එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටිය උයනවයි..:rolleyes:

    සනීප නෑ බං තවම හරියට. හරි ගියාම රෙසිපියක් දෙකක් දාන්නම් බීම වර්ග මොනවා හරි. ව'ජින් මොජිටෝ නම් හදන්න බෑ දැන්ම ඕක හැදුවොත් හොස්පිටල් ඇඩ්මිට් කරන්න වෙනවා සෙම වැඩි වෙලා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ දවස් හරිම කාලකන්නි විදිහට ගෙවෙන්නේ. කෑම ගැන කිසිම විශේෂිත අසාවක් නැති තරම්. ෆ්‍රිජ් එකේ තියන දෙයක් රත් කරලා කාල දවස ගෙවාගන්නවා ඇරෙන්න කිසිම ගෝ එකක් නැහැ මේ දවස්වල. :(:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සනීප නෑ බං තවම හරියට. හරි ගියාම රෙසිපියක් දෙකක් දාන්නම් බීම වර්ග මොනවා හරි. ව'ජින් මොජිටෝ නම් හදන්න බෑ දැන්ම ඕක හැදුවොත් හොස්පිටල් ඇඩ්මිට් කරන්න වෙනවා සෙම වැඩි වෙලා.
    Oyath Leda welada Malli..apo mekanan maara kalayak..:(
    මේ දවස් හරිම කාලකන්නි විදිහට ගෙවෙන්නේ. කෑම ගැන කිසිම විශේෂිත අසාවක් නැති තරම්. ෆ්‍රිජ් එකේ තියන දෙයක් රත් කරලා කාල දවස ගෙවාගන්නවා ඇරෙන්න කිසිම ගෝ එකක් නැහැ මේ දවස්වල. :(:(:(:(

    Ow appa..matath epa wela inne..hadena leda roga iwarekuth na..sanipekuth na..:(:( Gedara ekkenkta beheth Aran enakota dennekta apahu beheth genna yanna wenawa..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oyath Leda welada Malli..apo mekanan maara kalayak..:(

    ඔව්. අපේ ගෙදර ඔක්කොටම අසනීපයි. අක්කගේ පොඩි එකාට හෙම්බා සහ කැස්ස හැදුනා. ඌට බෙහෙත් දුන්නම නම් හොඳ උනා. ගෙදර අක්කා, අයියා, මම, තාත්තා, අම්මා ඔක්කොටම එක පිට එක සෙම සහ කැස්ස ආවා. මට ලේසියෙන් අසනීප වෙන්නේ නෑ හැබැයි සෙමක් එහෙම ඇල්ලුවොත් හොඳ වෙන්න සතියක් විතර යනවා. මොකද මොන අමාරුව වෙලා ඇන්ටිබයොටික් ගහන්න උනත් මම මට හෝ ගෙදර කට්ටිය පාවිච්චියට අනුමත කරලා තියෙන්නේ amoxycillin 500 mg විතරයි ඊට වඩා කොච්චර හොඳ බෙහෙත් තිබුනත්.

    අනික ගෙදර මිනිස්සුන්ට අසනීපයක් උනාම. :growl::growl::growl: :frown::frown:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ :cool: මේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා :cool:

    අඹ පුඩිම (Mango Pudding)

    Bohoma sthuthiy ayye:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්. අපේ ගෙදර ඔක්කොටම අසනීපයි. අක්කගේ පොඩි එකාට හෙම්බා සහ කැස්ස හැදුනා. ඌට බෙහෙත් දුන්නම නම් හොඳ උනා. ගෙදර අක්කා, අයියා, මම, තාත්තා, අම්මා ඔක්කොටම එක පිට එක සෙම සහ කැස්ස ආවා. මට ලේසියෙන් අසනීප වෙන්නේ නෑ හැබැයි සෙමක් එහෙම ඇල්ලුවොත් හොඳ වෙන්න සතියක් විතර යනවා. මොකද මොන අමාරුව වෙලා ඇන්ටිබයොටික් ගහන්න උනත් මම මට හෝ ගෙදර කට්ටිය පාවිච්චියට අනුමත කරලා තියෙන්නේ amoxycillin 500 mg විතරයි ඊට වඩා කොච්චර හොඳ බෙහෙත් තිබුනත්.

    අනික ගෙදර මිනිස්සුන්ට අසනීපයක් උනාම. :growl::growl::growl: :frown::frown:

    Ekane Thaththa pharmaciye manussayagen beheth ganne...:P waduwage gedara putuwa na wage thamai..:P:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්. අපේ ගෙදර ඔක්කොටම අසනීපයි. අක්කගේ පොඩි එකාට හෙම්බා සහ කැස්ස හැදුනා. ඌට බෙහෙත් දුන්නම නම් හොඳ උනා. ගෙදර අක්කා, අයියා, මම, තාත්තා, අම්මා ඔක්කොටම එක පිට එක සෙම සහ කැස්ස ආවා. මට ලේසියෙන් අසනීප වෙන්නේ නෑ හැබැයි සෙමක් එහෙම ඇල්ලුවොත් හොඳ වෙන්න සතියක් විතර යනවා. මොකද මොන අමාරුව වෙලා ඇන්ටිබයොටික් ගහන්න උනත් මම මට හෝ ගෙදර කට්ටිය පාවිච්චියට අනුමත කරලා තියෙන්නේ amoxycillin 500 mg විතරයි ඊට වඩා කොච්චර හොඳ බෙහෙත් තිබුනත්.

    අනික ගෙදර මිනිස්සුන්ට අසනීපයක් උනාම. :growl::growl::growl: :frown::frown:

    ඇයි මචං වෙන ඇන්ටිබයොටික් ගන්න එපා කියන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දවස් හරිම කාලකන්නි විදිහට ගෙවෙන්නේ. කෑම ගැන කිසිම විශේෂිත අසාවක් නැති තරම්. ෆ්‍රිජ් එකේ තියන දෙයක් රත් කරලා කාල දවස ගෙවාගන්නවා ඇරෙන්න කිසිම ගෝ එකක් නැහැ මේ දවස්වල. :(:(:(:(
    කියල වැඩක් නෑ ඌයි අම්මපා......
    කිසිම ගෝ එකක් නෑ....
    ලොන්ත කොකටු යුගයක උදා වෙලා තියෙන්නේ.....:oo::oo::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Oyath Leda welada Malli..apo mekanan maara kalayak..:(

    Ow appa..matath epa wela inne..hadena leda roga iwarekuth na..sanipekuth na..:(:( Gedara ekkenkta beheth Aran enakota dennekta apahu beheth genna yanna wenawa..:sorry:

    නිතර නිතර ලෙඩ වෙන එකට බොජ්ජංග පිරිත (Bojjhanga Piritha) හොදයි. ඩව්න්ලෝඩ් කරගෙන ටිකක් ගෙදර දාන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියල වැඩක් නෑ ඌයි අම්මපා......
    කිසිම ගෝ එකක් නෑ....
    ලොන්ත කොකටු යුගයක උදා වෙලා තියෙන්නේ.....:oo::oo::sorry:

    වෙනසකටත් එක්ක ගෙදර අයත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගිහින් එන්න. නුවර පැත්තෙ වගේ. :D පොලාට නම් ඉතිං ඒකත් කරන්න බෑ :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිතර නිතර ලෙඩ වෙන එකට බොජ්ජංග පිරිත (Bojjhanga Piritha) හොදයි. ඩව්න්ලෝඩ් කරගෙන ටිකක් ගෙදර දාන්න.

    Aththamai..mata poddakwath mathak wune Naha Malli eka..ane bohoma pin..:D