ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචංස්ලා.. උඹලට උදැල්ලක් දාන්න හදනව නෙවෙයි.. ඒත් මේ දවස් වල ටිකක් වහිනවා මෙහේට.. පොඩ්ඩක් බලලා වරෙවු.. බයික් වල එන නිසා කිවුවේ...

    :baffled: පලමු උදළු පහර....... :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ කුකුලණි..
    බයික් නෑ කියලා අපිව කපලා ටිප් යන්නෙපා හරියේ..
    එක්ක පල මාවත්.. :'(

    :oo: දැන් කවුරුවත් එහෙම කිව්වද....?? කොහොමත් අර ලොකු ටෝක් දෙන ජපන් බයික් කාරයා (අර කලින් ලෑලි සීට් අනාතයා) ඌ එහෙම එන්නෙත් නෑ බයික් එකේ..... ලොකු ටෝක් දුන්නට මොරටුව ඈතුලත විතරයි බයික් ලයිසම ඌට...... :lol: :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: දැන් කවුරුවත් එහෙම කිව්වද....?? කොහොමත් අර ලොකු ටෝක් දෙන ජපන් බයික් කාරයා (අර කලින් ලෑලි සීට් අනාතයා) ඌ එහෙම එන්නෙත් නෑ බයික් එකේ..... ලොකු ටෝක් දුන්නට මොරටුව ඈතුලත විතරයි බයික් ලයිසම ඌට...... :lol: :P

    හරි ඉතින්.. නිකන් කීවේ යකෝ.. ගියොත් එහෙම කියලා.. :angry: :angry: :angry: :angry:
    කොයි යන්නේ දැන්.. :baffled:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :oo: දැන් කවුරුවත් එහෙම කිව්වද....?? කොහොමත් අර ලොකු ටෝක් දෙන ජපන් බයික් කාරයා (අර කලින් ලෑලි සීට් අනාතයා) ඌ එහෙම එන්නෙත් නෑ බයික් එකේ..... ලොකු ටෝක් දුන්නට මොරටුව ඈතුලත විතරයි බයික් ලයිසම ඌට...... :lol: :P

    මම එනවා යකෝ දා ගනින් කෝ හොද off road පාරක්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු කොහොමද ඉතින්

    ඕනෑම වෙලාවක චේන් එක ඔයිල් කරගන්න පුළුවන් විදිහට සිස්ටම් එකක් හයි කලා සිංහලු
    ජෝලියටත් එක්ක මේක කලේ.වැස්ස දවස්වලටනම් මේක වටිනවා කියලා හිතෙනවා.

    මෙන්න මේ 2ක ebay එකෙන් ගෙන්න ගත්තා.මෙහෙන් ගන්න ගියානම් රෙදිත් විකුනන්න වෙනවා.
    මේ දෙකටයි වයර් ටයි ඔක්සිජන් බට ඔය ඔක්කොටම ගියේ 500/- ක් විතර.

    $_12.JPG

    $_12.JPG


    ටැප් එක සෙට් කරලා තියෙන්නේ සිට් එක යට නිසා බයික් එකේ යනගමන් උනත් අවශ්‍යනම් ටැප් එක අරින්න පුළුවන් :)
    දකුණු පැත්තේ උඩ කළු රවුම තමයි ඔයිල් ටික තියෙන සිලින්ඩර් එක
    7XaEKN5.jpg


    LK6RLHw.jpg

    mCsiVy2.jpg

    mS1IvZF.jpg

    KL6JH0p.jpg

    l0sHZ4G.jpg

    llrMnAY.jpg

    පට්ට පට පට බොල. වැඩේ ලස්සනට කරල තියනවා..:D:D

    බට කෑල්ල ස්පොකට් එකට අහුවෙන්න තරම් දිග නෑ නේද?

    ටයර් මාරු කරනකොට සර්විස් කරනකොට එහෙම බලාගෙන උන් වැඩේ දැයි නැත්නම්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18897784 said:
    ඊයේ මම ගෙනාවා ටොයෝටා කොරොල්ලා KE55 1978 කාර් එකක් බොල..අවුරුදු 37 ක් විතර පරණයි:eek:..හැබැයි බොඩි/එන්ජින් කන්ඩිෂන් සුපිරි බඩුවක්..

    එල එල.. සුභ පැතුම්! :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18898029 said:
    1.60 ට ගෙනාවේ බං:lol:...ගෙදර අරන් එන ගමන් කැළණි පන්සලට ගොඩ උනා පුරුද්දක් හැටියට..මේ ඉන්නේ මම...මූන පෙන්නන්නේ නෑ මාව දැකල නැති කුකුලන්ට..:lol::P..

    vgtsg8.jpg


    2l9lgsi.jpg

    පට්ටනේ බොල. :shocked: මට පේන හැටියට නම් කන්ඩිෂන් ඇත්තටම හොඳයි වයස බැලුවම.:cool:

    ගානට මොඩිෆයි කරන්නෙ ඈ.. දුමින්දය වගේ එහෙම කරන්නෑ..:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙම සෙට් කරගෙන ට්‍රිප් එකක් යන්න වගේනම් හොඳයි.නැත්නම් අපේ එවුන් පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ බලන් ඉඳි.
    බ්‍රකට් එක හෙල්මට් එකට සෙට් කරලයි තියෙන්නේ අවශ්‍ය උනොත් කැමරා එක සෙට් කරන්න පුළුවන් විදිහට
    හැන්ඩ්ල් එකට සෙට් කරන්න ඉන්නේ

    ceNa8Sw.jpg


    42V3bBD.jpg

    චමිතෝ ඕක නිකටට හයි කරන්න බැරිද මේ වගේ..

    39620d1300632972-my-gopro-vlog-setup-dsc01631.jpg


    වැඩ ෂේප් එතකොට..:yes: