මචංස්ලා.. උඹලට උදැල්ලක් දාන්න හදනව නෙවෙයි.. ඒත් මේ දවස් වල ටිකක් වහිනවා මෙහේට.. පොඩ්ඩක් බලලා වරෙවු.. බයික් වල එන නිසා කිවුවේ...
පලමු උදළු පහර.......

අඩෝ කුකුලණි..
බයික් නෑ කියලා අපිව කපලා ටිප් යන්නෙපා හරියේ..
එක්ක පල මාවත්.. :'(
දැන් කවුරුවත් එහෙම කිව්වද....?? කොහොමත් අර ලොකු ටෝක් දෙන ජපන් බයික් කාරයා (අර කලින් ලෑලි සීට් අනාතයා) ඌ එහෙම එන්නෙත් නෑ බයික් එකේ..... ලොකු ටෝක් දුන්නට මොරටුව ඈතුලත විතරයි බයික් ලයිසම ඌට......

දැන් කවුරුවත් එහෙම කිව්වද....?? කොහොමත් අර ලොකු ටෝක් දෙන ජපන් බයික් කාරයා (අර කලින් ලෑලි සීට් අනාතයා) ඌ එහෙම එන්නෙත් නෑ බයික් එකේ..... ලොකු ටෝක් දුන්නට මොරටුව ඈතුලත විතරයි බයික් ලයිසම ඌට......
![]()
![]()

Weekend aekak nan thamai habai..weekday nan bariyo

ඉතින් දිනයක් දාගනිල්ලකෝ බං...... මොකද දිනේ කිව්වට පස්සේ හැලෙන උන් ටික බලාගතහැකි...... 
ඉතින් දිනයක් දාගනිල්ලකෝ බං...... මොකද දිනේ කිව්වට පස්සේ හැලෙන උන් ටික බලාගතහැකි......
![]()

ඉතින් දිනයක් දාගනිල්ලකෝ බං...... මොකද දිනේ කිව්වට පස්සේ හැලෙන උන් ටික බලාගතහැකි......
![]()

දැන් කවුරුවත් එහෙම කිව්වද....?? කොහොමත් අර ලොකු ටෝක් දෙන ජපන් බයික් කාරයා (අර කලින් ලෑලි සීට් අනාතයා) ඌ එහෙම එන්නෙත් නෑ බයික් එකේ..... ලොකු ටෝක් දුන්නට මොරටුව ඈතුලත විතරයි බයික් ලයිසම ඌට......
![]()
![]()
මම එනවා යකෝ දා ගනින් කෝ හොද off road පාරක්

මම එනවා යකෝ දා ගනින් කෝ හොද off road පාරක්
අනේ මේ.... ගිය පාරත් දුන්නේ ලොරි ටෝක්.... අන්තිමට මාත් එක්ක ගියේ...... 
තියෙනවා මචන් off road පාරක්.උඹ එකේ වරෙන් අපි සාමාන්‍ය පාරෙන් එන්නම්![]()
බේබි ක්‍රීම් ලිදේ...... 
සිංහලු කොහොමද ඉතින්
ඕනෑම වෙලාවක චේන් එක ඔයිල් කරගන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් හයි කලා සිංහලු
ජෝලියටත් එක්ක මේක කලේ.වැස්ස දවස්වලටනම් මේක වටිනවා කියලා හිතෙනවා.
මෙන්න මේ 2ක ebay එකෙන් ගෙන්න ගත්තා.මෙහෙන් ගන්න ගියානම් රෙදිත් විකුනන්න වෙනවා.
මේ දෙකටයි වයර් ටයි ඔක්සිජන් බට ඔය ඔක්කොටම ගියේ 500/- ක් විතර.
![]()
![]()
ටැප් එක සෙට් කරලා තියෙන්නේ සිට් එක යට නිසා බයික් එකේ යනගමන් උනත් අවශ්‍යනම් ටැප් එක අරින්න පුළුවන්
දකුණු පැත්තේ උඩ කළු රවුම තමයි ඔයිල් ටික තියෙන සිලින්ඩර් එක
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ජන්තු අයියා;18897784 said:ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

ජන්තු අයියා;18898029 said:1.60 ට ගෙනාවේ බං...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..
..
![]()
![]()
මට පේන හැටියට නම් කන්ඩිෂන් ඇත්තටම හොඳයි වයස බැලුවම.

Dan umbala trip aeka yanna aenne nahane..mamai janthu ayyai katha une api denna hari yanawa kiyala![]()

මෙහෙම සෙට් කරගෙන ට්‍රිප් එකක් යන්න වගේනම් හොඳයි.නැත්නම් අපේ එවුන් පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ බලන් ඉඳි.
බ්‍රකට් එක හෙල්මට් එකට සෙට් කරලයි තියෙන්නේ අවශ්‍ය උනොත් කැමරා එක සෙට් කරන්න පුළුවන් විදිහට
හැන්ඩ්ල් එකට සෙට් කරන්න ඉන්නේ
![]()
![]()

මේ යුරාජයගේ බස් එක fb ඇවිල්ලා.....fb එකේ තිබ්බේ...
![]()