ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විජ්ජ තැන් කීපෙකට පෙන්නුව ඕව රෙපෙයාර් කරන්න බෑලු වන් :( දැන් වෙන විජ්ජක් ගන්න ඕන.2න්ඩ් හෑන්ඩ් එකකඉන් සෙටමෝල්ට් එකක් කරගන්න බැලුවෙ :)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
    හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා

    1)බයික් එක මිස් කරන්නේ ඇයි?
    2)ලයිට්ස් දැම්මම හෝන් එක වදින්නේ නැති වෙන්න හේතුව මොකක්ද?
    3)ඔය දෙක අතර සම්බන්දයක් තියෙනවද?

    මචං බැට්‍රිය හරියට චාජ් වෙනවද කියල බලන්න මුලින්ම. ස්ටාට් කරල මල්ටි මීටරයක් තියල බලන්න වෝල්ටේජ් එක...

    මිස් එක නම් හිතාගන්න බෑ.
    පොඩ්ඩක් බලන්න බැට්‍රියෙ (-) එක චැසියට කනෙක්ට් වෙන තැන ලූස් වෙලාද කියල.
    සමහර වෙලාවට ඒ නට් එක ලූස් වෙනව..
    එහෙම උනාමත් මිස් වෙන්න ගන්නව. අපේ එකෙක්ගෙ ඩිස්කවර් 150ක එහෙම උනා
    බැට්‍රි ටර්මිනල් චෙක් කරල බලහන් මචං
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුරුදු 7කට ආසන්න අකන්ඩ අගනා සේවයකින් පසු මගේ විජ්ජ මා හැර ගියා :( :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුදු 7කට ආසන්න අකන්ඩ අගනා සේවයකින් පසු මගේ බිජ්ජ මා හැර ගියා :( :(
    :shocked::shocked: යකෝ අනාග‍තේ සුන් නේ දැං ඉතිං වස්තුව දීපං ලමෙකුට:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේහ් නවත්තපියව් ඔය ලමයෙක්ට දෙන සීන් එක.දත් ටික බඩට ඇර ගන්න තමා දගලන්නෙ ඔය :angry::angry::angry:
    දැන් මට ගන්න විජ්ජක් කියපල්ලකො :) ගොඩක් ගනන් එකක් එපා ඔය තිබ්බ එක වගේ එකක් තිබ්බහම ඕකේ :) මට ඕනෙ Nvidia එකක් තමා :) රුපියල් 2000කට අඩුවෙන් සෙට් කොරගන්න බැලුවෙ :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේහ් නවත්තපියව් ඔය ලමයෙක්ට දෙන සීන් එක.දත් ටික බඩට ඇර ගන්න තමා දගලන්නෙ ඔය :angry::angry::angry:
    දැන් මට ගන්න විජ්ජක් කියපල්ලකො :) ගොඩක් ගනන් එකක් එපා ඔය තිබ්බ එක වගේ එකක් තිබ්බහම ඕකේ :) මට ඕනෙ Nvidia එකක් තමා :) රුපියල් 2000කට අඩුවෙන් සෙට් කොරගන්න බැලුවෙ :)

    2000 ට ඕවා නෑ යකෝ...:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේහ් නවත්තපියව් ඔය ලමයෙක්ට දෙන සීන් එක.දත් ටික බඩට ඇර ගන්න තමා දගලන්නෙ ඔය :angry::angry::angry:
    දැන් මට ගන්න විජ්ජක් කියපල්ලකො :) ගොඩක් ගනන් එකක් එපා ඔය තිබ්බ එක වගේ එකක් තිබ්බහම ඕකේ :) මට ඕනෙ Nvidia එකක් තමා :) රුපියල් 2000කට අඩුවෙන් සෙට් කොරගන්න බැලුවෙ :)

    දත්ටික බඩට යවන්න දීපං පොඩි ළමෙකුට :angry:

    බඩා මාමා ලග ඇති යූස්ඩ් ඒවා AGP ස්ලොට් නං 128mb වෙනකං වගේ දැං තියෙන්නෙ..ඊට වඩා ඒවා හොයන්න හරි අමාරුයි..
    PCI EX නං ගන්න තියෙනවා 1 GB කාඩ් එක්ක ගන්න පුලුවං වෙයි 5කට විතර..
    2කට වගේ ගන්න වෙන්නේ 256 පොඩි කාඩ් එකක් තමා :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දත්ටික බඩට යවන්න දීපං පොඩි ළමෙකුට :angry:

