ටෝටලි ඇග්රීඩ්එහෙම වියදමක් නෑ බන්.මේවා පොඩි පොඩි දේවල් නේ.
හොනට් අරන් පෙට්රල් ගහන්න තරම් වත්කමක් නෑ බන්.
අනික ඕවගේ මොනවා හරි පාර්ට් එකක් ටයර් වගේ එව්වා දාන්න ගියාම ඉන්දියන් ඒවාට වඩා වියදම්නේ බන්.

ෆෝසිලින්ඩර් යූස් කරපු ඒවයෙ ටයර් තට්ට උනාම කොරන්නෙ ඉතින් විකුනන එක තමා 
බලපන්කො 95% තියෙන්නෙ කට්ට නැති ටයර් එක්ක විකුනන්න දාල 
ඉතින් ගත්තොත් අනිවා ටයර් දාන්න එපැයි 




අනික් ඒවයෙත් හොද බයික් ඇති ඒත් තාම හම්බුනෙ නෑ බන් 
