ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල මට ජෝක් දැම්මට උබලටම තේරීයි පොඩ්ඩක් බලද්දි ජේඩ් වලට මෙහෙ උන් කරල තියෙන හරිය :( හොනට් එකත් ඒ ආනිසන්සෙම තමා :( කල් ගියාට කමක් නෑ හොද එකක් තියෙනවනම් අනිවා ගන්නව :) මන් බැලුවෙ කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න.ඒත් ඉතින් දවසක්ම සෙට් කරන් යන්ට එපැයි :sorry::sorry:බජට් එකෙන් මේවට බලපෑමක් නැද්ද බන් ? මන් බජට් එක එනකල් ඉන්ටදෝ :oo::oo:

    ජේඩ් කාලා තමා බොල තියෙන්නේ.. මං හොඳ එකකට දැක්කෙ ඉසුරුවගෙ එක විතරයි සෑහෙන කාලෙකින්...:dull:

    පස්සෙ කාලෙක ගන්න ඕනෙ හෝක් එකක්වත්.:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ජේඩ් කාලා තමා බොල තියෙන්නේ.. මං හොඳ එකකට දැක්කෙ ඉසුරුවගෙ එක විතරයි සෑහෙන කාලෙකින්...:dull:

    පස්සෙ කාලෙක ගන්න ඕනෙ හෝක් එකක්වත්.:dull:

    :yes::yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් කාලා තමා බොල තියෙන්නේ.. මං හොඳ එකකට දැක්කෙ ඉසුරුවගෙ එක විතරයි සෑහෙන කාලෙකින්...:dull:පස්සෙ කාලෙක ගන්න ඕනෙ හෝක් එකක්වත්.:dull:

    ඉසුරුවගෙ එක හොදයි මචන්.ලගටම ගිහිල්ල බලන්න ඕන ඒත් මොකද දැන් හොදටම දැන ගත්ත දෙයක් තමා ෆොටෝ වලින් කියන්න බෑ බන් :( ඉසුරුව වැඩකාරය හින්ද හොයල බලල් ගන්න ඇති.හැබයි උගෙ සයිඩ් කන්නඩි දෙකනම් නෝමල් දෙකක් දාල තිබ්බෙ.ගොඩක් අය හිතන් ඉන්නෙ ඔය කන්නඩි දෙකතමා ඔරිජිනල් කියල.ඔරිජිනල් එකෙත් අඩු ගානට ඩුබ්ලිකේට් එකක් එනව :sorry:ඔරිජිනල්ම එන එකේ බ්‍රෑන්ඩ් එක එහෙම එන්ග්‍රේව් කරල එන්නෙ :) මන් එහෙම එකයි දැක්කෙ ඉක්මන් එකේ.10000ක් කියනව :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඉසුරුවගෙ එක හොදයි මචන්.ලගටම ගිහිල්ල බලන්න ඕන ඒත් මොකද දැන් හොදටම දැන ගත්ත දෙයක් තමා ෆොටෝ වලින් කියන්න බෑ බන් :( ඉසුරුව වැඩකාරය හින්ද හොයල බලල් ගන්න ඇති.හැබයි උගෙ සයිඩ් කන්නඩි දෙකනම් නෝමල් දෙකක් දාල තිබ්බෙ.ගොඩක් අය හිතන් ඉන්නෙ ඔය කන්නඩි දෙකතමා ඔරිජිනල් කියල.ඔරිජිනල් එකෙත් අඩු ගානට ඩුබ්ලිකේට් එකක් එනව :sorry:ඔරිජිනල්ම එන එකේ බ්‍රෑන්ඩ් එක එහෙම එන්ග්‍රේව් කරල එන්නෙ :) මන් එහෙම එකයි දැක්කෙ ඉක්මන් එකේ.10000ක් කියනව :P

    කුරුණෑගල උන් උබ ඔය ගන්නේ නැතිව බලන්න ගියාම යාඩ් එකේ තියෙන බයික් පෙන්නනේ නැ, උබ ගියා කියලා වැඩක් නැ කඩේ තියෙන බයික් විතරයි උබට බලන්න වෙන්නේ,

    මම ගියාමන් උන් trail බයික් වල විස්තර විතරයි මට කිව්වේ hornet ගැන ඇහුවම වැඩි විස්තර බයික් පෙන්නනේ නැ, trail නම් 30 වඩා පෙන්නුවා

    මෙන්න යාඩ් එකෙන් ගෙනාපු ගමන් jade chassis 100ක් :D
    බයික් එක හොදටම තිබ්බා ඉසරහා head light එක තිබ්බේ නැ

    2qlwphs.jpg
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උඹේ බඩවැල් වල කේස් එකක්ද බන්..:rolleyes:

    පල්සර් කුකුල්ලුන්ට හරි ලෙඩ මේ දවස් වල ..පෙළක් උන්ට පස්ස පැත්තේ ස්නායු කෙස්..මුගේ බඩ වැල් වල කෙස්..අනේ මන්දා...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුරුණෑගල උන් උබ ඔය ගන්නේ නැතිව බලන්න ගියාම යාඩ් එකේ තියෙන බයික් පෙන්නනේ නැ, උබ ගියා කියලා වැඩක් නැ කඩේ තියෙන බයික් විතරයි උබට බලන්න වෙන්නේ,මම ගියාමන් උන් trail බයික් වල විස්තර විතරයි මට කිව්වේ hornet ගැන ඇහුවම වැඩි විස්තර බයික් පෙන්නනේ නැ, trail නම් 30 වඩා පෙන්නුවාමෙන්න යාඩ් එකෙන් ගෙනාපු ගමන් jade chassis 100ක් :Dබයික් එක හොදටම තිබ්බා ඉසරහා head light එක තිබ්බේ නැ

    බයික් එකනම් තියෙනව :dull::dull: මන් බැලුවෙ 120ක් .උන් පෙන්නන්නැත්නම් ඉතින් ගිහින් වැඩකුත් නෑ නේද බන් :( :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බයික් එක බලන්න එකෙක් ආවා විකුනන්න දුකයි සිංහලු, ලාබයක් නම් තියෙනවා එත්

    යකෝ උඹට ලාභයක් තීන්න ඕක ගන්න ආපු එකා මොකෙක්ද බං..
    ඌට පිස්සුනේ.. :shocked:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    යකෝ උඹට ලාභයක් තීන්න ඕක ගන්න ආපු එකා මොකෙක්ද බං..
    ඌට පිස්සුනේ.. :shocked:

    මේක ඔරිගීනල් paint color code sitcker පවා තාම තියෙනවා, කාපු එකක් නෙමේ, එකයි එ ගානට වටින්නේ

    අනික 90 1.70 දීලා ගත්ත අයත් ඉන්නවා
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේක ඔරිගීනල් paint color code sitcker පවා තාම තියෙනවා, කාපු එකක් නෙමේ, එකයි එ ගානට වටින්නේ

    අනික 90 1.70 දීලා ගත්ත අයත් ඉන්නවා

    දෙන්නේ කීයටද දැන් උඹ ඕක.. :lol: :lol:
    උඹ ගෙනාවේ දෙකයි ගනකට නේද බං.. :dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    class එකේ ඉන්නවා පඩි හරකෙකේ උ පදින්නේ dio එකක් මු මට කියනවා කොහොමද බන් trail පදින්නේ කිසිම ලස්සනක් නැ, රස්තියැදු ගහන උන් ලු මේවා පදින්නේ, තැනකට යන්න බැ මේවායින්

    මම උට කිවිවා trail හදන්නේ පිරිමින්ට ගැනුන්ට දෙගේල්ලොනටම පදින්න එත් උබ පදින්නේ ගැනුන්ට විතරක් පදින්න හදපු එකක් කියලා.

    මු පිලි ගන්නෙම නැ මේක ගැනුන්ට හදන එකක් කියලා උට මම scooter and scooty වල වෙනස කියලා දුන්නා ලොල්