එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chootyputha1

Well-known member
  • මමත් සැරයක් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හැදුවා...හරියට ආවේ නෑ..:sorry:මේ විදිහට නෙමෙයි..මීට වඩා ටිකක් වෙනස් විදිහට හැදුවේ..මෙහෙම හදලා බලන්න ඕනේ..:D:Dතෑන්ක්ස් චූටි පුතේ..:P
    :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල්ලි ඔයා සිම් විකුණන කතාව නම් මන් විශ්වාස කරන්නේ නෑමයි....මොකද මේකේ එක එක නම් වලින් කට්ටිය ආවට එයාල ත්‍රෙඩ් වලදී හැසිරෙන විදියෙන් එයාල දක්වන අදහස් වලින් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.....එයාල දක්වන අදහස් වලින් එයාලගේ බුද්ධි මට්ටම් ගැනත් කියන්න පුළුවන්.....:P:P:P

    ඒ කිව්වේ මම මන්ද බුද්ධිකයි කියලද කිව්වේ. :rolleyes::rolleyes::baffled::oo::dull::dull::nerd:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අට නම් පාස්. මාව වීරවංශ තරම් පාච්චල් කරන්න එපා. O/L වලින් තමයි මට කෙළ උනේ. :(:(:sorry::sorry:

    අට නෙවෙයි පහ වත් පාස් නැති පාටක් තමයි මට නම් පෙන්නේ.......අනේ මැට්ටා......:P:P
    ඔයා මේකේ එක එක ත්‍රෙඩ් වල කියල තියෙන ඒවා අරන් මන් පෙන්නුවොත් ආයේ එන්නේ නැතුව දුවන්න තමයි වෙන්නේ.......:P
    අනේ මන්ද මල්ලි......මිනිස්සු බොරු කියන එකත් ඉවසන්න පුළුවන්......එත් කියපු ගමන් අහු වෙන සීනිබෝල ගොන් බොරු කියන අය දැක්කම නම් එපාම වෙනවා........එක්කෝ බොරු නොකිය ඉන්න ඕනි.....නැත්තම් අහු නොවෙන බොරු කියන්න ඕනි....... 5 පාස් නැති මැට්ටා.....:P
     
    බලන්න මල්ලි අපි මේ අනුන්ගේ ත්‍රෙඩ් එකක් ඇදගෙන යනවා.....ත්‍රෙඩ් එක දාපු කිඹුල් අය්යා එළකිරි ඇවිත් අඩුම තරමේ මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් වත් දාන්නේ නැතුව යනවා.......ත්‍රෙඩ් එක දාපු කෙනාටත් මේක වැඩක් නැත්තම් අපි ඇයි අනුන්ගේ ත්‍රෙඩ් වලට කාලේ නාස්ති කරන්නේ.......:no::no: අපිත් නිකං ඉමු......අයිති කාරයත් අතෑරපු ත්‍රෙඩ් එකක් කියන්නේ කුණු ගොඩක් වෙන්න ඕනිනේ.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මල්ලි ඔයා සිම් විකුණන කතාව නම් මන් විශ්වාස කරන්නේ නෑමයි....මොකද මේකේ එක එක නම් වලින් කට්ටිය ආවට එයාල ත්‍රෙඩ් වලදී හැසිරෙන විදියෙන් එයාල දක්වන අදහස් වලින් අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්.....එයාල දක්වන අදහස් වලින් එයාලගේ බුද්ධි මට්ටම් ගැනත් කියන්න පුළුවන්.....:P:P:P

    me too ...
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1695615&page=12

    රෑ 1.15 යි ඉස්සර පාන්දර 3.30 විතර වෙනකනුත් ඇහැරගෙන ඉන්නවා දැන් නම් පුරුදු වෙලා.. අද කෙල්ලගේ උපන්දිනේ. මෙච්චර වෙලා මලක් කැඩුවා. කොහොමත් මේ නයිට් කරන ගමන් ඉන්නේ රූම් එකට වෙලා. තව ටිකකින් නිදා ගන්න යනවා.

    සිම් විකුණන එවුන් රූම් එකකට වෙලා නයිට් කරන කතා මම අහල නැහැ.. එක්කෝ මු දොස්තර කෙනෙක්... නැත්තම් නර්ස් කෙනෙක්... නයිට් කරන ගමන් නිදාගන්න පුළුවන් ඔය මම කියපු දෙගොල්ලන්ට පමණයි... අපිව අන්දන්න ටිකක් අමාරුයි කියල රිදිලා පුතේ...:no::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අට නෙවෙයි පහ වත් පාස් නැති පාටක් තමයි මට නම් පෙන්නේ.......අනේ මැට්ටා......:P:P
    ඔයා මේකේ එක එක ත්‍රෙඩ් වල කියල තියෙන ඒවා අරන් මන් පෙන්නුවොත් ආයේ එන්නේ නැතුව දුවන්න තමයි වෙන්නේ.......:P
    අනේ මන්ද මල්ලි......මිනිස්සු බොරු කියන එකත් ඉවසන්න පුළුවන්......එත් කියපු ගමන් අහු වෙන සීනිබෝල ගොන් බොරු කියන අය දැක්කම නම් එපාම වෙනවා........එක්කෝ බොරු නොකිය ඉන්න ඕනි.....නැත්තම් අහු නොවෙන බොරු කියන්න ඕනි....... 5 පාස් නැති මැට්ටා.....:P

    මම දැන් පහත් පාස් නැද්ද??? :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලන්න මල්ලි අපි මේ අනුන්ගේ ත්‍රෙඩ් එකක් ඇදගෙන යනවා.....ත්‍රෙඩ් එක දාපු කිඹුල් අය්යා එළකිරි ඇවිත් අඩුම තරමේ මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් වත් දාන්නේ නැතුව යනවා.......ත්‍රෙඩ් එක දාපු කෙනාටත් මේක වැඩක් නැත්තම් අපි ඇයි අනුන්ගේ ත්‍රෙඩ් වලට කාලේ නාස්ති කරන්නේ.......:no::no: අපිත් නිකං ඉමු......අයිති කාරයත් අතෑරපු ත්‍රෙඩ් එකක් කියන්නේ කුණු ගොඩක් වෙන්න ඕනිනේ.....

    නෑ දතාට මේ ත්‍රෙඩ් එක දාමු කියලා සෑහෙන්න බල කලේ මම. මගේ ඕනාවට මේ ත්‍රෙඩ් එක දැම්මේ. අන්තිමට කෝල් කරලා කරලා කියලා කියලා තමා ත්‍රෙඩ් එක දැම්මෙව්වේ. දතාට වැඩ ඇති මේ ටිකේ දුවව ඉස්කෝලෙට දාගන්න වද වෙනවා. මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකෙත් පේන්න නෑ අක්කේ වැඩිය. ත්‍රෙඩ් එක අත අරින්න එපා. මම කිරියට එනකන් මම හරි බම්ප් කරලා සෙට් එකක් මේ ත්‍රෙඩ් එකට හදලා තමයි යන්නේ.. :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිම් විකුණන එවුන් රූම් එකකට වෙලා නයිට් කරන කතා මම අහල නැහැ.. එක්කෝ මු දොස්තර කෙනෙක්... නැත්තම් නර්ස් කෙනෙක්... නයිට් කරන ගමන් නිදාගන්න පුළුවන් ඔය මම කියපු දෙගොල්ලන්ට පමණයි... අපිව අන්දන්න ටිකක් අමාරුයි කියල රිදිලා පුතේ...:no::no::no:

    උදේට සිම් විකුණනවා රෑට නයිට් කඩේ කොත්තු ගහනවා අයියේ. ඕලෙවල් ෆේල් මට මොන නර්ස් හෝ දොස්තර කම්ද. නර්ස් කෙනෙක් හැටියට දොස්තර මහත්තයෙක් ගාව වැඩ කලා කාලෙකට කලියෙන්. බෙහෙතක් වරද්දලා පොඩි කේස් එකක් ගිහින් මට එදා ඉඳන් එන්න එපා කිව්වා. නයිට් කඩේ කට්ටිය නැති වෙලේට ගිහින් නිදා ගන්නවා. ආයේ ඇහැරලා ඕනේ වෙලේට කබ කඩ කඩ ඇවිත් කොත්තු ඕනේ උනොත් දාලා දෙනවා. රයිසුත් එහෙමයි. :(:(:(

