ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මගෙත් වීසා අනුමත වෙලා නෑ..... :dull:

ඒ මොකද?
මාමා කොට්ටක්වත් පැනලා මාට්ටුද?

මගේ වීසා එකට ප්‍රශ්නේ තියෙනේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ වයිපරේ බය සීන් එක
කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ වලට යන්න වීසා එක රෙඩි නම් මොන ලෝකේ හිටියත් ටිකට් එක එනවා කියලා :rolleyes::baffled:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    සින්හලුන්ට වීසා ගන්න අමාරුයි ඕක ගොඩක් සිංහලුන්ට තියෙන ප්‍රශ්නයක්.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18911872 said:
    ඒ පාර මොකක්ද බොල මේ තොපේ වීසා පුරස්නේ?:angry::angry::angry:

    වයිපරේ බයයි බන් බයික් එකේ දුර ගමන් යනවට
    2db94faa81a7dcc4a1aba94fe1300f33.jpg


    මේ පාර චාටුවෙන් කතා කරලා කැමති කරගන්න ට්‍රයි එක දෙන්න ඕනේ

    එව්වා වැඩක් නෑ දිනයක් තැනක් සහ යන අය කියපියව්කෝ :angry:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අපි ප්ලෑන් ගහ ගහ හිටියොත් නන් මේක යැවෙන්නේ නැහැ බඩෝ..දවසක් කියපන්කෝ ඉක්මනට:angry::angry:

    අපිත් අර වගේ ලස්සනටම වැඩේ දෙන්න ඕනෑ..:yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් බොලා සෙට් එක යන දිහාව සහ දිනේ කියපල්ලකෝ මේක නැත්නම් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයි අන්තිමේ..... :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool:

    කෝ අර හෙල්මට් කැම් එක හයි කරේ නැතෑයි......?? :rolleyes:

    මෙහෙම සෙට් කරගෙන ට්‍රිප් එකක් යන්න වගේනම් හොඳයි.නැත්නම් අපේ එවුන් පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ බලන් ඉඳි.
    බ්‍රකට් එක හෙල්මට් එකට සෙට් කරලයි තියෙන්නේ අවශ්‍ය උනොත් කැමරා එක සෙට් කරන්න පුළුවන් විදිහට
    හැන්ඩ්ල් එකට සෙට් කරන්න ඉන්නේ

    ceNa8Sw.jpg


    42V3bBD.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    චමිත මාමේ..... ඕක ඉතින් සෙට් කරගන්නේ නැතුව ගිහින් වැඩක් තියෙනවයෑ.....?? බයික් එකටවත් සෙට් කරන් තිබ්බොත්......?? යන යන තැන ඉතින් ගලවන් යන්න වෙනවා..... :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමේ..... ඕක ඉතින් සෙට් කරගන්නේ නැතුව ගිහින් වැඩක් තියෙනවයෑ.....?? බයික් එකටවත් සෙට් කරන් තිබ්බොත්......?? යන යන තැන ඉතින් ගලවන් යන්න වෙනවා..... :dull:
    ඔව් ඉතින් එකනම් එහෙම තමා.හැන්ඩ්ල් එකේ කොටසක් තියෙද්දී කැමරා එක ගලවගෙන යන එක තමා කරන්න වෙන්නේ.
    හෙල්මට් එකේ හයි කලත් ඇඳුම් කඩයකට වගේ එකෙක්ට යද්දී ගලවන්න වෙනවනේ

    ඇයි බන් සයිඩ් එකට සෙට් කරලා තියෙන්නේ.....:rofl:.....ඔහොමනම් ටිකක් අවුල්වගේ නේ.....:baffled:
    උඩට සෙට් කරොත් වවයිසරේවදින නිසාද?

    උඩට සෙට් කරන්න බෑනේ මචන් තියෙන කෑලි වලින්.ඩබල් ටේප් තියෙන කෑලි තියෙනවා.හෙල්මට් එක උඩ රවුම් ගතිය නිසා අලවන්නත් බෑ.එහෙමනම් හෙල්මට් එක විදලා සෙට් කරන්න වෙන්නේ.වැස්ස වෙලාවක අකුනක්වත් වැදුනොත් එහෙම ඔලු ගෙඩියට :P
    පහල 4 ටො එකේ තියෙන එක බෙල්ට් එකක් අරන් තමයි ලේසියෙන්ම ඔහොම සෙට් කලේ.සක්ෂන් කප් එකක් ඕඩර් කලා ඒක ආවම බලන්න ඕනේ ඒක සෙට් කරන්න පුලුවන්ද කියලා
    Gopro-accessories-vented-helmet-strap-action-camera-bicycle-helmet-straps-Mount-Adapter-for-sj4000-xiaomi-yi.jpg
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උඩට සෙට් කරන්න බෑනේ මචන් තියෙන කෑලි වලින්.ඩබල් ටේප් තියෙන කෑලි තියෙනවා.හෙල්මට් එක උඩ රවුම් ගතිය නිසා අලවන්නත් බෑ.එහෙමනම් හෙල්මට් එක විදලා සෙට් කරන්න වෙන්නේ.වැස්ස වෙලාවක අකුනක්වත් වැදුනොත් එහෙම ඔලු ගෙඩියට :P
    පහල 4 ටො එකේ තියෙන එක බෙල්ට් එකක් අරන් තමයි ලේසියෙන්ම ඔහොම සෙට් කලේ.සක්ෂන් කප් එකක් ඕඩර් කලා ඒක ආවම බලන්න ඕනේ ඒක සෙට් කරන්න පුලුවන්ද කියලා

    :):):):yes:
    11.gif