ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නෙට් ලිමිට්වෙලා හිටියේ... හිටු කාගෙන කාගෙන එන්නම්..:P

ආ හිතේ හැටියට බාන්න ඇති එහෙනම් :P
එල එල කාගෙන වරෙන් මගේ ගැජමැටික් එකක් සහ පප්පෙක්ගේ වහනයක් එහෙම ඇති :rolleyes:
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    11896107_942628845803256_3517235303041560545_n.jpg


    Mekanan aththa thama :sorry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Dan umbala trip aeka yanna aenne nahane..mamai janthu ayyai katha une api denna hari yanawa kiyala:angry:

    ඇයි බන් මේ මාසේ අන්තිමට(හෝ ලබන මාසේ මුල) වගේ දාගමු කිව්වේ.
    රත්නපුර පැත්තට
    හරිඳු,ජන්තු මාමා එහෙම කැමති උනා ඒකට
    ඊට පස්සේ නම් මොකුත් නෑ :baffled:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    14t34ie.jpg



    ඈ බන්...යුරාජයා කිරි විකුණනවද බන් ලැප් එක්කම?????:dull::dull::dull::dull::dull::dull::dull::dull:

    එක තමා කඩේ කිරි බෝතල් වගයක තිබ්බේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඇයි බන් මේ මාසේ අන්තිමට(හෝ ලබන මාසේ මුල) වගේ දාගමු කිව්වේ.
    රත්නපුර පැත්තට
    හරිඳු,ජන්තු මාමා එහෙම කැමති උනා ඒකට
    ඊට පස්සේ නම් මොකුත් නෑ :baffled:

    Aehema kiwwe harinduwa giya maase ne neda?