    බඩා මාමා ලග ඇති යූස්ඩ් ඒවා AGP ස්ලොට් නං 128mb වෙනකං වගේ දැං තියෙන්නෙ..ඊට වඩා ඒවා හොයන්න හරි අමාරුයි..
    PCI EX නං ගන්න තියෙනවා 1 GB කාඩ් එක්ක ගන්න පුලුවං වෙයි 5කට විතර..
    2කට වගේ ගන්න වෙන්නේ 256 පොඩි කාඩ් එකක් තමා :yes:
    මීක PCI EX මචන් :) බයිඩිකලේ ගන්න තියෙන හින්ද අලුත් එකක් ගන්න බෑ බන් :oo::oo: 2nd හෑන්ඩ් එකක් බැලුවෙ :yes::yes: ඩොටේ යන්න එපැයි බන් උගෙ ශොප් එකටට :sorry::sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
    හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා

    :angry::angry:

    machan current aulak tiyenne.. mulinma kiyapan Battry eken HID ekata direct line ekak denava neda..?? kohoma hari battry eka fit karaddi mona hari aulak wela tiyanava..... aniwaaa... balapan mona hari wier ekak fit wela nadda dan naha.. ehema nattan waradiyata fit karala.. fuse prashnayak...

    umba kiyana widiyata oke wena gataluwak naha... mechanic hadapu tharamata carb eka tiya ganin.. onavata wadaa lean unot mixture eka.. engimata antima narakai.... Nox pita wenna gannava heat eka wadi wela(eliyata danenne naha samahara vita) engima ikmanata aul yanava..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
    හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා

    ** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ :angry::angry:

    හප්පට. චමිතෝ අංක 1ට බලන්න බැට්‍රි චාජ් වෙනවද කියලා.

    HML කිව්ව වගේ සුද්ද කරල තද කරන්න බැට්‍රි ටර්මිනල්. ඒ වගේම චැසියට තියන අර්ත් හැම එකක්ම සුද්හ කරල තද කරන්න. වයර් හනස්සත් පොඩ්ඩක් බලන්න.

    ඒ වගේ අවුලක් නැත්නම් මට ගොඩක් සැකයි ඕකෙ රෙක්ටිෆයර් එක. මොකක්හරි හේතුවක් නිසා ඇතිවෙන්න කරන්ට් එක දීගන්න බැරිවෙනව වගේ.

    මිස් එක නම් මට පේන්නෙ එන්නෙ කාබ් එකෙන් වගේ. 30ක් විතර පැනල නම් වෙන කේස් එකක් තියනව සමහර විය ඒකද දන්නෑ. බජාජ් කාබ් වල ස්ලයිඩ් එක එක එක ඒව බැඳිලා කැපේනව. ඊට පස්සෙ ඉස්සෙන්නෙ නැතුව හිරවෙනව. මට හිතෙන්නෙ එහෙම කේස් එකක් වගේ.

    නිකමට වගේ 2T ටිකක් දාල දුවල බලන්න ඔය ගොලුවෙලා යන ගතියෙ වෙනසක් එයිද කියල...:rolleyes:

    ළමයෙකුට නෙමේ බොල ඕක දෙමු හම්බයෙක්ට.:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීක PCI EX මචන් :) බයිඩිකලේ ගන්න තියෙන හින්ද අලුත් එකක් ගන්න බෑ බන් :oo::oo: 2nd හෑන්ඩ් එකක් බැලුවෙ :yes::yes: ඩොටේ යන්න එපැයි බන් උගෙ ශොප් එකටට :sorry::sorry:
    ඉක්මන් එකේ පොඩ්ඩක් බලන්න :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචං බැට්‍රිය හරියට චාජ් වෙනවද කියල බලන්න මුලින්ම. ස්ටාට් කරල මල්ටි මීටරයක් තියල බලන්න වෝල්ටේජ් එක...

    මිස් එක නම් හිතාගන්න බෑ.
    පොඩ්ඩක් බලන්න බැට්‍රියෙ (-) එක චැසියට කනෙක්ට් වෙන තැන ලූස් වෙලාද කියල.
    සමහර වෙලාවට ඒ නට් එක ලූස් වෙනව..
    එහෙම උනාමත් මිස් වෙන්න ගන්නව. අපේ එකෙක්ගෙ ඩිස්කවර් 150ක එහෙම උනා
    බැට්‍රි ටර්මිනල් චෙක් කරල බලහන් මචං

    බදාදා බැටරිය අලුතෙන් දාපු වෙලාවේ නම් ස්ටාට් කරලා චෙක් කරලා බැලුවා.එතකොට නම් 14 ගානක් ආවා.

    මටත් තියෙන ලොකුම අවුල මිස් කරන එක බන්.
    එල මචන් මම ඒ ටිකත් බලන්නම්.තැන්ක්ස් වේවා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බදාදා බැටරිය අලුතෙන් දාපු වෙලාවේ නම් ස්ටාට් කරලා චෙක් කරලා බැලුවා.එතකොට නම් 14 ගානක් ආවා.

    මටත් තියෙන ලොකුම අවුල මිස් කරන එක බන්.
    එල මචන් මම ඒ ටිකත් බලන්නම්.තැන්ක්ස් වේවා

    ඔය බයිසිකලේ දරුවෙක්ට දයින් චමිතෝ... :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    machan current aulak tiyenne.. mulinma kiyapan Battry eken HID ekata direct line ekak denava neda..?? kohoma hari battry eka fit karaddi mona hari aulak wela tiyanava..... aniwaaa... balapan mona hari wier ekak fit wela nadda dan naha.. ehema nattan waradiyata fit karala.. fuse prashnayak...

    umba kiyana widiyata oke wena gataluwak naha... mechanic hadapu tharamata carb eka tiya ganin.. onavata wadaa lean unot mixture eka.. engimata antima narakai.... Nox pita wenna gannava heat eka wadi wela(eliyata danenne naha samahara vita) engima ikmanata aul yanava..

    :confused:
    ඔව් මචන් ඩිරෙක්ට් ලයින් එකක් යනවා වගේ මතකයි ෆියුස් එකකුත් එක්ක.
    හරි මම බැටරිය ගාව ආයේ බලන්නම්

    මචන් උඹ කියන්නේ මිස් කරන එකටත් ඔය බැටරි කේස් එක අදාලයි කියලද? මිස් එක ආවේ මුලින්මනේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හප්පට. චමිතෝ අංක 1ට බලන්න බැට්‍රි චාජ් වෙනවද කියලා.

    HML කිව්ව වගේ සුද්ද කරල තද කරන්න බැට්‍රි ටර්මිනල්. ඒ වගේම චැසියට තියන අර්ත් හැම එකක්ම සුද්හ කරල තද කරන්න. වයර් හනස්සත් පොඩ්ඩක් බලන්න.

    ඒ වගේ අවුලක් නැත්නම් මට ගොඩක් සැකයි ඕකෙ රෙක්ටිෆයර් එක. මොකක්හරි හේතුවක් නිසා ඇතිවෙන්න කරන්ට් එක දීගන්න බැරිවෙනව වගේ.

    මිස් එක නම් මට පේන්නෙ එන්නෙ කාබ් එකෙන් වගේ. 30ක් විතර පැනල නම් වෙන කේස් එකක් තියනව සමහර විය ඒකද දන්නෑ. බජාජ් කාබ් වල ස්ලයිඩ් එක එක එක ඒව බැඳිලා කැපේනව. ඊට පස්සෙ ඉස්සෙන්නෙ නැතුව හිරවෙනව. මට හිතෙන්නෙ එහෙම කේස් එකක් වගේ.

    නිකමට වගේ 2T ටිකක් දාල දුවල බලන්න ඔය ගොලුවෙලා යන ගතියෙ වෙනසක් එයිද කියල...:rolleyes:

    ළමයෙකුට නෙමේ බොල ඕක දෙමු හම්බයෙක්ට.:yes::yes:

    එල HML,TDI කිව්ව ටිකත් චෙක් කරගෙන හෙට බැටරිය ගත්ත තැනටම ගිහින් චෙක් කරගන්නවා.මල්ටියක් නෑනේ මං ගාව :sorry:

    අෆ්ෆා එහෙමත් වෙන්න පුලුවන්ද?

    අනේ මට බැරියෝ රෙක්ටිසුකා වෙන්න :rofl:

    හම්බයෙක්ට නම් වරදක් නෑ.
    මේක දෙන්න හිතෙන්නේ නෑ ඕයි :yes: