scootyයක් ගන්න උපදෙස් දීපන් මචං
මේ මාසේ 30 written exam එක,
ඉතින් දන්නවනේ තවම හරියටම බෑ ඉතින් බැලුවේ scootyයක් ගන්න කියල ගන්නවනම් ගන්න හොද එකක් කියන්න හිත ගියේ නම් Ray z හරි Dio එකකට හරි, ඔයාලගේ අදහස් කියන්න කොහොමත් ලිසිං පාරක් දාන්න වෙයි අතේ තියෙන්නේ 80ක් වගේ
පුලුවන්නම් ගණන් එතකොට පාවිච්චි කරපු අය තමන්ගේ අත්දැකීම් කියන්න ලෙඩ එහෙම ආපු තව තෙල් කරන්නේ කොහොමද කියක් විතරද වගේ ඒවත්

Last edited:
scoty 