
පොඩ්ඩක් ලයිට් වැඩියි කියලා හිතෙන් නැද්ද මචංNote 3 + Lightroom![]()


phone එක නම් ලොකු එකක් නෙවෙයි xperia SP එකක් මචන්ශා.....රෙස්පා ඈ.
මොකක්ද ෆෝන් එක?එඩිට් කලේ ????
ඔන්න මගේන් රෙපක්..![]()

අඩේ නියමයිනේ මචන් මේකා මොකෙද්ද ?එඩිට් කර නොමැත.
![]()

එකම තැනදි දෙන්නාම ගත්තේ මේක නම් නියමෙටම තියෙනවා පොන් එකෙන් එඩිට් කරලා උනාට ලස්සනට තියෙනවා පොටො එක


අඩේ නියමයිනේ මචන් මේකා මොකෙද්ද ?
තව ටිකක් ලන් කරලා අරගෙන එඩිට් කරලා බලන්න නියමෙට එයි![]()