ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    ඕවාගේ වතුර මික්ස් වෙනවා මාර ඉක්මනට.පියන කොච්චර සීල් වෙලා තිබ්බත් වැඩක් නැහැ...ඊටපස්සේ බ්‍රේක් ලෙඩ වෙනවා..බජාජ් වල ඉන්න එවුන් හිතන් ඉන්නේ උන් බයික් ඔස්තාර් ලා කියලා..ඔව් ඔව් DOT 3 කියලා තියන බ්‍රේක් ඔයිල් කෑන් එකක් අරන් යන්න..390යි ද කොහෙද..DOT 4 ඒවාත් දාන්න පුලුවන්..ඒවුනාට ඔව්කට DOT 3 ඇති
    :yes::yes:

    :dull: මුන් කිව්වට අහන්නෙම නෑ නේ.... වෙන දන්න සර්විස් එකකුත් නෑ නේ..... අර මහ රෑට බිලා එන එකා..... ඔව් ඔව් :yes: TDI තමා.... :P ඒ සර්විස් එකත් මොරටුවෙනේ..... :baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :dull: මුන් කිව්වට අහන්නෙම නෑ නේ.... වෙන දන්න සර්විස් එකකුත් නෑ නේ..... අර මහ රෑට බිලා එන එකා..... ඔව් ඔව් :yes: TDI තමා.... :P ඒ සර්විස් එකත් මොරටුවෙනේ..... :baffled:

    අපේ ගෙවල් පැත්තෙ නන් ඉන්නව එල බුලට් එකක්..පොර බජාජ් ඩීලර් නන් නෙමෙයි..හැබැයි ඩීලර් ට වඩා හොදට වැඩේ කරනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරි හරි ඉතින් මම පිලිගන්නවා ඔයාලට අපිට වඩා ලයිෆ් එක්ස්පීරියන්ස් තියනවා කියලා..අනික ඉතින් ගෑනිට පොඩ්ඩක් බය උනා කියලා ලොකු වැරැද්දක් නැහැ මොකද ඉතින් තමන්ගේ ගෑනිනේ..:yes::yes: අර චානයකයට නන් ලමා මානසිකත්වෙන් මිදෙන්න වෙනවා..මොකද ඒවා නන් ඉතින් නොම්බර එකේ ගොන් පාර්ට්..:angry::angry:
    අන්න උඹට නම් යමක් කමක් තේරෙනවා.
    ගෑනිට බය කියලා කියන්න බෑ ඒකට.තනි මතයට හැමදේම කරන්න බෑ බැන්දම.එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් එතකොට.දෙන්නා ගැනම හිතන්න ඕනේ.නැත්නම් පවුල් ප්‍රශ්න පසුවට හෝ ඇතිවීමට හේතුවක් වෙනවා.
    ලොල් සහතික ඇත්ත බන්.උට තේරෙයි හැබැයි කල් යයි :rofl:
    පුලුවන් චමිතෝ..ජානක එකේ තියනවා ටිකක් හොද බ්‍රෑන්ඩ් එකකිනුත් ..නැත්තන් 150 ඉදම්ම තියනවා..බොරුවට කොම්පැනිය පෝසත් කරන්නේ නැතුව මෙහෙම කඩේකින් ගනින්
    එල මචන් මම බලන්නම්.දාපු බජාජ් බ්රේක් ලයිනර් එහෙමත් හෙන අවුල් වගේ.සද්දේ එනවා .
     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Harly @ මාතලේ , සිරි ලංකා

    මේ මම මාතලේදී දැක්ක හාර්ලි ඩේවිඩ්සන් බයික් සෙට් එකක්
    ජීවිතේ පළ‍වෙනි වතාවට ලංකාවෙදී මේවා දැක්කේ...
    :nerd:

