raula waweene na ban hariyata..![]()
ගනන් ගන්න එපා බන්, රැවුල නෑ කියන්නෙ පිරිමියෙක් නෙමෙයි කියන එක නෙමෙයි, උබ මචන් පරිනාමයේ අපිට වඩා ඉස්සරහට ගිය එකෙක්, මිනිස්සු පරිනාමය වෙනව මච්න් ඇගේ රොම අඩුවෙන් එන්න. තව අවුරුදු ගානක් යද්දි මිනිස්සුන්ගෙ ඇගේ මයිල් තියෙන එකක්ම නෑ,






