එකනම් දන්නේ නෑ බන් හරියට.TVS එකෙන් අහන්න තමා වෙන්නේ
Apache යද දැන් ගන්නේ

ජන්තු අයියා;18977728 said:මට හිනායනවා බං මේ ගොන් ඇඩ් එක දකිනකොට....මෙතෙක් දැකපු හොදම ගොන් ඇඩ් එක..

නෑ බං. FZ16 එක ගන්න බැලුවේ. ලබන සතියේ ගනන් වැඩිවෙනවා අනිවා!!!![]()
ජන්තු අයියා;18977728 said:මට හිනායනවා බං මේ ගොන් ඇඩ් එක දකිනකොට....මෙතෙක් දැකපු හොදම ගොන් ඇඩ් එක..
Sirawata ?
Yako mama patan gannawa bun bike business ekak!!

FZ16 කියන්නේ පරණ එක නේද? 3.50/- විතර වෙනවා නේද?
අඩෝ ඕකට වඩා ගික්සර් එක හොඳයිනේ බන්.3.30/- ද කොහෙද වෙන්නේ පෙනුමත් තියෙනවා.ඕකට වඩා පෙට්‍රලුත් කරනවලු

Version II එක කියලා කිව්වේ. S එකයි 16 එකයි පව්ෆොර්මන්ස් අතර වෙනසක් නැ. පෙනුම විතරයි වෙනස්. ගික්සර් එක අලුත් නිසා කොහොමද දන්නේ නෑ නෙව. සුසුකී පාර්ට්ස්, සර්විස් කොස්ට් එක එහෙම. මල්ලි දෙලොවක් අතර ඉන්නේ. උදේ තීරණය කරා 16 එක ගන්නවා කියලා. 3.77යි. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා AMW. උගෙන් ඩිස්කවුන්ට් එකක් සෙට් වේවි.![]()
යකෝ ලක්ස 4ක් කියන්නේ කාර් එකක් ගන්න ගාන නේFZ S 2.0 එකනේ ඔය කියන්නේ.පෙනුමනම් හොඳයි
ඉන්දියන් සයිට් වලනම් කියලා තියෙනවා දැක්කා ගික්සර් එක සුපිරි කියලා.කව්රු හරි ත්‍රෙඩ් එකක් දාලා තියෙනවත් දැක්කා.
සර්විස් පාර්ට්ස් එහෙම නම් දෙකේම එක හා සමාන ගානක් යයි මම හිතන්නේ.යමහා වලත් බොරු ගණන්නේ කියන්නේ සර්විස් වලට.
3.77 නම් පට්ට වැඩි නේද බන්.ජපන් එකකට යන්න පුළුවන් ඔය ගානට.(4 කට වගේ)ඒත් හොඳ එකක් හොයාගන්න ටික දවසක් යයි.
ඩිස්කවුන්ට් එකනම් 5000-6000 ක් වගේ ගානක් තමා ඉතින් කෑෂ් දෙනවනම්.

යකෝ ලක්ස 4ක් කියන්නේ කාර් එකක් ගන්න ගාන නේ![]()

..යකෝ ලක්ස 4ක් කියන්නේ කාර් එකක් ගන්න ගාන නේ![]()

අපෝ එපාජන්තු අයියා;18978855 said:අම්මපා මුන්ට පරණ කාර් පිස්සුව නෑ නේ අපිට වගේ...

pm එකක් දැම්ම මචන් පුලුවන්නම් එවපන්

ඔව් ඉතින් ගන්නනම් පුළුවන්.ඉතින් ඊට පස්සේ ටිකනේ අවුලයකෝ ලක්ස 4ක් කියන්නේ කාර් එකක් ගන්න ගාන නේ![]()

ජන්තු අයියා;18978855 said:අම්මපා මුන්ට පරණ කාර් පිස්සුව නෑ නේ අපිට වගේ...

ඔව් ඉතින් ගන්නනම් පුළුවන්.ඉතින් ඊට පස්සේ ටිකනේ අවුල
පිස්සුවක් නැතුව නෙවෙයි බන් අරගෙන පුස් කන්න තියන්නද බන්.
පුළුවන් කාලෙක බලමුකෝ![]()

ජන්තු අයියා;18978987 said:නිවාඩු දවස් වල මලකඩ හුරන්න,පංචිකාවත්තේ රවුම් ගහන්න...ගරාජ් බාසුන්නහලගේ ලස්සන දූවරු දැක හදින ගැනීමට,සිරුරේ මේද දහනය කරන්න..වගේ කොච්චර නම් වාසි සැලසෙනවද පරණ කාර් එකක්..බං...අපි හරි මෙහෙම නොගත්තා නම් රනිල් ලොක්කට මොන තරම් ලැජ්ජාවක්ද..![]()

ඔව් බන් අර මල්ලිගේ බයික් එකේ යනකොට supertapp එකට බල්ලෝ බුරාගෙන එනවා, රැ 12 ට විතර පාරේ යනකොට නිදාගෙන ඉන්න මිනිස්සුත් ඇහෙන්රෙනවා
එදා හරිදුයි මමයි යනකොටත් බල්ලෙක් එළවන් ආවා

ජන්තු අයියා;18978987 said:නිවාඩු දවස් වල මලකඩ හුරන්න,පංචිකාවත්තේ රවුම් ගහන්න...ගරාජ් බාසුන්නහලගේ ලස්සන දූවරු දැක හදින ගැනීමට,සිරුරේ මේද දහනය කරන්න..වගේ කොච්චර නම් වාසි සැලසෙනවද පරණ කාර් එකක්..බං...අපි හරි මෙහෙම නොගත්තා නම් රනිල් ලොක්කට මොන තරම් ලැජ්ජාවක්ද..![]()

හරිදුවයි උබයි රෑ 12 ට කොහෙද ගියේ????මොකටද ගියේ??????හරිදුවා ඉස්සරහ නේද ගියේ??????උබ පස්සෙන් නේද ????????උබල ගියේ මෙහෙම නේද??????
![]()

මන් හිතන්නෙ ඉස්සරහින් යන්න ඇත්තෙ චානකය.උගෙ පස්සෙ පොඩි අවුලක් තියෙන හින්ද හරිදුව හිතේ හැටියට ප්‍රයෝජන ගන්න ඇති 

මන් හිතන්නෙ ඉස්සරහින් යන්න ඇත්තෙ චානකය.උගෙ පස්සෙ පොඩි අවුලක් තියෙන හින්ද හරිදුව හිතේ හැටියට ප්‍රයෝජන ගන්න ඇති
![]()