Accident Minuwangoda

road fucker

Member
Sep 13, 2015
60
4
0
සම-හරක් අෂොක් ලෙලන්ඩ් පැද්ධම හිතන්නෙ ඌ වැඩ්වා කියලා.මොන වාහනේ පැද්දත් වැඩක් නැහැ.අනතුරක් වලක්ව ගන්න ස්කීල් එකක් නැත්නම්.40 -30 ගිහින් බ්‍රෙක් ගහලා වමට කපන්න බැරිද?මම කිව්ව එක හරි මුන් දෙන්නම අනතුර වලක්වන්න කිසිම උත්සහයක් අරන් නැහැ.
‍උබලත් වාහන ස්පිඩ් කරන්න කලින් වාහනයක් නවත්ව ගන්න හැටි අනතුරක් වලක්ව ගන්න හැටි ඉගෙන ගනින් අර කාලකන්නි බස් කාරයන්ගෙ තත්වයට වැටෙන්නෙ නැතුව.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ පොන් හුත්තිගෙ පුතෝ තෝ දන්න පයිය තමා තෝ බස් එකක් අරන් ගිහින් ඔය වගේ වන්ගුවක් ගන්න ගමන් බ්‍ර්ක් කරපන් ලිස්සලා යන යැම බලන්න අනික බලපන් වැස්ස කොහොමද ලිස්සන ලිස්සිල්ල

    :lol::lol:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0

    ඒ ත්‍රෙඩ් එකෙත් දෙවෙනි පිටුවෙ ඉඳල ආයෙත් පටන් අරන්...;)

    බස් දෙකේ ස්පීඩ් එක එකක 30 අනික 40 කිව්වහම මෙකෙ මිනි මරු බස්කාරයන්ගෙ පස්ස හොදපු උන්ට බඩගියා.දැන් මාරුවෙලා.:P
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඩිෆෙන්ඩර් කාරයා එහෙම ඕවර්ටේක් කරන්නේ කොහොමද? අනිත් ඒ සයිඩ් එක බස් ඩ්‍රයිවර්ගෙ. ඒක ඌගේ සයිඩ් එක නෙමෙයි. අනික තනි ඉර කපලා බූරුවා වගේ වංගුවල ඕවර්ටේක් කරන්නේ. ඔය වගේ ගොන් බූරුවොන්ට කොහොමත් වැඩි ආයුෂ නෑ. අනේ ඉතින් අර ඩිෆෙන්ඩර් එකේ අහිංසක මගියෝො ටික නම් පව්. :(
     
    Last edited:

    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    http://offair.nethfm.com/article/26350

    වාහනයක් ගියර් හතරක් දානකොට 30ට යනවා කියලා හිතන උන් ඉන්නේ...... :lol: :P

    ඩිෆෙන්ඩර් එක දිශාවටම ගිය වාහනේ ගිහින් තියෙන්නෙ 30 ට අනික් එක 40 ට. ඌ බ්‍රේක් ගැහුවේත් නැහැ ලු වාහනේ දැක්කෙත් නැහැලු.යන් තම් මතු උනා කියලා දැක්කලු.මොකද දැන් රොඩ් පකිර්ලා කියන්නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    http://offair.nethfm.com/article/26350

    වාහනයක් ගියර් හතරක් දානකොට 30ට යනවා කියලා හිතන උන් ඉන්නේ...... :lol: :P

    කොටුවෙ අත් කරත්ත දක්කන නාටාමිලත් එකක දගල දගල ඉන්නෙ නැතුව වැඩක් කරගනින් බඩො..
    පුච්චන මෙගාබයිට් ඒකත් අපරාදෙ..

    :lol::lol:
     
  • May 21, 2011
    297
    41
    28
    මම නම් ඉස්සරහින් බස් එකේ ආවෙ හැප්පුනාට පස්සෙවත් වමට කපන්නේ නැහැ බන්. කරුමෙට බස් එක පෙරලිලා ඇතුලේ උන් මලොත් මටමනේ කෙළ වෙන්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි නිළමෙ;18989530 said:
    උඹ දාපු ලින්ක් එකේ ඩ්‍රයිවර් කියන්නෙත් ඌ 40ට ආවෙ කියලා :shocked::lol:

    ඩිෆෙන්ඩර් රථය පැමිණි පෙදෙසින් පැමිණි බස් රථයේ රියැදුරු සුනිල්

    ඔබ මේ අනතුර දැක්කනෙ ඉස්සරහින් ආපු බස් එකට නතර කරගන්න බැරිද?

    බෑ.. එකපාරටම වංගුවනේ. එහෙම ආවහම නතර කරන්න බෑ. සාමාන්‍ය වේගෙකින් ආවනං මොනවා හරි කරන්න පුළුවන්. මීටර් දහයක් වගේ තමයි එතැන පේන්නේ. තනි තැන වංගුව. හිතන්නේ නෑ ඔච්චර වේගෙන් එයි කියලා. අනෙක් එක එයාට මාවත් පේනවනේ. ඉස්සර කරලා වාහනයක් එයි කියලා හිතන්නේ නෑ.

    මමත් හතළිහට වගේ ගියා.

    ඔය ටික කියන්නේ ඩිෆෙන්ඩරේ ආව පැත්තේ ඉදලා එන බස් එකේ ඩ්‍රයිවර් හොදේ....... :yes:

    ඩිෆෙන්ඩර් රථයට ඉදිරිපසින් පැමිණි බස් රථයේ රියැදුරු සංජීව

    ඔයා ඒ වෙලාවෙ කොච්චර වේගෙන් ආවද?

