SLTB Austin 830 WF lorry Bus

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda


    Sri Lanka Transport Board (SLTB) Maharagma depot Austin 830WF lorry bus.
    Body made locally by SLTB (Austin 830WF lorry chassis) --

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) යටතේ ධාවනය වූ ඔස්ටින් 830 WF වර්ගයේ ලොරි බස් රථයකි. 1970 දශකයේ මුල් භාගයේ පුද්ගලික අංශය විසින් ගෙන්වූ ලොරි තට්ටු (chassis) තොගයක් රජයට පවරාගෙන ශ්‍රී ලංගම වේරහැර වැඩපොළේ දී බස් බොඩි සකසා ශ්‍රී ලංගම යටතේ මගී ප්‍රවාහනයට එක් කර ඇත. ලොරි තට්ටුවක් යොදාගෙන නිපදවා ඇති නිසා ගැස්සෙන සුළු බස් රථයක් බව අත්දැකීම් ඇත අය කියති. පසුකාලීනව ඇතිවූ අමතර කොටස් ප්‍රශ්න නිසා ශ්‍රී ලංගම මෙම බස් වෙන්දේසි කර ඇත. පුද්ගලක අංශය යටතේ ඇතැම් බස් නැවත ලොරි ලෙස භාවිතා වී ඇති අතර සමහරක් බස් ලෙසම භාවිතා වී ඇත. 1990 දශකයේ අග භාගය දක්වාම මේවා භාවිතා වී ඇති බවට සාක්ෂි තිබේ.




    ඉස්සුවේ මෙතැනින්
    http://sltbbus.blogspot.com
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මචං ..උබේ පොස්ට් එක හොදයි .. මම නම් අදමයි දැක්කේ...
    නමුත් මචං උබට පේනවා නේද එළකිරි එකේ අද තත්වේ... මේ වගේ පොස්ට් එකක් දැක්කහම බම්ප් එකක්වත් දාන්න එකෙක් නෑ ..නිකන්ම බලල විතරයි
    නෑ...අසහන පොස්ට් එකක් දාපන්..වැල නොකැඩි ඒවි... උබේ පොස්ට් එකට අබසරණයි

    5.50pm වෙනකොට උබේ පොස්ට් එක හොයාගනන්වත් නෑ ........
    :angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    11ijy2v.gif
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මචං ..උබේ පොස්ට් එක හොදයි .. මම නම් අදමයි දැක්කේ...
    නමුත් මචං උබට පේනවා නේද එළකිරි එකේ අද තත්වේ... මේ වගේ පොස්ට් එකක් දැක්කහම බම්ප් එකක්වත් දාන්න එකෙක් නෑ ..නිකන්ම බලල විතරයි
    නෑ...අසහන පොස්ට් එකක් දාපන්..වැල නොකැඩි ඒවි... උබේ පොස්ට් එකට අබසරණයි

    5.50pm වෙනකොට උබේ පොස්ට් එක හොයාගනන්වත් නෑ ........
    :angry:

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: EK_SheSH

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,191
    740
    113
    මචං මම පොඩි එකා කාලේ ඔයවගේ බස් වල ගිහින් තියෙනවා. මට තාමත් ලාවට මතකයි. :) මම කෑගැහුවත් එක්ක ලොරි වල යන්න බෑ කියල :P