Thankx machan comment ekata.. hmm lenu hadanna amarui ban.. kiri biwwata machan meyala kaledi kakka chu danne na thaniyama es arinakan.
Api meyalawa stimulate karala kakka chu danmanna one nettam merenawa ban
Uba beraganna try karane ekath loku deyak
Thanks machan!great work machan...
දැහෙන්න ඉවසීමෙන්, කැපවීමෙන් කරන්න ඕනි වැඩක් නේදමචං. නිකං බලු පැටව් හදනවා වගේ ලේසි නෑ.![]()
කලින් ත්‍රෙඩ් එක මම දැන් තමයි බැලුවේ.![]()

එල වැඩක් මචන්,
apith podi kale mehema len patav dennek hamba una bn.un as aralath na ethakota.api pahan vati vala kiri pongola unta povala povala loku unata passe yanna ariya bn.ita passe kana time ekata un kanna hitan ava bn
mage athath ekek kavada koheda bn![]()
Good work machan!
එලකිරි වෑඩක් මචන්, ඌ හෑපුවේ නෑද්ද උබේ අත ඌව අල්ලන කොට
ලොවෙත් නෑ බන් උබ නම්.. කලින් උබ දාපු ත්‍රෙඩ් එකත් මම දැක්කා.. එකෙත් මම මේ ටිකම කීව ද මන්ද.. ලොකු පිනක් මචන්.. 7+
ela wedak lokkaaa +9


උබ ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට උබට මම රෙප් 10ක් දෙනවා එලකිරියේ අගේ කරන්න පුලුවන් මෙහෙම නේ
Good Work, Brother...!!
++Rep
මමත් කලින් පොලොන්නරුවෙන් එක්කෙනෙක් ගෙදර එක්කන් ආවා.... ඒත් ඌ කූඩුවෙන් ගිහින්.....
බල්ලට අහු වෙලා......
මම කලින් ඔයාගේ ත්‍රෙඩ් එකේම කතාව කියන්නත් ඈති......
![]()
අපිත් උදේට වහලෙට කෑම දානවා ලේන්නුන්ට.....![]()

uba karana wede sirawata watinawa machan
eka mila karanna behe
eththenma me wage dewal karagana palayan digatama
adarshawath
