උබල මට ජෝක් දැම්මට උබලටම තේරීයි පොඩ්ඩක් බලද්දි ජේඩ් වලට මෙහෙ උන් කරල තියෙන හරියහොනට් එකත් ඒ ආනිසන්සෙම තමා
කල් ගියාට කමක් නෑ හොද එකක් තියෙනවනම් අනිවා ගන්නව
මන් බැලුවෙ කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න.ඒත් ඉතින් දවසක්ම සෙට් කරන් යන්ට එපැයි
බජට් එකෙන් මේවට බලපෑමක් නැද්ද බන් ? මන් බජට් එක එනකල් ඉන්ටදෝ
![]()
ජේඩ් කාලා තමා බොල තියෙන්නේ.. මං හොඳ එකකට දැක්කෙ ඉසුරුවගෙ එක විතරයි සෑහෙන කාලෙකින්...

පස්සෙ කාලෙක ගන්න ඕනෙ හෝක් එකක්වත්.

හොනට් එකත් ඒ ආනිසන්සෙම තමා
මන් බැලුවෙ කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න.ඒත් ඉතින් දවසක්ම සෙට් කරන් යන්ට එපැයි 






ස්ටිකර් ටිකට අහු වෙච්ච හාවෙක්..... 
