Save baby Squirrels 2 - My experience

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    එතනින් එහාට මට තමයි මෙයාගෙ වගකීම කියන එක මම තේරුම් ගත්තා.
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    එලකිරි වෑඩක් මචන්, ඌ හෑපුවේ නෑද්ද උබේ අත ඌව අල්ලන කොට
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,800
    24,114
    113
    tracing Geo-location.. ... ...
    ලොවෙත් නෑ බන් උබ නම්.. කලින් උබ දාපු ත්‍රෙඩ් එකත් මම දැක්කා.. එකෙත් මම මේ ටිකම කීව ද මන්ද.. ලොකු පිනක් මචන්.. 7+
     
    • Like
    Reactions: Lakshan-Seram

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    උබ ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට උබට මම රෙප් 10ක් දෙනවා එලකිරියේ අගේ කරන්න පුලුවන් මෙහෙම නේ
     
    • Like
    Reactions: Lakshan-Seram

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thankx machan comment ekata.. hmm lenu hadanna amarui ban.. kiri biwwata machan meyala kaledi kakka chu danne na thaniyama es arinakan.

    Api meyalawa stimulate karala kakka chu danmanna one nettam merenawa ban :sorry:

    Uba beraganna try karane ekath loku deyak

    දැහෙන්න ඉවසීමෙන්, කැපවීමෙන් කරන්න ඕනි වැඩක් නේදමචං. නිකං බලු පැටව් හදනවා වගේ ලේසි නෑ. :baffled:
    කලින් ත්‍රෙඩ් එක මම දැන් තමයි බැලුවේ. :)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    great work machan...
    Thanks machan!

    දැහෙන්න ඉවසීමෙන්, කැපවීමෙන් කරන්න ඕනි වැඩක් නේදමචං. නිකං බලු පැටව් හදනවා වගේ ලේසි නෑ. :baffled:
    කලින් ත්‍රෙඩ් එක මම දැන් තමයි බැලුවේ. :)

    Ow ban.. kalin eka una awruddakata wada kalin :)

    එල වැඩක් මචන්,

    Thanks machan!
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    apith podi kale mehema len patav dennek hamba una bn.un as aralath na ethakota.api pahan vati vala kiri pongola unta povala povala loku unata passe yanna ariya bn.ita passe kana time ekata un kanna hitan ava bn
    mage athath ekek kavada koheda bn :D

    Elakiri machan! ehema thama inna one.. godak pin

    Good work machan!

    Thanks ban!

    එලකිරි වෑඩක් මචන්, ඌ හෑපුවේ නෑද්ද උබේ අත ඌව අල්ලන කොට

    Atha hepuwe na ban.. purudu wela ne hitiye.. me photo aran tiyenne mata purudu unata passe..

    ලොවෙත් නෑ බන් උබ නම්.. කලින් උබ දාපු ත්‍රෙඩ් එකත් මම දැක්කා.. එකෙත් මම මේ ටිකම කීව ද මන්ද.. ලොකු පිනක් මචන්.. 7+

    Thanks machan!

    ela wedak lokkaaa +9

    :):)

    උබ ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට උබට මම රෙප් 10ක් දෙනවා එලකිරියේ අගේ කරන්න පුලුවන් මෙහෙම නේ

    Good Work, Brother...!!
    ++Rep

    Thanks godak ban!
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :cool: මමත් කලින් පොලොන්නරුවෙන් එක්කෙනෙක් ගෙදර එක්කන් ආවා.... ඒත් ඌ කූඩුවෙන් ගිහින්..... :( බල්ලට අහු වෙලා...... :dull: මම කලින් ඔයාගේ ත්‍රෙඩ් එකේම කතාව කියන්නත් ඈති...... :(

    අපිත් උදේට වහලෙට කෑම දානවා ලේන්නුන්ට..... :love:

    Ammatasiri ehemada? mama nam mage room eka assemai tiyagatte.. ape gedara inne Pomeranian wargaye belliyek.. eyata lenu prashnayak na mokuth karanne na.. pusoth ekka thama mala tiyenne :sorry: