මං අනාගත වාකයයක් කියන්න හදන්නේ
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ ඇන්ටිලා වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර මැරීඩ් ක්ලබ්ද මොකක්ද කියන එකේ ආස්මි කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා
ඔය හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑමං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි කියලා හිතං ඉන්න ඇන්ටිලා ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
![]()

(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි කියලා හිතං ඉන්න 


rep walata tnx again..




