කාලෙකට පස්සෙ හොඳ ලයිව් ත්රෙඩ් එකක් දැක්කෙ.. මම වාහනේ සේල් ගැනනම් දන්නෙ නෑ.මගේ ඇක්වා එක අරගෙන දැන් අවුරුදු 1 1/2. දැන් 32,000 දුවලා තියෙනවා.මම ගන්නකොට කිසිම මනුස්සයෙක් මට වාහනේ ගැන කියල දුන්නෙ නෑ. කියල දුන්නානම් අපේ චතු මලය විතරයි.සේල් කාරයො ලගට ගියාම මාව නිකන් හිගන්නෙක් වගේ දාල කතා කරේ. මම කොහොම හරි තනියම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම කරේ ඒ දවස්වල අඩුවටම ගියේ L ග්රේඩ් 3.4mil එකක් ගත්තා බලල බලල. කියවල දන්නෙම නැත්නම් ටොයොටා ජපන් ඔෆිස් එකට මේල් කරා උන් හොදයි කියන්නෙ හැම එකටම උත්තර එවුවා.. එහෙම කරල මම මල්ටිෆන්ශන් දාගත්තා, ෆොග් ලයිට් දාගත්තා, ජීපීඑස් එක්ක සෙට් එකකුත් දාගත්තා,මම ගත්තෙ කී ස්ටාර්ට් එකක්.මොකද ගනන් අඩුයි ඒ වගේම පස්සෙ රෙපෙයාර් වියදමත් අඩුයි. ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ.
තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්රස්න බලනව.. කිසි ප්රශ්නයක් නෑ අද වෙනකල්..
අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි..
ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ. - මේක ඇත්ත අපේ අය කොච්චර කිවුවත් අහන්නේ නැහැ.
තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්රස්න බලනව.. කිසි ප්රශ්නයක් නෑ අද වෙනකල්..- මම නම් කියන්නේ 3500 km oil මාරුකරන්න කියලා.
අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. - මටත් ඔයවගේම අරින්න ගත්තා. දැන් ඇරපු උන්ට කෙලවෙලා ඉන්නේ. ඔටෝ ලංකා එකේ ඉන්නේ show කාරයෝ විතරයි.
අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි.. -මචන් මම උබ ගැන දන්නේ නැහැ චතු එක්කල නම් මම කතා කරලා තියෙනවා.
මචන් උබට උන සීන් මටත් උනා නැත්තේ නැහැ. එත්මචන් සාදරනවා යමක් කියාලා දෙනවානම් ඊට වඩා දෙයක් නැහැ. මමත් හැම දේම ඉගෙන ගත්තේ මම ම ටෙස්ට් කරලා. මම මෝටර් mechanic engineer කෙනෙක් නෙවි.
ස්තුතියි සහෝදරයා අගය කලාට