    වෙලාව 1.40 යි. අද ඉරිදා නිසා ටිකක් බිස්නස් වැඩියි. දැනුයි පොඩි නිවනක් ආවේ. දැන් පොඩ්ඩක් ඇලවෙන්න යනවා. සුභ දවසක් වේවා.. බුදු සරණයි....
     
    thanujaka

    Well-known member
  • උදේට සිම් විකුණනවා රෑට නයිට් කඩේ කොත්තු ගහනවා අයියේ. ඕලෙවල් ෆේල් මට මොන නර්ස් හෝ දොස්තර කම්ද. නර්ස් කෙනෙක් හැටියට දොස්තර මහත්තයෙක් ගාව වැඩ කලා කාලෙකට කලියෙන්. බෙහෙතක් වරද්දලා පොඩි කේස් එකක් ගිහින් මට එදා ඉඳන් එන්න එපා කිව්වා. නයිට් කඩේ කට්ටිය නැති වෙලේට ගිහින් නිදා ගන්නවා. ආයේ ඇහැරලා ඕනේ වෙලේට කබ කඩ කඩ ඇවිත් කොත්තු ඕනේ උනොත් දාලා දෙනවා. රයිසුත් එහෙමයි. :(:(:(

    වෙලාව 1.40 යි. අද ඉරිදා නිසා ටිකක් බිස්නස් වැඩියි. දැනුයි පොඩි නිවනක් ආවේ. දැන් පොඩ්ඩක් ඇලවෙන්න යනවා. සුභ දවසක් වේවා.. බුදු සරණයි....

    පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
    දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..:rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදේට සිම් විකුණනවා රෑට නයිට් කඩේ කොත්තු ගහනවා අයියේ. ඕලෙවල් ෆේල් මට මොන නර්ස් හෝ දොස්තර කම්ද. නර්ස් කෙනෙක් හැටියට දොස්තර මහත්තයෙක් ගාව වැඩ කලා කාලෙකට කලියෙන්. බෙහෙතක් වරද්දලා පොඩි කේස් එකක් ගිහින් මට එදා ඉඳන් එන්න එපා කිව්වා. නයිට් කඩේ කට්ටිය නැති වෙලේට ගිහින් නිදා ගන්නවා. ආයේ ඇහැරලා ඕනේ වෙලේට කබ කඩ කඩ ඇවිත් කොත්තු ඕනේ උනොත් දාලා දෙනවා. රයිසුත් එහෙමයි. :(:(:(

    වෙලාව 1.40 යි. අද ඉරිදා නිසා ටිකක් බිස්නස් වැඩියි. දැනුයි පොඩි නිවනක් ආවේ. දැන් පොඩ්ඩක් ඇලවෙන්න යනවා. සුභ දවසක් වේවා.. බුදු සරණයි....

    ඔව්ව කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට... මම ලංකාවට ආවාම එනවා උඹෙන් සිම් එකක් ගන්න... එතකොට බලමුකෝ..:P:P
    රිදිලා පුටේ.. මිනිස්සු ලියන කියන දේවල් බැලුවාම සහ හැසිරෙන විදිහ බැලුවාම ඒ මනුස්සයාගේ වටපිටාව ගැන 75% ක අනාවැකියක් කියන්න මට පුළුවනි.. ලංකාව වටේ කරක් ගහල කට්ට කපටි කයිරාටික අං ගිලපු එවුන් එක්ක ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු දොළහක් කරලා මෙහෙත් ඉන්න අං ගිලපු එවුන් එක්ක අවුරුදු පහක් හක්කොලන් කරපු වයස 38 ක් වෙන මාව අන්දන්න උඹ ඉගෙනගත්තු විජ්ජාවල් මදියි කොල්ලෝ.. :yes::yes::yes: :love::love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්ව කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට... මම ලංකාවට ආවාම එනවා උඹෙන් සිම් එකක් ගන්න... එතකොට බලමුකෝ..:P:P
    රිදිලා පුටේ.. මිනිස්සු ලියන කියන දේවල් බැලුවාම සහ හැසිරෙන විදිහ බැලුවාම ඒ මනුස්සයාගේ වටපිටාව ගැන 75% ක අනාවැකියක් කියන්න මට පුළුවනි.. ලංකාව වටේ කරක් ගහල කට්ට කපටි කයිරාටික අං ගිලපු එවුන් එක්ක ආණ්ඩුවේ රස්සාවක් අවුරුදු දොළහක් කරලා මෙහෙත් ඉන්න අං ගිලපු එවුන් එක්ක අවුරුදු පහක් හක්කොලන් කරපු වයස 38 ක් වෙන මාව අන්දන්න උඹ ඉගෙනගත්තු විජ්ජාවල් මදියි කොල්ලෝ.. :yes::yes::yes: :love::love::love:

