apo FZනෑ බං. FZ16 එක ගන්න බැලුවේ. ලබන සතියේ ගනන් වැඩිවෙනවා අනිවා!!!![]()

ඒකනේ යකෝජන්තු අයියා;18978855 said:අම්මපා මුන්ට පරණ කාර් පිස්සුව නෑ නේ අපිට වගේ...

ආ ඔය තියෙන්නේ...ජන්තු අයියා;18978987 said:නිවාඩු දවස් වල මලකඩ හුරන්න,පංචිකාවත්තේ රවුම් ගහන්න...ගරාජ් බාසුන්නහලගේ ලස්සන දූවරු දැක හදින ගැනීමට,සිරුරේ මේද දහනය කරන්න..වගේ කොච්චර නම් වාසි සැලසෙනවද පරණ කාර් එකක්..බං...අපි හරි මෙහෙම නොගත්තා නම් රනිල් ලොක්කට මොන තරම් ලැජ්ජාවක්ද..![]()

bumper සිද්දිය හින්ද අපිත් දැන ගත්තෙඒ මොකද යකෝ ඒ???![]()

දැන්නම් ට්‍රීට්මන්ට් කරනවලු 

හරිදුවයි උබයි රෑ 12 ට කොහෙද ගියේ????මොකටද ගියේ??????හරිදුවා ඉස්සරහ නේද ගියේ??????උබ පස්සෙන් නේද ????????
උබල ගියේ මෙහෙම නේද??????
http://i57.tinypic.com/1qsemo.jpg
![]()
ජන්තු අයියා;18977728 said:මට හිනායනවා බං මේ ගොන් ඇඩ් එක දකිනකොට....මෙතෙක් දැකපු හොදම ගොන් ඇඩ් එක..
බයික් එකක් දැකලා ඔහොම නම්...... කාර් එකක් එහෙම දැක්කොත්......!! 

ජන්තු අයියා;18978855 said:අම්මපා මුන්ට පරණ කාර් පිස්සුව නෑ නේ අපිට වගේ...
මිනිස්සු අමාරුවේ නොදා හිටපන්........
මට එපා උනා අද AC Com හොයලා දෙල්කද.........!!

මන් හිතන්නෙ ඉස්සරහින් යන්න ඇත්තෙ චානකය.උගෙ පස්සෙ පොඩි අවුලක් තියෙන හින්ද හරිදුව හිතේ හැටියට ප්‍රයෝජන ගන්න ඇති
![]()


ජන්තු අයියා;18978987 said:නිවාඩු දවස් වල මලකඩ හුරන්න,පංචිකාවත්තේ රවුම් ගහන්න...ගරාජ් බාසුන්නහලගේ ලස්සන දූවරු දැක හදින ගැනීමට,සිරුරේ මේද දහනය කරන්න..වගේ කොච්චර නම් වාසි සැලසෙනවද පරණ කාර් එකක්..බං...අපි හරි මෙහෙම නොගත්තා නම් රනිල් ලොක්කට මොන තරම් ලැජ්ජාවක්ද..![]()


ඊයේ ඩොටේ ගිහින් ආවා..(හිඟුරක්ගොඩ
) 
ආ සිංහලුනේ..ඊයේ ඩොටේ ගිහින් ආවා..(හිඟුරක්ගොඩ
)
චමිතෝ වයරින් එක ඇඳල දෙන්නම් අද ගෙදර ඇවිත්. අදත් රෑවෙයි එන්න.![]()





ආ සිංහලුනේ..ඊයේ ඩොටේ ගිහින් ආවා..(හිඟුරක්ගොඩ
)
චමිතෝ වයරින් එක ඇඳල දෙන්නම් අද ගෙදර ඇවිත්. අදත් රෑවෙයි එන්න.![]()
මමත් ආසම ඇඩ් එක .![]()
සිරාවටම , මමත් කාලයක් නිසාන් b210 එකකින් ඔය උබ කිව්ව අතල් ගත්තා .මතක් වෙනකොටත් අතාල්![]()