අපෝ ඔය රොටා නම් හදන්න කලියෙන් ආයේ පාරක් හිතපන්. උන් සැර කලොත් ගෙදර එකම එකෙක්ට විතරයි කීකරු වෙන්නේ අනික් අයට මලාට කන්ට්රෝල් කරගන්න වෙන්නේ නෑ. කීකරු එකාටත් කන්ට්රෝල් කරගන්න අමාරුයි. අපේ පැත්තේ ඇන්ටි කෙනෙක්ගේ අතේන් කුට්ටියක් කඩලා අරගෙන තිබ්බා ගෙදර බල්ලා වෙලත්.
සැර කරලා හදන්නත් පුලුවන් කීකරු කමත් ගත්තොත් හොඳා බං ජර්මන් ශපර්ඩ්.
සැර කරලා හදන්නත් පුලුවන් කීකරු කමත් ගත්තොත් හොඳා බං ජර්මන් ශපර්ඩ්.
e mokada bn e? aithikarayatawath mella karanna barida un?
ado bn balan giyama hena dangerous neh bn, mama hithuwe denna puluwan uparima dewal deela sara karanna. eth wadak na bn balan giyama. anith unta sara unata aulak ne. eth hadana kenata hurathal wenna one (playful)
ehenam hariyanne na bn. ape gedara 5k innawa. anith eka nangi thama podi. hapuwoth ehema matai bn eketh aula
i recomend u a german shepard.. rotwiler unath hondai.. eth ballo hadala experince nathnam hadanna epa.. umbatath dukak.. ballatath dukak..
golden retriever ekek lesiyen hoya ganna ba..
mix breeds inne. unge immune system eka godak weak.. wena leda walin marenawa.
nath nam bul yanawa epa wennama. mona calcium vitamins dunnath wadak na. 


