එල HML,TDI කිව්ව ටිකත් චෙක් කරගෙන හෙට බැටරිය ගත්ත තැනටම ගිහින් චෙක් කරගන්නවා.මල්ටියක් නෑනේ මං ගාව
අෆ්ෆා එහෙමත් වෙන්න පුලුවන්ද?
අනේ මට බැරියෝ රෙක්ටිසුකා වෙන්න
හම්බයෙක්ට නම් වරදක් නෑ.
මේක දෙන්න හිතෙන්නේ නෑ ඕයි![]()
එහෙම කේස් වෙන්න පුලුවන්. රෙක්ටිෆයර් එක පුලුවන්නම් සොකට් එකෙන් පන්නල බයික් එක අයිඩ්ල් එකේ තියල ආපහු සොකට් එක ගහල බලන්න එන්ජිම දැනෙන්න ස්ලෝ වෙනවද කියල. එහෙම වෙනවනම් රෙක්ටිෆයර් එකට බඩු බනිස් වීගෙන එනව.
14කට වඩ ගියත් අවුල්..

ඕක දීල ජපනෙක් ගමු.ඔය සෙල්ලම හරියන්නෑ නැත්නම්.








ගොඩක් උන කියන්නෙ කෝකටත් පොඩි බයික් එකක් ගෙදර තියෙන එක හොදයිලු 

ගොඩක් බයින් ඇන්ඩ් සෙලින්ග් ඩයල් හින්දත් බයික් කෙලවෙනව.හැබැයි ජෙනියින් විදිහට කරන පොරවලුත් ඉන්නව බයික්නම් දන්නෑ කාර් නම් දැකල තියෙනව.ගොඩක් උන් ඔරිජිනල් සයිඩ් කන්නඩිය පවා හන්ගනවනෙ බන්.ඒක වෙනම ගන්නවනම් ලොකු ගානක් 
