Defender යේ සැදෑ සමය

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    For off road really good vehicle most of people (military love because it can repair because of less electronic part in even in jungle) and body part will fit into old one also
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් උබ ලස්සනට විස්තර කරල තියෙනවා. :yes:
    +9
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Issara ewanama maara haiyay ban. Mathaka widihata den Body eke 70% wage recycle aluminiium walin kiwwa hadanne.

    මම දන්න විදිහට ඩිෆෙන්ඩර් වල බෝඩි එක ඇලුමිනියම් නිසා කොහොමත් හයිය අඩුයි.
    චැසි බෆර් අනිත් වාහන වලට වැඩිය හයියයි.
    බොඩි එක ෆිට් කරලා තියෙන්නේ තනිකරම ඇන වලින්. පාස්සල නෑ.
    ඒක නිසා පාර්ට්ස් රීප්ලේස් කරන්න ලේසියි.
    ඒක නිසා අපේ අය්යල සිංගල් කැබ් ඔක්කොම ස්ටේෂන් වැගන් කරලා තියෙන්නේ. :D
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ස්තුතියි යාළුවා මේක අපිත් එක්ක බෙදා ගත්තාට
    +
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍





    patta..++


    good post brother..
    very interesting to read..

    ගොඩක් වටිනවා මචෝ

    niyama wistharayak machan

    මචන් උබ ලස්සනට විස්තර කරල තියෙනවා. :yes:
    +9



    patta thread eka. Keep it up !!! :D

    ස්තුතියි යාළුවා මේක අපිත් එක්ක බෙදා ගත්තාට
    +

    දිරිමත් කිරීම් වලට ස්තුතියි යාලුවනේ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මම දන්න විදිහට ඩිෆෙන්ඩර් වල බෝඩි එක ඇලුමිනියම් නිසා කොහොමත් හයිය අඩුයි.
    චැසි බෆර් අනිත් වාහන වලට වැඩිය හයියයි.
    බොඩි එක ෆිට් කරලා තියෙන්නේ තනිකරම ඇන වලින්. පාස්සල නෑ.
    ඒක නිසා පාර්ට්ස් රීප්ලේස් කරන්න ලේසියි.
    ඒක නිසා අපේ අය්යල සිංගල් කැබ් ඔක්කොම ස්ටේෂන් වැගන් කරලා තියෙන්නේ. :D

    ඔව් බන් ඔකේ ගොඩක් තියෙන්නේ rivet. මම කිව්වේ දැනට සාපේක්ෂව ඉස්සර හදපුව body එක හයියයි කියල. රෆ් පාවිච්චියට මාරු වාහනේ.