    :(:(:( :dull::dull: ඕකනේ ඉතින් ඇත්ත කිව්වම උඹලා පිලිගන්නේ නෑ කියන්නේ. :nerd::nerd::oo::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පල යන්න බොරු නොකියා උඹ තාම නර්ස් තමයි..
    දැන් ටික දවසකට කලින් මම දැක්ක උඹ කොත්තමල්ලි වීඩියෝ එකේ සුනිල් පෙරේරා ලඟ නටනවා යුනිෆෝර්ම් එක ගහන්..:rofl:

    :dull::dull: :rofl::rofl::rofl: :lol::lol::lol:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කට්ටිය ෙවන තැනක චැට් කරමුද??
    ෙම්ෙක් දැන් ෙරසිපියක් ෙහායන්න ගියාම ඒපා ෙවනවා :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටිය ෙවන තැනක චැට් කරමුද??
    ෙම්ෙක් දැන් ෙරසිපියක් ෙහායන්න ගියාම ඒපා ෙවනවා :(

    මචං මේ ත්‍රෙඩ් එකේ මෙච්චර කල් ගිය රෙසිපි ටික පලවෙනි පි‍ටුවේ තියෙනවා ඒ වගේම පලවෙනි ටැග් එකේ ඔක්කොම අන්තිමට ආව රෙසිපි ටිකේ පි‍ටුව තියෙනවා (මගේ ටැග් එක) . මේ ත්‍රෙඩ් එකේ චැට් කරන්නේ ත්‍රෙඩ් එක උඩින් තියා ගන්න ඕනේ නිසා සහ තව කට්ටිය එකතු වෙන්න ඕනේ නිසා. ඒ ගැන උඹට පෞද්ගලිකව ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා. මේකේ උඹ කියන විදිහට රෙසිපි විතරක් දාන්න කියලා ගියොත් ත්‍රෙඩ් එක ආයේ හොයා ගන්න වෙන්නේ නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටිය ෙවන තැනක චැට් කරමුද??
    ෙම්ෙක් දැන් ෙරසිපියක් ෙහායන්න ගියාම ඒපා ෙවනවා :(

    උඹලත් මහා පුදුම මිනිස්සු බන්... මේකේ රෙසිපි දාන එවුන් ඒවා දාන්නේ කිසිම ප්‍රතිලාබයක් ගන්න නෙවෙයි... රෙසිපි දාන එවුන්ට එලකිරියෙන් මුදල් ගෙවන්නේ නැහැ මචන්...ඒ හින්ද සමාජයේ යහපත වෙනුවෙන් නිකම් දෙන බුද්ධිමය දේපල හැමදෙනාගේම ප්‍රයෝජනය පිණිස අකුරු කරන උදවියගේ නිදහස අවතක්සේරු කරන්න එපා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලන්න මල්ලි අපි මේ අනුන්ගේ ත්‍රෙඩ් එකක් ඇදගෙන යනවා.....ත්‍රෙඩ් එක දාපු කිඹුල් අය්යා එළකිරි ඇවිත් අඩුම තරමේ මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් වත් දාන්නේ නැතුව යනවා.......ත්‍රෙඩ් එක දාපු කෙනාටත් මේක වැඩක් නැත්තම් අපි ඇයි අනුන්ගේ ත්‍රෙඩ් වලට කාලේ නාස්ති කරන්නේ.......:no::no: අපිත් නිකං ඉමු......අයිති කාරයත් අතෑරපු ත්‍රෙඩ් එකක් කියන්නේ කුණු ගොඩක් වෙන්න ඕනිනේ.....
    වැඩ අධිකයි....:dull:
    :nerd::(:sorry:මට මේ ජීවිතේ ම එපා වෙලා ඉන්නේ....:dull::dull::nerd::(
    බොලා මේ මේක බම්ප් නොකරන එක ගැන කතා කරනව නේහ් සුදු නංගියෙ ඉතිං.....:dull::dull::dull: