ගේමට ගේම .............

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
සෙනසුරාදා රැ මළගෙදරක යන්න සෙට් උනා තිබුනේ මොණරාගල .රැ 10 බස් එකේ තමා යන්න නැග්ගේ,සෙනග ගොඩක් හිටියෙත් නැහැ අර ශීට් 3 එකක මම ජනේලය පැත්තේ කෙලවරේම හිටියේ .අනෙක් පැත්තේ කෙලවරේ අවරුදු 45 වගේ එකෙක් හිටිය.(මැද හිස් කව්රුත් නැහැ ) හොඳටම ගසපු එකෙක් ගන්දස්සරේ ලඟින් ඉන්න බැහැ .ටික දුරක් යද්දී මේකට නින්ද ගිහින් ඇඟට කඩන් වැටෙනවා .පල වෙනි සැරේ වැටෙනකොට රවල බැලුව ,තව ටිකක් දුර යනකොට අපහු වැටෙනවා ඇඟට .ඒ සැරේ මම කිව්වා අය්යේ ඉඩ තියෙනවනේ අය්නට වේලා ඉන්නා කියල මිනිහත් sorry කියලා ආපහු නිදී ටීක දුරක්‌ යනකොට අපහු අර වගේමය් .

ඔන්න ඉතින් මල පැන්න මට ."අය්යේ උඹට කියන අන්තිම සැරේ මේක තව එක සැරයක් ඇඟට අවොත් වචන 2ක් නැහැ කන පැලෙන්න ගහනවා .ප@ය බිව්වනම් ඒ විදියට පල පොන්නය කිව්වා .
මු අහනවා "කණ පලන එක ලේසි වැඩක්ද ඔයා දන්නවද මම කව්ද කියලා :
මම කිව්වා බීල තියෙන විදියෙන් මොන වගේ එකෙක්ද කියල හිතා ගන්න මට පුළුවන්.කියපු විදියට හිටපන් නැත්නම් මම නරක එකෙක් කියන්න එපා කියල .

ඊට පස්සේ මේක නෝ සද්ද පැත්තට වෙලා නිදි.ප්රේත්ය පොළොවේ ගැහුවා වගේ සපත්තු දෙක එක දිහක බැග් එක තව දිහාක .ටික දුරක් එනකොට තව මරු අදහසක් මට ආව .අරුගේ සපත්තුවෙන් එකක් උස්සන්න ඕන කියලා .ඒක හෙමෙන් කකුලෙන් මගේ ලඟට ඇදල අරගෙන හෙමෙන් මගේ බැග් එකේ ඔබා ගත්ත.

පාන්දර උදේ වෙරි එහෙම හිදිලා සපත්තුව හොයනවා බැන බැන මම දන්නේ නැති විදියට හිටිය පරයට පාඩමක් උගන්නන්න මමත් බැහැල සපත්තුව කානුවකට දාල ආව


ඔය වගේ මට ගේම් දෙන්න ආපු උන්ට හීන් නුලෙන් ඇරපු සිද්දි ගොඩක් තියෙනව ඒවා මේ නුලේ දාන්නම් .උඹලත් ඔය වගේ වැඩ කරනවන් ඒ සිද්දීත් දාල සෙට් වෙයල්ලා (හැබය් අපිට අරින්න එන උන්ට විතරය් )
 
Last edited:

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    උඹ නිකන් වන්ශොට් වගේ එකෙක්නෙ බන්

    මාර වීර ක්‍රියාවක් නෙ කරල තියෙන්නෙ
    :lol::lol::no:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    giphy.gif
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කොන්දක් තියන පිරිමියෙක් නම් කනට එකක් ගහල එන්න එපයි බන්

    පොන්සි වැඩ ඕවා
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කොන්දක් තියන පිරිමියෙක් නම් කනට එකක් ගහල එන්න එපයි බන්

    පොන්සි වැඩ ඕවා

    උඹ මේකට හරි යන්නේ නැහැ වෙන ත්‍රෙඩ් එකකට පලයන් මචන්
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    horen sapaththuwa gaththu eka waradi ban. uba uuta dekak neluwanam awlak na.

    නැහැ බන් එහෙම කලේ සල්ලි දීල බීල ,අලුත් සපත්තු 2කුත් ගන්න උනාම පාඩුව තේරෙන්න ඌට
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔයාට තිබ්බෙ සපත්තුව නෙවෙයි කලිසම ගලවලා කාණුවකට දමන්න :D:D
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔයාට තිබ්බෙ සපත්තුව නෙවෙයි කලිසම ගලවලා කාණුවකට දමන්න :D:D

    උට පිස්සු නෑ බන් උගෙම කලිසම ගලවලා කානුවට දාන්න.... මේ කොහෙවත් යන බේබද්දෙක් නිසා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ දවසක් මං බස් එකේ පිටි පස්සෙම සීට් එකේ යනකොට නාකි අන්කල් කාරයෙක් ආවනේ බන් වැලමිටෙන් ඇනගෙන .. තල්ලු කරලා දැම්ම වෙසාවව දොර ගාවට විසිවෙන්නම ... කොලු කාරයෝ හැමතැනම බන් දැන්:angry::angry::angry: