ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කෝ මේකේ උන් අද එකෙක්වත් පේන්න නෑනේ

බයික් එක සර්විස් කරගෙන ආවා සිංහලු.සර්විස් එකේ උන් ටික බයික් සර්විස් කරන්නේ නැතුව මගේ බයික් එක වටේ කැරකි කැරකි RPM එකයි චේන් ඔයිල් සිස්ටම් එකයි බල බල කියව කියව ඉන්නවා :rofl::rofl:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ මේකේ උන් අද එකෙක්වත් පේන්න නෑනේ

    බයික් එක සර්විස් කරගෙන ආවා සිංහලු.සර්විස් එකේ උන් ටික බයික් සර්විස් කරන්නේ නැතුව මගේ බයික් එක වටේ කැරකි කැරකි RPM එකයි චේන් ඔයිල් සිස්ටම් එකයි බල බල කියව කියව ඉන්නවා :rofl::rofl:

    උබට දෙන්න තිබ්බේ ඕකුන්ට හොද පොර ටෝක්ස් ටිකක්..."රාහුල් බජාජ් මගේ හොද මිත්රයෙක්ය...මම ඌ ට කියාලා ඉස්පෙසල් ගැජට් ටිකක් හරි කොරගෙන මේක ලංකාවට එවා ගත්තේය "කියලා..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    එල එල
    දැන් ඉතින් ඩබල් දාලා යන්න බැරි බයික් එකක් ගත්තොත් කොසු පාර කන්න තමා වෙන්නේ.:rofl:

    එකට මගේ කෙල්ල බයික් එකක් ගන්න ඕනෑ කිව්වම මම දැන් මගේ tralier පදින්න පුරුදු කරනවා, චුට්ට චුට්ට පදිනවා, කල්ච් එක සිල්ප් වුනොත් දෙදරනවා බන් විසි වෙන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකට මගේ කෙල්ල බයික් එකක් ගන්න ඕනෑ කිව්වම මම දැන් මගේ tralier පදින්න පුරුදු කරනවා, චුට්ට චුට්ට පදිනවා, කල්ච් එක සිල්ප් වුනොත් දෙදරනවා බන් විසි වෙන්න
    ආනේ වාසනාවන්...ඇස්වහ නෑ කටවහ නෑ..
    ඔය කිව්වාට බඩා මාමාත් නැන්දාට පල්සරේ පුරුදු කරලා තියෙන්නේ.. හදිස්සියට එහෙට මෙහෙට යන්න.. :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ මේකේ උන් අද එකෙක්වත් පේන්න නෑනේ බයික් එක සර්විස් කරගෙන ආවා සිංහලු.සර්විස් එකේ උන් ටික බයික් සර්විස් කරන්නේ නැතුව මගේ බයික් එක වටේ කැරකි කැරකි RPM එකයි චේන් ඔයිල් සිස්ටම් එකයි බල බල කියව කියව ඉන්නවා :rofl::rofl:
    :rofl::rofl::rofl:

    ජන්තු අයියා;18935299 said:
    උබට දෙන්න තිබ්බේ ඕකුන්ට හොද පොර ටෝක්ස් ටිකක්..."රාහුල් බජාජ් මගේ හොද මිත්රයෙක්ය...මම ඌ ට කියාලා ඉස්පෙසල් ගැජට් ටිකක් හරි කොරගෙන මේක ලංකාවට එවා ගත්තේය "කියලා..
    :yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18935299 said:
    උබට දෙන්න තිබ්බේ ඕකුන්ට හොද පොර ටෝක්ස් ටිකක්..."රාහුල් බජාජ් මගේ හොද මිත්රයෙක්ය...මම ඌ ට කියාලා ඉස්පෙසල් ගැජට් ටිකක් හරි කොරගෙන මේක ලංකාවට එවා ගත්තේය "කියලා..

    :rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකට මගේ කෙල්ල බයික් එකක් ගන්න ඕනෑ කිව්වම මම දැන් මගේ tralier පදින්න පුරුදු කරනවා, චුට්ට චුට්ට පදිනවා, කල්ච් එක සිල්ප් වුනොත් දෙදරනවා බන් විසි වෙන්න

    එල එල.හැම එක්කෙනාම එක වගේ නෑනේ බන්.හැබැයි ඉතින් පස්සහ සිට් එකේ පහසුවෙන් ඉඳගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ.

    අඩෝ පරිස්සමින් බොල.ඩිජිබෙලිගෙඩියේද ට්‍රයල් දෙන්නේ.ක්ලච් එක ස්ලිප් උනොත් හොම්බක් අලුතෙන් තියන්න වෙයි කෙල්ලගේ :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    එල එල.හැම එක්කෙනාම එක වගේ නෑනේ බන්.හැබැයි ඉතින් පස්සහ සිට් එකේ පහසුවෙන් ඉඳගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ.

    අඩෝ පරිස්සමින් බොල.ඩිජිබෙලිගෙඩියේද ට්‍රයල් දෙන්නේ.ක්ලච් එක ස්ලිප් උනොත් හොම්බක් අලුතෙන් තියන්න වෙයි කෙල්ලගේ :baffled:

    මගේ කෙල්ල උසයි 5.6 ද කොහෙද ඔව් බන් මමත් අල්ලාගෙන දෙන්නේ නැත්තම් බයික් එකත් ඉවරයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hero Karizma ZMR එක ගැන මොකද හිතන්නේ සිංහලු ? :rolleyes:
    මචන් කොහොමත් ගන්න එපා මොකද ඕකට මෙහෙ මාකට් එකක් හැදිල නෑ.හීරෝ කරිස්ම ZMR එක කොහොමත් මාකට් එක ඇල්ලුවෙ නෑ.උන් EBR එක්කල සෙට් වෙලා ගහපු ඩිසයින් එක පොඩ්ඩක් අනාගත්ත :baffled::baffled: හොදටම නැගල ගියේ Hero Honda Karizma ZMR එක.හොදට තෙල් කරනව වගේම දුර ගමන්වලට ගොඩක් හොදයි කියල තමා ඉන්දියන් උන් කියල තිබ්බෙ.ඒත් මෙහෙ මාකට් එකක් තිබ්බෙ නෑ ඒකටත් :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමිවත් මුණ ගැසී කතාවක් දාගෙන සිට පැමිණියෙමි....... :D කුකුලනේ.... තොපි මේ පාර ට්‍රිප යන්නේ නැද්ද යකුනේ.....??
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් අද pulser එක bor කරන්න කියලා හිතාගෙන දැම්ම ගරාජ් එකට timing chain එකයි ගාර්ඩ් එකයි අලුතෙන් දාන්න උනා ඒ 2ට (600+600)ගියා gasket එකට rs230..එක නෙමෙයි මචන් case එක ගරාජ් එකේ පොර කියනවා bor එක කපලා අලුතෙන් piston දාන්න ඕනි නෑ කියලා..ඒ උනාට අම්බානක ඔයිල් ගහනවා plug වලට bor එක පෙනුන විදියට එච්චර අවුලකුත් නෑ piston එකේ අවුලකුත් නෑ..වැල් 2ම කිසිම අවුලක් නෑ...මන් උගෙන් ඇහුවා පිස්ටෝන් රින්ග්ස් වත් අලුතෙන් දාන්න වෙයිද කියලා..එවයි අවුලක් තියනවනම් හදල දාන්න පුළුවන් කිව්වා කොහොමද බන් එහෙම හදනවනම් හදන්නේ...rins උත් එච්චර පරණ නෑ වගේ.. දැනට 0.25 ට bor කරලා තියෙන්නේ මන් කිව්වා 0.50 කපලා piston උයි rings අලුතෙන් දාල හදමු කිව්වා..උ කියනවා ඒවත් හරියටම bor එක කපුනේ නැත්තන් engine ඔයිල් ගහනවා කියලා එක ඇත්තද බන් මට නිකන් පිස්සු වගේ අලුතෙන් piston and rings 2200... ring set එක විතරක් 800 කට්ටියට දැනගන්න දැම්මේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු මාමිවත් මුණ ගැසී කතාවක් දාගෙන සිට පැමිණියෙමි....... :D කුකුලනේ.... තොපි මේ පාර ට්‍රිප යන්නේ නැද්ද යකුනේ.....??
    මන් බයිසිකලේ ගන්නකල් හිටු.ලගදිම සෙටමෝල්ට් එකක් කරගන්නයි යන්නෙ:yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන් අද pulser එක bor කරන්න කියලා හිතාගෙන දැම්ම ගරාජ් එකට timing chain එකයි ගාර්ඩ් එකයි අලුතෙන් දාන්න උනා ඒ 2ට (600+600)ගියා gasket එකට rs230..එක නෙමෙයි මචන් case එක ගරාජ් එකේ පොර කියනවා bor එක කපලා අලුතෙන් piston දාන්න ඕනි නෑ කියලා..ඒ උනාට අම්බානක ඔයිල් ගහනවා plug වලට bor එක පෙනුන විදියට එච්චර අවුලකුත් නෑ piston එකේ අවුලකුත් නෑ..වැල් 2ම කිසිම අවුලක් නෑ...මන් උගෙන් ඇහුවා පිස්ටෝන් රින්ග්ස් වත් අලුතෙන් දාන්න වෙයිද කියලා..එවයි අවුලක් තියනවනම් හදල දාන්න පුළුවන් කිව්වා කොහොමද බන් එහෙම හදනවනම් හදන්නේ...rins උත් එච්චර පරණ නෑ වගේ.. දැනට 0.25 ට bor කරලා තියෙන්නේ මන් කිව්වා 0.50 කපලා piston උයි rings අලුතෙන් දාල හදමු කිව්වා..උ කියනවා ඒවත් හරියටම bor එක කපුනේ නැත්තන් engine ඔයිල් ගහනවා කියලා එක ඇත්තද බන් මට නිකන් පිස්සු වගේ අලුතෙන් piston and rings 2200... ring set එක විතරක් 800 කට්ටියට දැනගන්න දැම්මේ..

    ගොඩක් ගෙවිල නැත්තන් piston ring set එක දාල බේරෙන්නත් පුළුවන් බන්
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ කෙල්ල උසයි 5.6 ද කොහෙද ඔව් බන් මමත් අල්ලාගෙන දෙන්නේ නැත්තම් බයික් එකත් ඉවරයි

    machan oya umba karannee uwamanaama deyakda... thawa tikak yaddi bota hulan weida dan naha...

    kohomada umba bike eka natuwa gamanak gihin eddi kella bike eke gamanak gihin tibbot...:P:P:P:P....

    kohoma unat doubalama parissamen...:yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    machan oya umba karannee uwamanaama deyakda... thawa tikak yaddi bota hulan weida dan naha...

    kohomada umba bike eka natuwa gamanak gihin eddi kella bike eke gamanak gihin tibbot...:P:P:P:P....

    kohoma unat doubalama parissamen...:yes::yes::yes:

    එහෙම බයික් එක අරන් යන්නේ නැ බන් එයා පාරේ පදින්න බයයි,