාර්ට්ස් හොයාගන්න එක අතින් බැලුවම ලේසර් එක ගොඩාක්, ඒ කියන්නෙ හෙන ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මොකස්ඩ ලේසර් එකට මැස්ඩා ෆැමිලියා පාර්ට්ස් හරි යනවා. 2000 ලේසර් එකක් මගේ ගාව තිබ්බා.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ලේසර් එක මොන්ඩියො එකට වඩා හොඳද කියල නම් දන්නෙ නෑ. නමුත් පරණ කාර් නිසා පාර්ට්ස් හොයාගන්න එක අතින් බැලුවම ලේසර් එක ගොඩාක්, ඒ කියන්නෙ හෙන ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මොකස්ඩ ලේසර් එකට මැස්ඩා ෆැමිලියා පාර්ට්ස් හරි යනවා. 2000 ලේසර් එකක් මගේ ගාව තිබ්බා.

    machan ehenam laser eka gana wisthara tikak kiyanawada? thel kirilla? performance? market price eka?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මචන් ලන්කාවෙ කාර් මාකට් එකේ එහෙම අවුලක් නෑ. අපි ගන්නෙ රීකොන් හරි යූස්ඩ් හරි වාහන නිසා නිතරම ස්පෙයාර් පාර්ට්ස් ඕනි වෙනවා. උඹට ඔය මොන්ඩියෝ නෙමේ ඕනි රට මගුලකට පාර්ට්ස් ඒජන්ට් හරහා නැත්තම් ඔන්ලයින් ඕඩර් කරල ගන්න පුලුවන්. නමුත් කොල්ලො ගාන සැරයි.
    නමුත් ගොඩාක් තියෙන වාහන වලට ලංකාවෙ කට්ටිය රීකොන් නැත්තම්, ඔය මැලේසියන් ඉන්දුනීසියන් පාර්ට්ස් ගේනවා. අනික ඒ වාහනවලට එන ලෙඩ සහ හදන හැටි ගොඩාක් මිකැනික් ල දන්නවා. ඉතින් පාවිච්චිය ලාබයි. ඒකයි ටොයොටා නිසාන් පරණ වාහන පරණ යුරෝපියන් වාහන වලට වඩා ගාන වැඩි. නමුත් බ්‍රෑන්ඩ් නිව් බැලුවම එහෙම එකක් නැති වෙන්නත් හේතුව ඕකම තමයි.
     
    පර්ෆොර්මන්ස් නම් නොර්මල්, නමුත් කාර් එක බර නිසා වෙන්න ඇති ස්පීඩ් යනකොට හැන්ඩ්ලින් නම් නියමයි. තෙල් 10ක් අනිවා කරනවා. සැප සහ ඇතුල කොලිටි එකත් නියමයි. ගාන මට හරියට කියන්න බෑ මචන්. වාහනේ තත්වෙ අනුව ගොඩාක් වෙනස් වෙනවා. කොහොමත් 2002 හරි 2003 එකක් 15ට අඩුවෙන් ගන්න බලන්න. මෙහෙම කිව්වට ටොපින් කන්ඩිශන් ෆස්ට් සකන්ඩ් ඕනර් එකක් පොඩ්ඩක් වැඩි වෙන්නත් පුලුවන්.
     
    ford laser eka gana wisthara tikak kiyapanko. uba pawichchi karapu nisa ahanne. oyage experience eka kohomada wahane gana??
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    පර්ෆොර්මන්ස් නම් නොර්මල්, නමුත් කාර් එක බර නිසා වෙන්න ඇති ස්පීඩ් යනකොට හැන්ඩ්ලින් නම් නියමයි. තෙල් 10ක් අනිවා කරනවා. සැප සහ ඇතුල කොලිටි එකත් නියමයි. ගාන මට හරියට කියන්න බෑ මචන්. වාහනේ තත්වෙ අනුව ගොඩාක් වෙනස් වෙනවා. කොහොමත් 2002 හරි 2003 එකක් 15ට අඩුවෙන් ගන්න බලන්න. මෙහෙම කිව්වට ටොපින් කන්ඩිශන් ෆස්ට් සකන්ඩ් ඕනර් එකක් පොඩ්ඩක් වැඩි වෙන්නත් පුලුවන්.

    ela machan. laser eka koheda nachan hadanne? 1500cc neda?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ela machan. laser eka koheda nachan hadanne? 1500cc neda?

    1500cc ගොඩාක්ම අඩුයි. 1600 තමා තියෙන්නෙ. හදන්නෙ ජපානෙ. නමුත් බ්‍රෑන්ඩ් එක ඇමෙරිකන්. ලේසර් සහ මැස්ඩා ෆැමීලියා වල ගොඩාක් එන්නෙ එන්ජින් මිස් ලෙඩ තමයි. නමුත් ලොකු වියදමක් නැතුව හදාගන්න පුලුවන්.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    1500cc ගොඩාක්ම අඩුයි. 1600 තමා තියෙන්නෙ. හදන්නෙ ජපානෙ. නමුත් බ්‍රෑන්ඩ් එක ඇමෙරිකන්. ලේසර් සහ මැස්ඩා ෆැමීලියා වල ගොඩාක් එන්නෙ එන්ජින් මිස් ලෙඩ තමයි. නමුත් ලොකු වියදමක් නැතුව හදාගන්න පුලුවන්.

    ela machan. thanks wisthara tikata. oya price range eke yana thawa wahana dekak thamai nissan fb14 ekai toyota soluna ekai. oya mokada recommend karanne?