Allion කාර් DVD ප්ලේයර් එකේ Japanese Language එක English වලට කන්වර්ට් කර ගන්න ක්රමයක් තියෙනවද..?
චිප් එකක් හරි සීඩී එකක් හරි දාල වැඩේ ගොඩ දා ගන්න පුලුවන්ද..?
අඳුරන කෙනෙක් එහෙම පුලුවන් කතන්දරේකුත් කිව්ව... ඒත් හරියටම ඒ ගැන දන්නෙ නෑ..
Creed1 ටත් පී.එම් එකක් දැම්ම..
තව කාටහරි ප්රයෝජනයක් වෙයි කියල හිතලයි ත්රෙඩ් එකක් දැම්මේ..
පුලුවන්නම් දන්න කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් කියල දෙනවද...
?

?මෙන්න මේ ප්ලේයර් එක...