
ජන්තු අයියා;18897372 said:තොපි දැන් මම මේ කියන දේ අහලා බය වෙනවා එහෙම නෙමෙයි ඕන් හොදේ...![]()


ජන්තු අයියා;18897442 said:චමිත් ගේ ගැජමැටික්ස්....පට්ට බං මේක නම්..
ජන්තු අයියා;18897372 said:තොපි දැන් මම මේ කියන දේ අහලා බය වෙනවා එහෙම නෙමෙයි ඕන් හොදේ...![]()
ඒ ගමන මොකද.....?? 
Windows 8.1 Original Keys 18ක් උවමනා කර තිබේ.....මිල ගණන් දන්වන්න......
![]()
![]()

ඒ ගමන මොකද.....??
![]()
..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..ජන්තු අයියා;18897784 said:ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..
කෝ යකෝ photoජන්තු අයියා;18897784 said:ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

සිරාකෝ යකෝ photo
ගෙදරින් අව්ලක් නැද්ද ? අවරුදු 37ක්![]()
ජන්තු අයියා;18897848 said:ගෙදර මිනිස්සු දන්නවා මට පුදුම පරණ කාර් පිස්සුවක් තියෙන්නේ කියලා...විස්වාස කරපන් මේ මම ගත්ත කාර් එක එ මනුස්සයා හයිවේ එකේ දාලා පදිනවා...ඉතින් හිතහන්කෝ තත්වේ..පේන්ට් කරන්න වෙනවා තහඩුවටම හූරලා..තියෙන මල ජරා රීම් ගලවලා ඩිප් ඇලොයිවිල් දාන්න ඕනේ ලෝ ප්‍රොෆයිල් ටයර් එක්ක..ඇතුලේ ඔරිජිනල් සීට් තාම..සීට් හතර නම් කුජීතයි..අනිත් ඒවා එල.පොඩි පොඩි වැඩ තිකක් තියෙන්නේ කරන්න...ගත්ත ගාන ඇහුවොත් උබලා බය වෙනවා..



සිම්පල් වැඩක් ගෙදරදීම කරගන්න පුළුවන්CP මටත් ඕනා චේන් එක ඔයිල් කරගන්න සිස්ටම් එකක්.....![]()
දාපන් යකෝ ගත්ත බඩු ටිකේ ලින්ක් ටික.....
![]()
![]()
චමිතගේ ඔටෝමැටික් චේන් ලුබ්රිකෙටින් සිස්ටම් ඒක නං පට්ට

ජන්තු අයියා;18897784 said:ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

ෆොටෝ කෑල්ලක් දාපංකො..
කීයද ගෙනාවෙ
අඩෝ මරුනේ දාපන් 4 ටො එකක් එහෙම![]()
...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..
..
ජන්තු අයියා;18898029 said:1.60 ට ගෙනාවේ බං...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..
..
[IMG/]http://i58.tinypic.com/vgtsg8.jpg[/IMG]
[IMG/]http://i59.tinypic.com/2l9lgsi.jpg[/IMG]