OUSL Degree with Govermnt University degree ?

DragonI

Member
Sep 22, 2010
122
5
0
මචන්ලා , මම දැන් කැම්පස් application දාලා තියේන්නේ. OUSL ඒකේ degree ඒකකටත් application දාන්න බැලුවෙ. ඒත් එහෙම කරන්න බැහැ කියල කියනව නේ ?
ඒහෙම දැම්මොත් කැම්පස් application එකට අවුලක්‌ වෙයිද?(UCSC එකට තමා ගොඩක් වෙලාවට යන්න සෙට් වෙන්නේ )
නැත්නම් OUSL application එක reject වෙයිද?
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොතේ තියනව නේද සුදුසුකම් නොලැබීමට හේතුද මොකක්ද එකක් එකේ බලපන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,742
    6,319
    113
    ගග අද්දර
    බැහැ කියල කියනවලු බන්. එකපාරක් හැබැයි ජ පුරේ යාලුවෙක්ට ලෝ කරන්න ඕනි කියල මන් ගිහින් ඇහුවා එහෙම පුලුවන්ද කියල. පුළුවන් කියල නම් කිව්වා කැම්පස් එකෙන්. :baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ගිය සතියේ ගියා ඕපන් යුනිවර්සිටි එකට...මම දැනට රජයේ විශ්වවිද්‍යාලයක පලවෙනි වසරේ ඉන්නේ මචන්..එතන හිටපු කෙනා කිව්වේ

    "වෙන රජයේ විශ්වවිද්‍යාලයක මේ වෙනකොට රෙජිස්ටර් වෙලා තියෙනවා වුනත් ඕපන් එකේ රෙජිස්ටර් වෙන්න ප්‍රශ්නයක් නැහැ..එත් ඕපන් එකේ රෙජිස්ටර් වෙලා නම් වෙන රජයේ විශ්වවිද්‍යාලයකට රෙජිස්ටර් වෙන්න බැහැ A/L කොච්චර හොඳ වුනත්...ඒ කියන්නේ වෙන කැම්පස් එකකින් ඕපන් එකට පුළුවන් එත් ඕපන් එකෙන් වෙන කැම්පස් එකකට බැහැ"

    උඹ තාම කිසිම කැම්පස් එකක රෙජිස්ටර් වෙලා නැති නිසා උඹ දැන් ඕපන් එකේ රෙජිස්ටර් වුනොත් උඹට A/L රිසල්ට්ස් වලින් UGC එකට දාපු ඇප්ලිකේෂන් එක හරහා රජයේ වෙනත් විශ්වවිද්‍යාලයකට යන්න තියෙන අවස්ථාව නිකරුනේ අහිමි වෙනවා මචන්..අපරාදේ චාන්ස් එක...

    මගේ උපදෙස නම් මුලින් A/L රිසල්ට්ස් වලින් එන කැම්පස් එකට ගිහින් රෙජිස්ටර් වෙලා ඒක කරපන්..කොහොමත් තව මාස තුන හතරකින් කැම්පස් පටන්ගනියිනේ ලීඩර්ශිප් ප්‍රෝග්‍රෑම් එක දැන් නැති නිසා...උඹට හැබැයි ඕපන් එකේ ඊළඟ අවුරුද්දේ ඉන්ටෙක් එකට තමයි එතකොට සෙට් වෙන්න වෙන්නේ..කලබල වෙන්න එපා..අනිද්දට UGC එකෙන් Call කරලත් අහපන් මචන්..

    UGC Contact Us Page
     
    • Like
    Reactions: .::J@S::.

    අඩේ එහෙමද.. එල එල මචන් මම අහල බලන්නම්. ගොඩක් ස්තූතිය රිප්ලයි එකට :)