ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සිංහලු කොහොමද ඉතින්

ඕනෑම වෙලාවක චේන් එක ඔයිල් කරගන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් හයි කලා සිංහලු
ජෝලියටත් එක්ක මේක කලේ.වැස්ස දවස්වලටනම් මේක වටිනවා කියලා හිතෙනවා.

මෙන්න මේ 2ක ebay එකෙන් ගෙන්න ගත්තා.මෙහෙන් ගන්න ගියානම් රෙදිත් විකුනන්න වෙනවා.
මේ දෙකටයි වයර් ටයි ඔක්සිජන් බට ඔය ඔක්කොටම ගියේ 500/- ක් විතර.

$_12.JPG

$_12.JPG

ටැප් එක සෙට් කරලා තියෙන්නේ සිට් එක යට නිසා බයික් එකේ යනගමන් උනත් අවශ්‍යනම් ටැප් එක අරින්න පුළුවන් :)
දකුණු පැත්තේ උඩ කළු රවුම තමයි ඔයිල් ටික තියෙන සිලින්ඩර් එක
7XaEKN5.jpg

LK6RLHw.jpg

mCsiVy2.jpg

mS1IvZF.jpg

KL6JH0p.jpg

l0sHZ4G.jpg

llrMnAY.jpg
 
  • Like
Reactions: laMir

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    CP මටත් ඕනා චේන් එක ඔයිල් කරගන්න සිස්ටම් එකක්..... :D :P දාපන් යකෝ ගත්ත බඩු ටිකේ ලින්ක් ටික..... :D ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    චමිතගේ ඔටෝමැටික් චේන් ලුබ්රිකෙටින් සිස්ටම් ඒක නං පට්ට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Windows 8.1 Original Keys 18ක් උවමනා කර තිබේ..... :yes: මිල ගණන් දන්වන්න...... :yes: :D

    onna euwa :D

    අලුතින් ගෙනාපු brake switch එකේ spring එක ඇදෙනවා වැඩි කියහන්කෝ එකට දුන්නා වැඩක්

    මගේ එකේ ජපානෙන් පිටි පස්සට brake switch එක ආවත් ලයින් එක එන්නේ නැ, ඒ ලයින් එකත් වයර් කපන්නේ නැතිව හැදුවා

    11224310_10206201314665184_1423155914534767523_n.jpg

    11986354_10206201315545206_9165965146454240922_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18897784 said:
    ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි:eek:..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

    සිරා :shocked: කෝ යකෝ photo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;18897784 said:
    ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි:eek:..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

    ගෙදරින් අව්ලක් නැද්ද ? අවරුදු 37ක් :nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිරා :shocked: කෝ යකෝ photo

    ගෙදරින් අව්ලක් නැද්ද ? අවරුදු 37ක් :nerd:

    ගෙදර මිනිස්සු දන්නවා මට පුදුම පරණ කාර් පිස්සුවක් තියෙන්නේ කියලා...විස්වාස කරපන් මේ මම ගත්ත කාර් එක එ මනුස්සයා හයිවේ එකේ දාලා පදිනවා...ඉතින් හිතහන්කෝ තත්වේ..පේන්ට් කරන්න වෙනවා තහඩුවටම හූරලා..තියෙන මල ජරා රීම් ගලවලා ඩිප් ඇලොයිවිල් දාන්න ඕනේ ලෝ ප්‍රොෆයිල් ටයර් එක්ක..ඇතුලේ ඔරිජිනල් සීට් තාම..සීට් හතර නම් කුජීතයි..අනිත් ඒවා එල.පොඩි පොඩි වැඩ තිකක් තියෙන්නේ කරන්න...ගත්ත ගාන ඇහුවොත් උබලා බය වෙනවා..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;18897848 said:

    ෆොටෝ කෑල්ලක් දාපංකො..
    කීයද ගෙනාවෙ :rolleyes::rolleyes::rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    CP මටත් ඕනා චේන් එක ඔයිල් කරගන්න සිස්ටම් එකක්..... :D :P දාපන් යකෝ ගත්ත බඩු ටිකේ ලින්ක් ටික..... :D ;)
    සිම්පල් වැඩක් ගෙදරදීම කරගන්න පුළුවන්

    බ්රේක් ඔයිල් කප් එකක්(එළියෙන් සෙට් කරනවානම් ලස්සන නිසා.)

    http://www.ebay.com/itm/252006635932?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
    on/off ටැප් එකක්

    http://www.ebay.com/itm/321808063099?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    ඔක්සිජන් බට මීටර් 2ක් විතර
    වයර් ටයි සහ අඩියක් විතර දිග කම්බි කෑල්ලක්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18897784 said:
    ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි:eek:..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

    අඩෝ මරුනේ දාපන් 4 ටො එකක් එහෙම :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ෆොටෝ කෑල්ලක් දාපංකො..
    කීයද ගෙනාවෙ :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මරුනේ දාපන් 4 ටො එකක් එහෙම :)

    1.60 ට ගෙනාවේ බං:lol:...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..:lol::P..

    vgtsg8.jpg

    2l9lgsi.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;18898029 said:
    1.60 ට ගෙනාවේ බං:lol:...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..:lol::P..

    [IMG/]http://i58.tinypic.com/vgtsg8.jpg[/IMG]

    [IMG/]http://i59.tinypic.com/2l9lgsi.jpg[/IMG]

    පට්ටයි ඈ..
    පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා නැත්තං අපරාදෙ පේන්ට් කරන්න එපා බං. ඔහොමම තව කලක් දුවන්න