කෝ මේකේ උන් අද එකෙක්වත් පේන්න නෑනේ
බයික් එක සර්විස් කරගෙන ආවා සිංහලු.සර්විස් එකේ උන් ටික බයික් සර්විස් කරන්නේ නැතුව මගේ බයික් එක වටේ කැරකි කැරකි RPM එකයි චේන් ඔයිල් සිස්ටම් එකයි බල බල කියව කියව ඉන්නවා

කුකුලනේ.... තොපි මේ පාර ට්‍රිප යන්නේ නැද්ද යකුනේ.....??