    11ln6fd.jpg
    11ln6fd.jpg

    inbdsl.jpg

    inbdsl.jpg

    30rsnjp.jpg
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඔක්තොම්බර් 3-4 දින දෙකේ හෝ දින දෙකෙන් එකක් හෝ උඩවලවේ ට්‍රිප් එක යන්න කැමති කුකුල්ලු කියපල්ලා..චමිතා කියපු විදිහට එක පැත්තකට 220KM වගේ තියනවා..එතකොට යන්න එන්න දෙකටම 440KM.. තව එහෙට මෙහෙට යන්න වෙන ඒවාට 20KM දාමුකෝ..එතකොට සමස්ත ගමනට උපරිම 460KM සාමන්යෙන් මෙතන තියන බයික් වලින් අඩුම පෙට්‍රල් කරන්නේ මගෙ එකනේ..අනිත් හැම එකාගෙම අඩුම 30ක් කරනවානේ..ඒ කියන්නේ පෙට්‍රල් වියදම ((460/30)*117)=1794 දල වශයෙන් 1800..තව කෑම බීම සහ අනිත් හැම දේටම උපරිම 2500ක් දැම්මොත් සමස්ත ගමනේ වියදම 4300..5000 කොලයක් සාක්කු වල දාගෙන වරෙන් එච්චරයි..:yes::yes::yes:

    සැ.යු. පෙට්‍රල් වියදම මීට වඩා ගොඩක් අඩු විය හැක..එමෙන්ම කෑම වියදම් තුල දවස් දෙකේ ට්‍රිප් එකක වියදම් අන්තර්ගන කොට ඇත..:yes::yes::yes:

    Patta rasenyi ban ohe. Mama yanava ne lorry eke epa venava. Rathanapure yamu... Ubala nanava yanava nam yanna mama nam nannae na machan.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බීච් සයිඩ් එකට අල්ලමුකො සින්හලයෝ ! නෑවෙ නැත්තන් නිකන් ගමන ගියේ නෑ නෑ වගේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Uba meda sare vath enavada
    හරි මෙහෙම කරමු මන් කියන්නම් ගෙවල් වලින් අවුල් යන්නැති පෙට්‍රොලුත් ඉතිරිවෙන වැඩක්.කැලණි පන්සල් යමු උදෙන්ම.ගිහින් එතනින් අල්ලමු වෝටර් වල්ඩ් එකට.ඒකෙ බර්ඩ් පාක් අකයි මාලුයි බලල.එතන තියෙනව එක එක ඇක්ටිවිටීස් කරන්න අර වතුරෙ රූටගෙන යන්නෙ අන්න ඒකෙ එහෙම පොඩ්ඩක් ග්හින් ලන්ච් ගමු ඒකෙදිම.එහෙම කරල ඉතින් 5-6 වෙද්දි ගෙවල් වලට යන්න පුලුවන්නෙ :):yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි ඉතින් මම පිලිගන්නවා ඔයාලට අපිට වඩා ලයිෆ් එක්ස්පීරියන්ස් තියනවා කියලා..අනික ඉතින් ගෑනිට පොඩ්ඩක් බය උනා කියලා ලොකු වැරැද්දක් නැහැ මොකද ඉතින් තමන්ගේ ගෑනිනේ..:yes::yes: අර චානයකයට නන් ලමා මානසිකත්වෙන් මිදෙන්න වෙනවා..මොකද ඒවා නන් ඉතින් නොම්බර එකේ ගොන් පාර්ට්..:angry::angry:

    එහෙම කියන්න එපා චානකයට තියෙන්නේ ජාතික ප්‍රශ්න :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි මෙහෙම කරමු මන් කියන්නම් ගෙවල් වලින් අවුල් යන්නැති පෙට්‍රොලුත් ඉතිරිවෙන වැඩක්.කැලණි පන්සල් යමු උදෙන්ම.ගිහින් එතනින් අල්ලමු වෝටර් වල්ඩ් එකට.ඒකෙ බර්ඩ් පාක් අකයි මාලුයි බලල.එතන තියෙනව එක එක ඇක්ටිවිටීස් කරන්න අර වතුරෙ රූටගෙන යන්නෙ අන්න ඒකෙ එහෙම පොඩ්ඩක් ග්හින් ලන්ච් ගමු ඒකෙදිම.එහෙම කරල ඉතින් 5-6 වෙද්දි ගෙවල් වලට යන්න පුලුවන්නෙ :):yes::yes:

    මොන්ටිසෝරි ළමයිනුත් දැන් ඔයිට වඩා ට්‍රිප් යනවා කුකුලොහ් :rofl: බයයි නේ කොටලු මොඩ්ල් එකේ දුර පදින්න :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන්ටිසෝරි ළමයිනුත් දැන් ඔයිට වඩා ට්‍රිප් යනවා කුකුලොහ් :rofl: බයයි නේ කොටලු මොඩ්ල් එකේ දුර පදින්න :lol:
    නෑ ඉතින් මේකෙ ඉන්නවනෙ සින්හයො වගේ ටෝල්ක් දුන්නට ගෑනුන්ට බය සෙට් එකක් :(
    තව ඉන්නව සින්හය වගේමයි ටෝක් දෙන්නෙ ගෑනුන්ට පොඩ්ඩක්වත් බය නෑ :( හැබැයි මැරේජ් ලයිෆ් එක ගැන කියන දේවල පොඩ්ඩක්වත් ප්‍රැක්ටිකලුත් නෑ :( කිව්ව වගේ ටිකක් කල් යයි ඉතින් තේරෙන්න.දෙක වදිද්දි හැදිල එයි :(
    ඔය දෙවර්ගෙම සත්තු ඉන්නව.ඒකයි මන් කාටත් සෙට් වෙන තැනක් කිව්වෙ.එනි ඔබ්ජෙක්සෝන්ස් බ්‍රෝ ? :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ ඉතින් මේකෙ ඉන්නවනෙ සින්හයො වගේ ටෝල්ක් දුන්නට ගෑනුන්ට බය සෙට් එකක් :(
    තව ඉන්නව සින්හය වගේමයි ටෝක් දෙන්නෙ ගෑනුන්ට පොඩ්ඩක්වත් බය නෑ :( හැබැයි මැරේජ් ලයිෆ් එක ගැන කියන දේවල පොඩ්ඩක්වත් ප්‍රැක්ටිකලුත් නෑ :( කිව්ව වගේ ටිකක් කල් යයි ඉතින් තේරෙන්න.දෙක වදිද්දි හැදිල එයි :(
    ඔය දෙවර්ගෙම සත්තු ඉන්නව.ඒකයි මන් කාටත් සෙට් වෙන තැනක් කිව්වෙ.එනි ඔබ්ජෙක්සෝන්ස් බ්‍රෝ ? :oo:

    ටැංකියෙද?:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D:Dමෙන්න මගේ pulsar එක
    එලකිරි මචන්.පරිස්සමෙන් පැදපන් :cool::cool: ඔය අලුත්ම සෙට් එකේ එකක්ද ? ඔහොම ස්ටිකර් එන්නෙ අලුත් එකේ නේද ? නැත්නම් ඔය උබ ගහලද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙවල් පැත්තෙ නන් ඉන්නව එල බුලට් එකක්..පොර බජාජ් ඩීලර් නන් නෙමෙයි..හැබැයි ඩීලර් ට වඩා හොදට වැඩේ කරනවා

    :cool: එල එල වෙලාවක එන්නම් එතනටවත් දාමු.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි මෙහෙම කරමු මන් කියන්නම් ගෙවල් වලින් අවුල් යන්නැති පෙට්‍රොලුත් ඉතිරිවෙන වැඩක්.කැලණි පන්සල් යමු උදෙන්ම.ගිහින් එතනින් අල්ලමු වෝටර් වල්ඩ් එකට.ඒකෙ බර්ඩ් පාක් අකයි මාලුයි බලල.එතන තියෙනව එක එක ඇක්ටිවිටීස් කරන්න අර වතුරෙ රූටගෙන යන්නෙ අන්න ඒකෙ එහෙම පොඩ්ඩක් ග්හින් ලන්ච් ගමු ඒකෙදිම.එහෙම කරල ඉතින් 5-6 වෙද්දි ගෙවල් වලට යන්න පුලුවන්නෙ :):yes::yes:

    :frown: මොකද කොටළු මොඩල් එකට දුර ගමන් බෑ බෑ වගේද......?? :P