    මම හෝල්ට් එකක නතර කරලා මීටර් 800ක් යන්න ඇති. මම හතළිහටවත් ගියේ නැහැ. ගියර් හතර මාරු කළා විතරයි.

    ඔන්න මචන් ලොකු ජේද ටිකක් තියෙද්දි කියවන් යනකොට පැටලෙන නිසා මම වෙන වෙනම දැම්මා....... :D

    :oo::oo: ඩිෆෙන්ඩරේ ආව පැත්තෙන් ආව බස් එකේ පොර කියලා තියෙනවා 40ට විතර ආවේ කියලා වගේම..... ඉස්සරහින් ආව එකා කියලා තියෙනවා ගියර් 4 දැම්මා විතරයි.... 40 වගේ ආවේ කියලා....... ගියර් හතර මාරු කරනකොට 40 කියන්නේ අවමය..... ඊට අඩුවෙන් යන්න බෑ.... දෙදරන්න ගන්නවා......!! දැන් කොහෙද තිහට ගියා කියලා තියෙන්නේ..... ගියර් හතර මාරු කරපු එකාට නම් ලොවෙත් 30ට නම් යන්න බෑ 30Km/h වලට....... :lol: වාහන පස්සේ එලවපු උන් එක්ක නෙවේ.... වාහන එලවපු උන් එක්ක කතා කරමු අපි..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි නිළමෙ;18989549 said:
    මම නම් ඉස්සරහින් බස් එකේ ආවෙ හැප්පුනාට පස්සෙවත් වමට කපන්නේ නැහැ බන්. කරුමෙට බස් එක පෙරලිලා ඇතුලේ උන් මලොත් මටමනේ කෙළ වෙන්නෙ

    :no: ඌ කපනවා නෙවේ කැපෙනවා ඒ පැත්තටම..... වංගුව නිසා හෝ ඉස්සරහා ස්ටියරින් එකට වෙච්ච ඩෑමේජ් එක නිසා.....!!
     
  • May 21, 2011
    297
    41
    28
    ඩිෆෙන්ඩර් රථය පැමිණි පෙදෙසින් පැමිණි බස් රථයේ රියැදුරු සුනිල්

    ඔබ මේ අනතුර දැක්කනෙ ඉස්සරහින් ආපු බස් එකට නතර කරගන්න බැරිද?

    බෑ.. එකපාරටම වංගුවනේ. එහෙම ආවහම නතර කරන්න බෑ. සාමාන්‍ය වේගෙකින් ආවනං මොනවා හරි කරන්න පුළුවන්. මීටර් දහයක් වගේ තමයි එතැන පේන්නේ. තනි තැන වංගුව. හිතන්නේ නෑ ඔච්චර වේගෙන් එයි කියලා. අනෙක් එක එයාට මාවත් පේනවනේ. ඉස්සර කරලා වාහනයක් එයි කියලා හිතන්නේ නෑ.

    මමත් හතළිහට වගේ ගියා.

    ඔය ටික කියන්නේ ඩිෆෙන්ඩරේ ආව පැත්තේ ඉදලා එන බස් එකේ ඩ්‍රයිවර් හොදේ....... :yes:

    ඩිෆෙන්ඩර් රථයට ඉදිරිපසින් පැමිණි බස් රථයේ රියැදුරු සංජීව

    ඔයා ඒ වෙලාවෙ කොච්චර වේගෙන් ආවද?

    මම හෝල්ට් එකක නතර කරලා මීටර් 800ක් යන්න ඇති. මම හතළිහටවත් ගියේ නැහැ. ගියර් හතර මාරු කළා විතරයි.

    ඔන්න මචන් ලොකු ජේද ටිකක් තියෙද්දි කියවන් යනකොට පැටලෙන නිසා මම වෙන වෙනම දැම්මා....... :D

    :oo::oo: ඩිෆෙන්ඩරේ ආව පැත්තෙන් ආව බස් එකේ පොර කියලා තියෙනවා 40ට විතර ආවේ කියලා වගේම..... ඉස්සරහින් ආව එකා කියලා තියෙනවා ගියර් 4 දැම්මා විතරයි.... 40 වගේ ආවේ කියලා....... ගියර් හතර මාරු කරනකොට 40 කියන්නේ අවමය..... ඊට අඩුවෙන් යන්න බෑ.... දෙදරන්න ගන්නවා......!! දැන් කොහෙද තිහට ගියා කියලා තියෙන්නේ..... ගියර් හතර මාරු කරපු එකාට නම් ලොවෙත් 30ට නම් යන්න බෑ 30Km/h වලට....... :lol: වාහන පස්සේ එලවපු උන් එක්ක නෙවේ.... වාහන එලවපු උන් එක්ක කතා කරමු අපි..... :D

    මම ඕක 30යි 40යි කියපු ඔරිජිනල් පෝස්ට් එක බලපන් මචන්. ඒකේ මම කිව්වා ඕවා අනුමාන වේග විතරයි කියලා. ඒ කියන්නේ බස් කාරයා 50ට 60ට ගියා වෙන්න පුලුවන්.. ඒත් පොලිසියෙන් අනුමාන කරන්නෙ 40 නම් 40 දාලා තමා උන් සිද්ධිය ගැන හිතන්නෙ:)