ඕවාගේ වතුර මික්ස් වෙනවා මාර ඉක්මනට.පියන කොච්චර සීල් වෙලා තිබ්බත් වැඩක් නැහැ...ඊටපස්සේ බ්රේක් ලෙඩ වෙනවා..බජාජ් වල ඉන්න එවුන් හිතන් ඉන්නේ උන් බයික් ඔස්තාර් ලා කියලා..ඔව් ඔව් DOT 3 කියලා තියන බ්රේක් ඔයිල් කෑන් එකක් අරන් යන්න..390යි ද කොහෙද..DOT 4 ඒවාත් දාන්න පුලුවන්..ඒවුනාට ඔව්කට DOT 3 ඇති![]()
මුන් කිව්වට අහන්නෙම නෑ නේ.... වෙන දන්න සර්විස් එකකුත් නෑ නේ..... අර මහ රෑට බිලා එන එකා..... ඔව් ඔව්
TDI තමා....
ඒ සර්විස් එකත් මොරටුවෙනේ..... 










ඉදලා හිටලවත් නාපන් සහෝ..... බේබි ක්රීම් වලින්ම ගද යවන්න බෑ නේ......
මොකද කොටළු මොඩල් එකට දුර ගමන් බෑ බෑ වගේද......??