Mobile Photography Club

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමුකුවෙං එඩිට් කලේ නෑ.
    Lumia refocus ඇප් එකෙං ගත්තේ
    ‍එහෙමම දැම්මා ..
    #same_place
    12027568_10206535342576314_7055697262626087049_n.jpg
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ශා.....:yes: රෙස්පා ඈ.:D:D
    මොකක්ද ෆෝන් එක?එඩිට් කලේ ????
    ඔන්න මගේන් රෙපක්..:)
    phone එක නම් ලොකු එකක් නෙවෙයි xperia SP එකක් මචන්
    light room දාලා highlight ටිකක් වැඩි කරා contrast අඩු කරලා :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අඩේ නියමයිනේ මචන් මේකා මොකෙද්ද ?
    තව ටිකක් ලන් කරලා අරගෙන එඩිට් කරලා බලන්න නියමෙට එයි :yes:

    මේකා මොකාද කියලා නම් දන්නේ නෑ බන්.
    ගේට්ටුවේ හිටියේ ඕකා.
    මම නිකමට දැක්කේ.
    ලස්සන නිසා ගත්තා.