එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chootyputha1

Well-known member
  • same theory මම හිතන්නේ පොල් කොටේ නැත්නම් දතා නෑ, පැරිස් නෑ, එන්සිනා නෑ, ඌ නෝ මී නෑ, තනුජ්කයා නෑ. පොලා නම් වැඩ ඇති. මටත් තවම හරියට සනීප නෑ බං මොනා හරි දාන්න ඕනේ.

    උබ ඔය පොල් කොටේ කියල කිව්වෙ අශ්මි නැන්දිටද:rolleyes::rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැක්කොත් එහෙම උබව අරං සම්බෝලයක් හදයි:lol:

    ඇන්ටි සම්බෝල හදන්නේ නෑ බං. ගෙදරට වෙලා ශපාන් එකේ කකුල් දෙක සෙටියේ උඩ තියාගෙන කූල් ඩ්‍රින්ක් බිබී ටී වී බල බලා ඉන්නවා සර්වන්ට්ලා උයල අගෙනත් දෙනකන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇන්ටි සම්බෝල හදන්නේ නෑ බං. ගෙදරට වෙලා ශපාන් එකේ කකුල් දෙක සෙටියේ උඩ තියාගෙන කූල් ඩ්‍රින්ක් බිබී ටී වී බල බලා ඉන්නවා සර්වන්ට්ලා උයල අගෙනත් දෙනකන්.

    :yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Nasi Goreng

    මේක ඉන්දුනීසියානු සහ මැලේසියානු ආහාරයක් ... නාසි හදනවනම් සැතේ එකත් හදන්න ඕන හරි විදිහට ... අතේ සතේ නැතුව මොන සැතේ ද බොලව් ? :P එක නැතුව මම හැදුවා බලමු ඕන දේවල් :D

    :):)
    11.gif

    බුල්සායි එකයි ඔම්ලට්එකයි අතර වෙනස මොකද්ද? :dull:මෝඩ ප්‍රශ්නයක්ද මන්ද:dull:,කඩවල්වල කරන්නේ බිතරේ කඩලා තාච්චියේ බැද්දා දුන්නා, ඔම්ලට් එකටනම් ලුණු කරපිංච අමු මිරිස් දාන වනේ, ඊට වඩා වෙනසක් ඇතිනේ.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :):)
    11.gif

    බුල්සායි එකයි ඔම්ලට්එකයි අතර වෙනස මොකද්ද? :dull:මෝඩ ප්‍රශ්නයක්ද මන්ද:dull:,කඩවල්වල කරන්නේ බිතරේ කඩලා තාච්චියේ බැද්දා දුන්නා, ඔම්ලට් එකටනම් ලුණු කරපිංච අමු මිරිස් දාන වනේ, ඊට වඩා වෙනසක් ඇතිනේ.

    ඔම්ලට් කියන්නේ එක එක ජාති කලවම් කරලා දාන එකටනේ ... බුල්ස් ඇයි කියන්නේ කහමදේ පෙන්න දාන එකටනේ ...මම දන්නා විදිහ ඕක තමා බන් :)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔම්ලට් කියන්නේ එක එක ජාති කලවම් කරලා දාන එකටනේ ... බුල්ස් ඇයි කියන්නේ කහමදේ පෙන්න දාන එකටනේ ...මම දන්නා විදිහ ඕක තමා බන් :)
    එළ එළ අයියේ:):) තැන්ක්සකමෙන්ට් එකට....
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Next Receipie Ulundu wade (මැද හිල වඩේ :lol: ) අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Next Receipie Ulundu wade (මැද හිල වඩේ :lol: ) අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න :P

    Tharis hadapu Wade ala wela wage..:rofl::rofl:naththan melahakata uda panala natala,kaa gahala pics dala..:lol::lol:nangi mahansi wela hadana kaamawala pics danawa maha lokuwata eya haduwa wage,.:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P හිල හද ගන්න පුළුවන් වෙයිද අයියාහ් ? :baffled:
    මං හෙන වඩේ පෙරේතයෙක් හරිය...
    මේ ඉස්සර මං පාර්ලිමේන්තු පණතක් ගේන්න ගිය යඩේ නිශ්පාදන සම්බන්ධ ගැසට් පත්‍රය..
    තොපි බම්ප් කරනවා එහෙම නෙවේ..:no:
    නිකං බලපල්ලා :) :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1124468