Dan meka paaluwata gihin..![]()

කෑම ත්රෙඩ් එකත් වේලෙනවා. මමත් අල්ලලා දැම්මා බම්ප් කිරිල්ල.![]()

Ammeh..dakka kal..Yako mama marenna watila hitiye..dan Tikak ok..![]()
මොකද උනේ? මම දන්නේ නෑ මේකේ එකෙක්වත් නිකන්වත් කිව්වෙත් නෑ. මම වැඩිය කිරියට ආවෙත් නෑ ඇන්ටි. මොකද උනේ?
ara magul vairal flu eka halo..mama wadiaya ganan gaththe na..beheth bonna bari kamata ohe iwasagena hitiya..genapu behethuth Gedara ayata Horen weesi kala..
anthimata dawas 6k una..kahala kahala le yanna gaththama baya hithuna..pahuwada doctorta pennuwama admit wenna kiwwa..e yakata wandala wage berune..

Kibulayiya nan call kala..ara magul vairal flu eka halo..mama wadiaya ganan gaththe na..beheth bonna bari kamata ohe iwasagena hitiya..genapu behethuth Gedara ayata Horen weesi kala..
anthimata dawas 6k una..kahala kahala le yanna gaththama baya hithuna..pahuwada doctorta pennuwama admit wenna kiwwa..e yakata wandala wage berune..
Dengue antibody,urine,fbc,h1n1 test karanna kiwwa..h1n1 ekata mokadda manda diga koorak nahayata damma..eka moleth wadunada koheda..dan ithin ape ammage under custody innawa monada kapu uguduwa wage..![]()
කැහැලා කැහැලා ලේ යන්නෙ නම් ගල නාලය (සිංහල වචනේ හරිද මන්දා) Oesophague එක ඇදිලා ඇදිලා ඉරෙන නිසා විතරයි. ඒකට Mallory–Weiss syndrome කියලා කියන්නේ. ඒක එච්චර බය වෙන්න දෙයක් නෙමෙයි. ඇඟට ඕනේ fluids ටික හරියට වැටෙනවනම් NS-1 negetive නම් ලොකුවට බය වෙන්න දෙයක් නෑ. anyway get well soon

Thama ugura upset..kiyana wachana walin bagayai anith ayata ahenne..
Tnx bro..![]()
මේ යකා ලෙඩක් උනාම බෙහෙත් බොන්නෙ නැද්ද, ඒ වුනාට ගෙදර අනිත් අය ලෙඩ වුනාම සද්දෙ දාල බෙහෙත් පොවනව ඇති....Kibulayiya nan call kala..ara magul vairal flu eka halo..mama wadiaya ganan gaththe na..beheth bonna bari kamata ohe iwasagena hitiya..genapu behethuth Gedara ayata Horen weesi kala..
anthimata dawas 6k una..kahala kahala le yanna gaththama baya hithuna..pahuwada doctorta pennuwama admit wenna kiwwa..e yakata wandala wage berune..
Dengue antibody,urine,fbc,h1n1 test karanna kiwwa..h1n1 ekata mokadda manda diga koorak nahayata damma..eka moleth wadunada koheda..dan ithin ape ammage under custody innawa monada kapu uguduwa wage..![]()

මේ යකා ලෙඩක් උනාම බෙහෙත් බොන්නෙ නැද්ද, ඒ වුනාට ගෙදර අනිත් අය ලෙඩ වුනාම සද්දෙ දාල බෙහෙත් පොවනව ඇති....
ඔච්චර අමාරු උනා කියල දැනගෙන හිටියේ නෑ, බය වෙන්න එපා ඉක්මනට හරියයි.![]()

ඔයාට ඉන්ජෙක්ශන් ගහන්න යන එකාට පිස්සු හැදෙනව ඇති, නහරයක් මලාට හොයාගන්න කියලද.....Ane manda appa mata injection gahuwata awulak na one tharan..beheth gilinne nathuwa..mara appiriyawak thiyenne..![]()

ඔයාට ඉන්ජෙක්ශන් ගහන්න යන එකාට පිස්සු හැදෙනව ඇති, නහරයක් මලාට හොයාගන්න කියලද.....![]()

Blood gaththe deparata..ude fbc walata gaththa..hawasa dengue eka gaththe..ude inject karapu thanatamai hawasath inject kale blood ganna..
blood gaththu girl nahara hoyaganna baruwa katten haaranawa..
passe wena kenek awilla thamai gaththe..
Ammeh..dakka kal..Yako mama marenna watila hitiye..dan Tikak ok..![]()
මක්කැයි උනේ.....?? 
මං ඊයේ හීනයක් දැක්කා මං කසාද බදින්න යනවා...![]()

Thama ugura upset..kiyana wachana walin bagayai anith ayata ahenne..
Tnx bro..![]()