ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොදා............... නේද...? ඔන්න එහෙනම් ගෙනාවා..............

    11950205_10204102615597390_7163457342366924534_o.jpg

    11999709_10204102614637366_2171968188605705793_o.jpg

    11954718_10204102615197380_7978796769129274304_n.jpg

    හපොයි...:baffled:

    දැන් ඉතින් හොඳයි කියන්නම්..:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ TDI සුබ පැතුම් ඕකක් ගත්තට :) හොද රිවීව් ටියෙන බයික් එකක් තමා :yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචං bike එක බෝර් කරන්න සාමාන්යෙන් බාස් කෙනෙක් කියක් විතර ගනීද...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරු බයික් එක TDI මාමි... FZ එකට වඩා පට්ට ලු ඕක...:yes::cool:
    වටයක් පැදලා බලන්න දෙන්න බැරිදෝ :love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපෝ මගේ පල්සරේ සෙල්ෆ් එක වැඩ කරනේ නැතුව ගියා බන්...self start button එක ප්‍රෙස් කරද්දී මුල හරියේදී දෙතුන් පාරක් පට්ට අමාරුවෙන් වගේ ඇද්ද..!!දැන් බට්න් එක ප්‍රෙස් කරද්දී නිකන් ස්පාර්ක් වෙනවා වගේ සද්දයක් විතරයි එන්නේ...මොටරේට කෙල වෙලාද..??????:sorry::sorry::sorry::sorry:

    ඩිජිටල් මීටරේ බැටරි මාර්ක් එක පෙන්නනවද?ගොඩක් දුරට බැටරිය කෙලවෙලා ඇත්තේ...
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචං bike එක බෝර් කරන්න සාමාන්යෙන් බාස් කෙනෙක් කියක් විතර ගනීද...

    CD 90 එකක් බෝර් කරලා රින් සෙට් එක දාලා ෆිට් කරන්ඩ 11000 විතර ගියා, එත් වැඩි වගේ......:cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18929105 said:
    අම්මට සිරි..මොකක්ද ඒ TDI ගේ බයික් එක...:baffled:
    Gixxer ෆෙයාර්ඩ් වර්ශන් එක :yes::yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උදව්ව අවශ්‍යව ඇත. බයික් එක විකීනීම සම්බන්ධවයි.....

    මගේ 150ඒ තව ගෙවන්න තියෙනවා ලීස් එක අවුරුද්දු 2ක් වගේ.... මේක ගන්න කෙනෙක් ඉන්නව ඔෆිස් එකේ... එයා ඉතිරි ටික ගෙවන්න තමා ඉල්ලන්නේ..... මේකේදී මොනාද කරන්න උවමනා. දන්නවනේ අදකලා කාවවත් විශ්වාස කරන්න බෑනේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඌ ගෙව්වේ නැතොත් උඹ අමාරුවේ...... :dull: ඒ නිසා ලෝයර් කෙනෙක් ගාව සයින් කරලා (ඈටෝර්නියක් ලියලා) බයික් එක දියන්...... :D ඒකත් එච්චර වැලිඩ් නෑ ඉතින්..... :dull:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඌ ගෙව්වේ නැතොත් උඹ අමාරුවේ...... :dull: ඒ නිසා ලෝයර් කෙනෙක් ගාව සයින් කරලා (ඈටෝර්නියක් ලියලා) බයික් එක දියන්...... :D ඒකත් එච්චර වැලිඩ් නෑ ඉතින්..... :dull:

    ඒ කියන්නේ වැඩේ නොකර ඉන්න එකද හොඳ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක ඉතින් උඹේ කැමැත්තක්...... :dull: කොහොමත් ඌ ගෙව්වේ නැත්නම් ඌට පොත ගන්න වෙන්නෙත් නෑ නේ.... ඒ නිසා එහෙමම කරන්න අමාරුයි..... ඔතනදි ඈත්තටම ඌ තමා බය වෙන්න ඕනා..... ඌ ගෙවලා ගෙවලා..... අන්තිමේ උඹ පොත දෙන්න බෑ කිව්වොත් එහෙම කියලා..... :P

    කෝකටත් ඈටෝනියක් ලියපන් මචෝ..... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කියන්නේ වැඩේ නොකර ඉන්න එකද හොඳ?
    ෆිනෑන්ස් කොම්පැනියට ගිහිං ඌවත් ඇදං කතා කරපං. ඌව 3වෙනි පාර්සවේ විදිහට ගෙවාගෙන යන්න හදන්න පුලුවං.එතකොට එහෙංම ට්‍රාන්සර් පේපරුත් හදලා ලියුමකුත් ගහලාම දෙයි. මේ පාර අපේ බස් එකට කලේ එහෙමයි . ඇටෝනි ලියන එක බොරු වැඩක්. නිකං ලෝයර්ලාට 5ක් පුදපංකො.. :oo:
    හොදම දේ තමා උඹට ඌව ශුවර් නං .. ගෙවං යන්න දීපං. මතක ඇතුව ඌට කියපං.. බයික් එකේ ලීසින් වාරික 2ක් ගන්නකොටම එක පාර දාලා පෙන්වන්න කියලා.. එතකොට ඌට මාසයක් හිද උන්ත අවුලක් නෑ නෙ
    මෙනදී වැදගත්ම දේ තමා උඹලා දෙන්නාගේ විශ්වාසය. ඌ පොලු තියන්නෑ කියලා උඹට ශුවර් වෙන්න ඕනේ.. ඒ වගේම ඌ ගෙවලා ඉවර උනාට පස්සේ උඹ පොත ඌට දෙන්න ඕනෙ.. මොකද මොකා ලීස් එක ගෙව්ව්ත පොත එන්නෙ උඹෙ නමට.
     
    මම ඇසට්ලයින් එකෙන් ඇහුව... උන් කියනවා එහෙම ඉතිරුටිකට වෙන කෙනෙක් දැන්න බෑලුකියලා.... මට මූව එච්චරම ශුවර් නෑ....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක ඉතින් උඹේ කැමැත්තක්...... :dull: කොහොමත් ඌ ගෙව්වේ නැත්නම් ඌට පොත ගන්න වෙන්නෙත් නෑ නේ.... ඒ නිසා එහෙමම කරන්න අමාරුයි..... ඔතනදි ඈත්තටම ඌ තමා බය වෙන්න ඕනා..... ඌ ගෙවලා ගෙවලා..... අන්තිමේ උඹ පොත දෙන්න බෑ කිව්වොත් එහෙම කියලා..... :P

    කෝකටත් ඈටෝනියක් ලියපන් මචෝ..... :D

    ඒ වගේද මුගේ නම ග්‍ර්රිබ් ඒකට ගියාම...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඇසට්ලයින් එකෙන් ඇහුව... උන් කියනවා එහෙම ඉතිරුටිකට වෙන කෙනෙක් දැන්න බෑලුකියලා.... මට මූව එච්චරම ශුවර් නෑ....
    හැම ෆිනෑන්ස් කොම්පැති කාරයම කියන්නේ එහෙම තමා බං. උං බයයි උංගේ වාරිකේ වැටෙන එක්ක නෑ කියලා...
    ලංකාවේ කොච්චර ෆිනෑන්ස් වෙන උං ගෙවාගෙන යනවද බං :D
    ඒ උනත්.. ඕකාව ශුවර් නැත්තං දෙන්න එපා...
    විශ්වාසවන්ත කෙනෙකුට මිසක් වෙන අයට ගෙවාගෙන යන්න දෙන්න එපා...
    අපේ ත්‍රීවිල් එක දුන්නා... වාරික 30ක් එක්ක.. ඒ මනුස්සයා වෙලාවට ගෙව්වා.. අපි පොත එයාගේ ගෙදරටම ගිහිං දුන්නා...
    අපි බස් එකක් ගෙනාවා (ගිය පාර එක ) වාරික 47ක් තිබ්බා.. ගෙව්වාට පස්සේ කලිං අයිතිකාරයා කැළණිය plc එකටම ඇවිත් අපිට පොත අරං දීලා ගියා..
    මිනිස්සු විවිධාකාරයි නේ බං.. උඹේ හිතේ සැකයක් තියාගෙන බිස්නස් එක කරන්න එපා..