Scotyයක් ගන්න උපදෙස් දීපන් මචං

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    scootyයක් ගන්න උපදෙස් දීපන් මචං

    මේ මාසේ 30 written exam එක,
    ඉතින් දන්නවනේ තවම හරියටම බෑ ඉතින් බැලුවේ scootyයක් ගන්න කියල ගන්නවනම් ගන්න හොද එකක් කියන්න හිත ගියේ නම් Ray z හරි Dio එකකට හරි, ඔයාලගේ අදහස් කියන්න කොහොමත් ලිසිං පාරක් දාන්න වෙයි අතේ තියෙන්නේ 80ක් වගේ
    පුලුවන්නම් ගණන් එතකොට පාවිච්චි කරපු අය තමන්ගේ අත්දැකීම් කියන්න ලෙඩ එහෙම ආපු තව තෙල් කරන්නේ කොහොමද කියක් විතරද වගේ ඒවත්:):):)
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මේ මාසේ 30 written exam එක, ඉතින් දන්නවනේ තවම හරියටම බෑ ඉතින් බැලුවේ scotyයක් ගන්න කියල ගන්නවනම් ගන්න හොද එකක් කියන්න හිත ගියේ නම් Ray z හරි Dio එකකට හරි, ඔයාලගේ අදහස් කියන්න කොහොමත් ලිසිං පාරක් දාන්න වෙයි අතේ තියෙන්නේ 80ක් වගේ


    scootyak wenna athi neda ban:shocked: scoty :no:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,231
    4,383
    113
    ඇයි එන්නද
    නංගි මල්ලියෙක් මේ අහලා තියෙන්නේ කොහොමත් එහෙම අයට ගැනුන්ට පදින්න හදන ස්කුටි හොදා
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    නංගි මල්ලියෙක් මේ අහලා තියෙන්නේ කොහොමත් එහෙම අයට ගැනුන්ට පදින්න හදන ස්කුටි හොදා
    එහෙම කියන්න එපා මචන්,උ තවම බයික් වලට අලුත් එකෙක්..:yes::yes:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    ඒ ගානට ගන්න තියන බයික් මොනාද

    ඒ ගානට ගන්න තියන බයික් මොනවද? කියන්න පුලුවන්ද 2.5ත් අතර තියන එකක්:confused: