EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං අනාගත වාකයයක් කියන්න හදන්නේ

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ ඇන්ටිලා වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ):cool::cool::cool:

    අර මැරීඩ් ක්ලබ්ද මොකක්ද කියන එකේ ආස්මි කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(

    ඔය හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි කියලා හිතං ඉන්න ඇන්ටිලා ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(
    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Me Mona henayakda deiyane mata Kadan paath une..?:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි අලියගේ වෙඩිමට ගියා. ඔයාවත් මතක් කරල කාල බීල ආව.:P
    හොඳට තිබුන.:):cool:

    Sira..madai mawath mathak una Mage sahodara yaluwo tikata..:love::love:

    Mata bannada kattiya ekka?:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Monada kollo kattiya mata kiwwe..thadichchi kiyala kiwwa neda?:sorry:
    නෑ ඔයාව මතක් උනේ වැඩිපුරම කෑම කද්දි තමා..
    මොකද අපිට ගොඩක් කන්න බැරි උනා.. අපරාදෙ ආස්මියා හිටියා නං කේටරිං එකට කෑම මදි වෙනවා කියලා කතා උනා :cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ ඔයාව මතක් උනේ වැඩිපුරම කෑම කද්දි තමා..
    මොකද අපිට ගොඩක් කන්න බැරි උනා.. අපරාදෙ ආස්මියා හිටියා නං කේටරිං එකට කෑම මදි වෙනවා කියලා කතා උනා :cool::cool:

    :rofl::rofl::rofl: