Car DVD Player language Change

dark92b

Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    Allion කාර් DVD ප්ලේයර් එකේ Japanese Language එක English වලට කන්වර්ට් කර ගන්න ක්‍රමයක් තියෙනවද..?:eek:

    චිප් එකක් හරි සීඩී එකක් හරි දාල වැඩේ ගොඩ දා ගන්න පුලුවන්ද..? :confused:
    අඳුරන කෙනෙක් එහෙම පුලුවන් කතන්දරේකුත් කිව්ව... ඒත් හරියටම ඒ ගැන දන්නෙ නෑ..:no:

    Creed1 ටත් පී.එම් එකක් දැම්ම..
    තව කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතලයි ත්‍රෙඩ් එකක් දැම්මේ..
    පුලුවන්නම් දන්න කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් කියල දෙනවද...:dull:?

    මෙන්න මේ ප්ලේයර් එක...:oo: