ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

comsec

Member
Jun 22, 2006
635
22
0
උබ කතා කරන විදිහට සල්ලි එක්ක ලහිරු නෙමේ, රැම්බෝ උනත් එන්න බය වෙනවා
සුද්ද සිංහලෙන් ඇමතුවේ නැහැ . හොදින් බං කතා කරේ ජෙන්ටල්මන් කෙනෙක් වගේ :yes:
ඔහොම ලිව්වේ කියවන එකාට බොරින්ග් නැතිවෙන්න
නැත්තම් මලාට මේ හැල්ල එකෙක් කියවන්නේ නැහැ :rofl:
 
comsec

Member
Jun 22, 2006
635
22
0
ග්‍රැන්ටන් පෙරේතයෝ ගැන නම් කතා කරල වැඩක් නෑ...:growl:
කිසිම කමකට නැති කම්පැනියක්.. කිව්වොත් කියන්නෙ බොරු..:frown:
:yes: සෙල්ස්මන් ගේ ෆොන් එක ඔෆ් දිපු වෙලාවේ ඉදන්
මු කාර්ඩ් එකේ ලියලත් තියෙන්නේ වැඩ කරන්නේ නැති නම්බර් එකක් :dull:
පෙන විදිහට ග්‍රැන්ටම් එකෙන් මෙවගේ දෙවල් කිප දෙනෙක්ටම වෙලා තියෙනවා . මෙක රිපොර්ට් කරානම් හරි වගේ ඔක්කොම එකතු වෙලා
 
comsec

Member
Jun 22, 2006
635
22
0
බන් dialog කාරයන්ගේ ඔක්කොම තියෙන්නේ හොර වැඩ බන්
බිල් වල චාසේ හැමදාම තියනවා, එක්කෝ බිල වැඩිපුර දානවා නැත්නම් වෙන එකෙක් උසේ කරපු එකේ ගැන අපෙන් කපන්න එනවා.
ඕකුන් පුළුවන් තරම් බලන්නේ සල්ලි ගරගන්නනේ බන්.
bumpy :)

මම dialog එකේ සිම් නැනෝ සිම් එකක් ගන්න ගිහින් ඉද්දි පොරක් ආවා.. උටත් ඔය වගේ card එකක් විකුණලා 1000කට. dialog tv ගැන බොරු ගොඩක් කියලා.. dialog එකෙන් කීවා උන් වග කියන්නේ නෑ කියලා.. අර පොර ඉතින් හරි ගාන ගෙවල අරන් ගියා connection එක.. සංසාරේ එපා උනා..
ඩයලොග් එකට කිව්වම කියන්නේ උන්ට වගකියන්න බැහැ කියලා
ඉතින් උන්ගේ නාමේ විකුනන්නනේ ග්‍රැන්ටම් එකෙන් බොරු කියලා වන්චා කරන්නේ

Facebook munge page eke daapan wisthare!!!!!!!!!!!!
මේක උනේ ගිය මාසේ .ගිය මාසේ 31 වෙනකම් කොල් කරා නැති වෙන්න
දැන් ෆුල් ආර්ටිකල් එකක් හදන ගමන් මෙකේ මෙහෙම දැම්මට ඉහලට යවන්න ඔනේ නම් මෙහෙම දාන්න බැහැනේ
අනිවා දානවා
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකුන් ගහලම පන්නන්න ඕනා
    ඕකුන් අපේ ගෙදර ආවොත් සිතල වතුර වීදුරුවක් එහෙම බොන්න දීලා
    හොඳට දෙමළෙන් දෙක තුනක් කියලා එළවල දාන්නෙ
    මොකද එන භාගෙට බාගයක් දෙමළ හුට්ටලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :yes: සෙල්ස්මන් ගේ ෆොන් එක ඔෆ් දිපු වෙලාවේ ඉදන්
    මු කාර්ඩ් එකේ ලියලත් තියෙන්නේ වැඩ කරන්නේ නැති නම්බර් එකක් :dull:
    පෙන විදිහට ග්‍රැන්ටම් එකෙන් මෙවගේ දෙවල් කිප දෙනෙක්ටම වෙලා තියෙනවා . මෙක රිපොර්ට් කරානම් හරි වගේ ඔක්කොම එකතු වෙලා

    සිරාවටම...:growl:
    වෙලාවට මගේ සීන් එකේදිනම් මට දෙතුන් සැරයක් අර ආව බුවාල දෙන්නවම කන්ටැක්ට් කර ගන්න උනා බාල්දිය පෙරල ගන්න කලින්ම... මොකද මට අපේ නැන්දලාගෙ ගෙදරට ගිහිල්ලයි මුන්ව මීට් වෙන්න උනේ..:dull:
    ඉතින් වැඩ කරන නම්බර් ටික නිකම්ම සේව් උනා...:rolleyes:

    මේ යක්කු සෑහෙන පිරිසකට පොලු තියල තියෙනව.. එදා මම ගිය දවසෙත් මූනවල් දෙක කරන් හිටිය සෙට් එකක් හිටිය උන්ගෙ ඔෆිස් එක අස්සේ...:angry:

    ඩයලොග් එකට කිව්වම කියන්නේ උන්ට වගකියන්න බැහැ කියලා
    ඉතින් උන්ගේ නාමේ විකුනන්නනේ ග්‍රැන්ටම් එකෙන් බොරු කියලා වන්චා කරන්නේ

    මේක උනේ ගිය මාසේ .ගිය මාසේ 31 වෙනකම් කොල් කරා නැති වෙන්න
    දැන් ෆුල් ආර්ටිකල් එකක් හදන ගමන් මෙකේ මෙහෙම දැම්මට ඉහලට යවන්න ඔනේ නම් මෙහෙම දාන්න බැහැනේ
    අනිවා දානවා

    අනිවාර්යෙන් මුන් කියන ගොඩක් දේවල්, අදාල සමාගම් වල උන් දන්නෙ නෑ...:growl:
    මුන් කියපු දේවල් ගැන මම අර ලර්නර්ස් එකෙන් අහද්දි උන් කිව්වේ, ඒ අය ගාන හොයා ගන්න ඕන දෙයක් කියනවනේ.. ඒකට අපිට කරන්න දෙයක් නෑ කියලා...:angry:

    මම වෙලාවට ඒකත් ඒ විදිහටම රෙකෝඩ් කරන් ගිහින් ග්‍රැන්ටන් එකේ මැනේජර කාරයට අහන්න දුන්න...:frown:

    කොහොම හරි ඔෆීෂියල් විදිහට ලෙටර් එකක් හදන්න සහෝ...
    නිකන්ම රුපියල් දාහක් තක්කඩින්ට දීල සද්ද නැතුව ඉන්න එපා...:oo:

    උන්ට උඹව ඇනයක් වෙන විදිහටම වැඩ කලානම් හරි... මමනම් එහෙමයි කළේ...:P
    ෆෝන් එක අන්සර් නොකරනකොට මගේ ෆෝන් එක චජරේට ගහගෙන උගේ බැට්‍රිය ලෝ වෙනකම්ම රිං කළා...:lol:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැන් ටික දවසකට කලින් ආව අපිට dialog tv දෙන්න. මම කිව්වා අරගෙන වැඩක් නැහැ අපි peo tv එකෙන් rewind කරලා බලනවා කියල. උ කියනවා එකෙත් පුළුවන්ලු rewind කරන්න. මට නේද #@#@%# . මොනවා උනත් පව් කියල බනින්නේ නැතුව හිනාවෙලා නිකන් හිටිය.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔවු ඔය හුත්තලා අපෙ ගෙදරත් ඇවිත් Dialog TV promote කරන්න මම නිකමට විස්තරේ ඇහුවා මූ ගමටම ඇහෙන්න විස්තරේ කිවුවා අන්තිමට මූ කියපි 1000ක් දෙන්න සල්ලි අතේ නැත්තං අහල පහල ගෙදරකින් ඉල්ලල දෙන්න කියලා. වස ලැජ්ජාව වුනේ :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මාත් ඩයලොග් එකේ එව්න්ට සෑහෙන්න අමතලා තියනවා. ඇත්තටම ගූගල් ඉන්ටනෙට් දුන්නොත් ඔය හාල්පාරු සර්විස් ප්‍රොවයිඩර් ලා හිටපු තැනක් වත් හොයාගන්න බැරිවෙනවා. ඊට පස්සේ මුන් අපේ ගෙවල් වලට එයි වැදගෙන.

    මමනම් වැඩිපුරම අමතල තියෙන්නේ කෝල් කරල උන්ගෙ එක එක මළ කෝළං ප්‍රමෝෂන් ගැන ඇඩ් දාන එකට..:growl:
    ඇයි අප්ප.. වෙලාවට තියෙන ඔක්කොම දාල දුවං ඇවිත් ෆෝන් එක කනේ ගහ ගත්තාම මුංගෙ අන්ඩර දෙමළ අහං ඉන්න ඕනේ..:angry:

    මම කිව්ව මොනවහරි දැන ගන්න ඕනෙ නම් අපි කෝල් එකක් දීල අහ ගන්නං.. ඕගොල්ලො අපිට කෝල් කරන්න කරදර වෙන්න එපා.. මොකද ඒක අපිට මළ කරදරයක් කියලා...
    :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමනම් වැඩිපුරම අමතල තියෙන්නේ කෝල් කරල උන්ගෙ එක එක මළ කෝළං ප්‍රමෝෂන් ගැන ඇඩ් දාන එකට..:growl:
    ඇයි අප්ප.. වෙලාවට තියෙන ඔක්කොම දාල දුවං ඇවිත් ෆෝන් එක කනේ ගහ ගත්තාම මුංගෙ අන්ඩර දෙමළ අහං ඉන්න ඕනේ..:angry:

    මම කිව්ව මොනවහරි දැන ගන්න ඕනෙ නම් අපි කෝල් එකක් දීල අහ ගන්නං.. ඕගොල්ලො අපිට කෝල් කරන්න කරදර වෙන්න එපා.. මොකද ඒක අපිට මළ කරදරයක් කියලා...
    :baffled:

    ඒකනම් මහම වදයක් තමයි. මම ඔය එන හැම නම්බර් එකක්ම බ්ලැක් ලිස්ට් කරනවා. :lol: ඒ නිසා දැන් නම් කරදරයක් නෑ. දැන් කරදරේ තියන්නේ ගෙදර ෆෝන් එකට. SLT එකෙනුත් සතියකට දෙකකට සැරයක් දැන් කෝල් කරන්න පටන් අරං. ලගදිම උන්ට දෙකක් කියන්න ඕනේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒකනම් මහම වදයක් තමයි. මම ඔය එන හැම නම්බර් එකක්ම බ්ලැක් ලිස්ට් කරනවා. :lol: ඒ නිසා දැන් නම් කරදරයක් නෑ. දැන් කරදරේ තියන්නේ ගෙදර ෆෝන් එකට. SLT එකෙනුත් සතියකට දෙකකට සැරයක් දැන් කෝල් කරන්න පටන් අරං. ලගදිම උන්ට දෙකක් කියන්න ඕනේ.

    අපෝ මේ යක්කු ඔක්කොම එකයි අප්ප බලන් ගියාම...:dull:
    ඩයලොග් එකේ උන්ටනං මේ ලඟදිත් බාල්දියක් පෙරලිලා තිබුණා උන්ගෙ පෙජ් එකේ,සැඟවුන ගීතයක් හොයන්න ගිහින්...:lol:
    එලකිරියෙම තිබිල හම්බ උනේ...:rolleyes:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    සමහර උන් ලොකු ටෝක් දෙනවා අලුත් ප්‍රෙමෝෂන් එකකින් ගත්තා කියලා. අනේ මන්දා බන් උන් මේවා ගැන දුනුවත් නැද්ද කියලා. හැබැයි මේ කතාව කිව්වට බොහොම ස්තුතියි බන්. තාම ඩයලොග් එවුන්ගෙන් තාම ආවෙ නෑ. ඒත් ඔය වගේ පට්ට බොරුකාරයො නම් එනවා. මේ දැනුවත් කිරීමට බොහෙම ස්තුතියි
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    දැන් ටික දවසකට කලින් ආව අපිට dialog tv දෙන්න. මම කිව්වා අරගෙන වැඩක් නැහැ අපි peo tv එකෙන් rewind කරලා බලනවා කියල. උ කියනවා එකෙත් පුළුවන්ලු rewind කරන්න. මට නේද #@#@%# . මොනවා උනත් පව් කියල බනින්නේ නැතුව හිනාවෙලා නිකන් හිටිය.

    පැටියා;18923391 said:
    ඔවු ඔය හුත්තලා අපෙ ගෙදරත් ඇවිත් Dialog TV promote කරන්න මම නිකමට විස්තරේ ඇහුවා මූ ගමටම ඇහෙන්න විස්තරේ කිවුවා අන්තිමට මූ කියපි 1000ක් දෙන්න සල්ලි අතේ නැත්තං අහල පහල ගෙදරකින් ඉල්ලල දෙන්න කියලා. වස ලැජ්ජාව වුනේ :dull:
    ග්‍රන්ටම් එකෙන් තමා ඔය මාෆියාව කරගෙන යන්නේ බොරු කියලා 1000 කඩගාන්න
    තව මෙහෙම උන කට්ටිය හොයාගත්තොත් ලොකු දෙයක් කරන්න පුලුවන් මුන්ට විරුද්ධව
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මරුසිරා;18923813 said:
    බම්ප් ...මුන්ව අල්ලන්න පොලිසි යන්න බැරිද ?වන්චාවක්නේ:growl:
    :yes::(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    11951872_10153536366771203_5987372045975019200_n.png

    පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකින් මෙහාට බැහැලා කුරුමිට්ටෝ... කුරුමිට්ටෝ...

    දවසට පැය කීයක් වැඩද?...

    8යි 8යි ඒ 8ම වැඩ...

    Dialog සිග්නල් තියෙනවද?

    අහගනු කැමතිද කුණුහරුප..

    :rofl::rofl::rofl:
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    සිරාවට ඕකට පියවරක් ගන්න ඕනේ.. අපේ නැන්දලට එකෙක් ඩයලොග් ටිවි දෙනවා කියලා 1000 අරන් ආයි පැත්ත පලාතෙ ඇවිත් නෑ..ඩයලොග් ප්‍රමොශන් කියලා එන අයවනම් ගේට්ටුවෙන් ඇතුලට ගන්න එපා..අපේ ගෙදෙට්ටත් ආවා ෆයිල් එකක් අරගෙන ෆයිල් එක 1000 රවුටර් ඔක්කොම ෆ්‍රී දෙනවා..ඩයලොග් ටිවි නිකන් කියලා.. ඔච්චර ලොකු ප්‍රමොශන් එකක් දෙනවනම් මුලින්ම යන්නේ ටිවි එකෙ නිසා බැලුවෙවත් නෑ

    meka nam ban math gaththa kisi awulak une na ape nam thama hodata tyenawa
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    man nam kiyanne itin oya ena podi ewunta banala wadak na ban owunge loku loku ewunta banapan banina 1k un paw ban mona unath athe sathe nathuwata ohoma awidinne oya card usssan